2018 Sep-26- ElaKiri Radio ! -Music Hut with tharindumj

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මන් තමා මුලින්ම සින්දුව req කරලා තියෙන්නේ
    ඒ නිසා මගේ සින්දුව මුලින් ඕනේ
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මන් තමා මුලින්ම සින්දුව req කරලා තියෙන්නේ
    ඒ නිසා මගේ සින්දුව මුලින් ඕනේ
    මුලින්ම අවස්තාව හම්බෙන්නේ තරිඳුට ෆෙස්බුකියෙන් ප්‍රයිවට් මැසේජ් එවන ලස්සන නංගිලට :yes:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හිත් අහසට පායන සඳවත ඔබනම් - රකිත, මනෝජ් හා සදලි
    ළා හිරු අවරින් ගිලෙන සැනින් - රොමේෂ් හා ලක්ෂාන්
    සුවඳයි ඔබේ සුසුමන් දැනෙනා - ප්‍රභාත්, ශමීර් හා නාධිනී
    දඟකාර සිහිනේ පිංවන්ත කුමරී - චමිල් හා රිෂාන්

    ඕවලින් එකක් දෙන්න මට
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මුලින්ම අවස්තාව හම්බෙන්නේ තරිඳුට ෆෙස්බුකියෙන් ප්‍රයිවට් මැසේජ් එවන ලස්සන නංගිලට :yes:

    එව්වා හරියන්නෑ අපිත් එක්ක
    දානවා මුලික අයිතිවාසිකම් නඩුවක්
     

    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,579
    2,975
    113
    Sri Lanka
    ෆේක් 10ක් හැදුවොත් සිංදු 10ක් රික්වෙස්ට් කරන්න පුලුවන් නේද :rofl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ෆේක් 10ක් හැදුවොත් සිංදු 10ක් රික්වෙස්ට් කරන්න පුලුවන් නේද :rofl:

    රික්වෙස්ට් එක දෙන්න කලින් බෑන් වෙතැහැකි :rofl: