"SLTC තක්සලාව" Free A/L Coaching Session - 2021

SL MULTIMEDIA TUTORIAL

Well-known member
  • Jul 27, 2020
    1,644
    6,955
    113
    United States

    "SLTC තක්සලාව"

    උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින අපේම දූ දරුවන්ට අත්වැලක් වීමට

    ශ්‍රී ලංකා තාක්ෂණික විශ්වවිද්‍යාලය මගින්, වත්මන් වසංගත තත්ත්වය හේතුවෙන් ඇතිවී තිබෙන කාලීන අවශ්‍යතාවයට පිළිතුරක් වශයෙන්, මෙරට සිසු දරුවන් වෙනුවෙන් කිසිදු ගාස්තු අයකිරීමකින් තොරව "SLTC තක්සලාව" උසස් පෙළ අත්වැල වැඩසටහන් මාලාව පවත්වනු ලබයි.
    "SLTC තක්සලාව" පහත සඳහන් විෂයන් ආවරණය වන පරිදි ඉදිරිපත් කරන අතර මෙහිදී සිසුන්ට අපහසු සහ විභාගය සඳහා වැඩි අවධානයක් යොමු විය යුතු, තෝරාගත් විෂය කොටස් ආවරණය කෙරේ.

    • ගිණුම්කරණය
    • ආර්ථික විද්‍යාව
    • සාමාන්‍ය ඉංග්‍රීසි
    • තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
    • භෞතික විද්‍යාව
    • රසායන විද්‍යාව
    • ජීව විද්‍යාව
    • සංයුක්ත ගණිතය
    • තාක්ෂණවේදය සඳහා විද්‍යාව
    • ඉංජිනේරු තාක්ෂණවේදය
    • ජෛවපද්ධති තාක්ෂණවේදය
    ආරම්භය සැප්තැම්බර් 22

    "SLTC තක්සලාව" සමඟ ලියාපදිංචි වීමට පහත සබැඳිය භාවිතා කරන්න

    https://forms.gle/NPgnKGA4BZyoqBQH6

    වැඩි විස්තර සඳහා අමතන්න 0112100500 නැතහොත් sltc.ac.lk වෙබ් අඩවියට පිවිසෙන්න


    මතුගම අධ්‍යාපන කලාපය
    "සරසවියට සවියක්"