2019 පාර්ලිමේන්තු මැතිවරණය

2019 මැතිවරණට ඔබේ ජන&#

  • පොදුජන එක්සත් පෙරමුණ

    Votes: 240 65.6%
  • එක්සත් ජාතික පක්‍ෂය

    Votes: 79 21.6%
  • ජනතා විමුක්ති පෙරමුණ

    Votes: 47 12.8%

  • Total voters
    366
  • Poll closed .

wayo

Active member
  • Nov 10, 2018
    231
    40
    28
    සමනලුන්ට පුරුදු කරමු මල් පැණි බොන්න...
     
    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,047
    819
    113
    Maharagama
    දැන් කවුද ජනාධිපති අපේක්ෂක වෙන්නේ

    mahinda rajapaksha

    :baffled::rofl::eek:

    moko mahinda kuwe keyala balai neda, mahinda me parliment election eken 3/2k withara balayak gannawa, pora ita passe ayeth wiwasthawa wenas karanwa porata ayeth janadipathi waraneta illanna puluwan widiyata, etha kota my3ta sorry :P
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    මොකා ආවත් උබලට ගොඩ යැමක් නෑත තව අවුරුදු 2-3 තේරෙයි.

    අපේ ගොඩ යාම අපි බලාතන්න ඕනෙ. රටේ යටිතල පහසුකම් දියුණුවෙලා සේවා කාර්මික නිෂ්පාදන වැඩිවෙලා ආයෝජන වැඩිවෙලා රට ගොඩගියොත් ඇති
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113
    අපේ ගොඩ යාම අපි බලාතන්න ඕනෙ. රටේ යටිතල පහසුකම් දියුණුවෙලා සේවා කාර්මික නිෂ්පාදන වැඩිවෙලා ආයෝජන වැඩිවෙලා රට ගොඩගියොත් ඇති

    :yes::yes::yes:
     
    shasheedil

    Well-known member
  • Jul 26, 2012
    672
    104
    63
    Col 5
    මේ මැතිවරණෙන් මහින්දට 2/3 හම්බවෙන පාටක් තියෙන්නේ. ඊට පස්සේ අලුත් වයාවස්තාවක් ගෙනල්ලා විධායක ජනාධිපති බලතල අගමැති පවර ගන්නවා. එතකොට නාමික ජනාධිපති කෙනෙක් ඉන්නේ. මහින්ද ධුර සීමාවක් නැතුව මැරෙන තුරා දිගටම විධායක අගමැති සියලු බලයන් ඇතුව. සමහරවිට ජනධිපති ධුර සීමාව අයින් කරලා සිරිසේනට දිගටම දෙයි සන්තෝසමක් විදිහට. මට හිතෙන්නේ මේ වගේ දෙයක් වෙයි.

    මට හිතෙන්නෙත් මේකම තමයි...
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    මේ මැතිවරණෙන් මහින්දට 2/3 හම්බවෙන පාටක් තියෙන්නේ. ඊට පස්සේ අලුත් වයාවස්තාවක් ගෙනල්ලා විධායක ජනාධිපති බලතල අගමැති පවර ගන්නවා. එතකොට නාමික ජනාධිපති කෙනෙක් ඉන්නේ. මහින්ද ධුර සීමාවක් නැතුව මැරෙන තුරා දිගටම විධායක අගමැති සියලු බලයන් ඇතුව. සමහරවිට ජනධිපති ධුර සීමාව අයින් කරලා සිරිසේනට දිගටම දෙයි සන්තෝසමක් විදිහට. මට හිතෙන්නේ මේ වගේ දෙයක් වෙයි.

    menna meka nam wei godak welawata iilaga president election ekedi :yes::yes:
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,306
    5,405
    113
    Panadura
    E4BvPa4.jpg

    Last edited:

    ratedGTR

    Well-known member
  • Sep 24, 2015
    935
    294
    63
    විකිනෙන්නේ නැති එවුන් ඉන්න පක්ෂෙකට දීපල්ලා බන්

    අමු අමුවේ මිනී නොමරපු පක්ශයකට දියන් බන් :yes::yes::yes:
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,349
    49,730
    113
    සේදවත්ත
    අපේ ගොඩ යාම අපි බලාතන්න ඕනෙ. රටේ යටිතල පහසුකම් දියුණුවෙලා සේවා කාර්මික නිෂ්පාදන වැඩිවෙලා ආයෝජන වැඩිවෙලා රට ගොඩගියොත් ඇති

    විහිලු කතා තමා මෙවා පහුගිය අවුරුදු 70 කොරන්න බැරි උන් ආයේ ජන්දෙකින් බෞතීස්ම වෙලා ආවම රට හදනවලු. තාම බත් කන මී හරක් රැලක් ඉන්නවා මොනා කරන්නද. කාලම හැදියල්ලා.
     
    • Like
    Reactions: wawula

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    විහිලු කතා තමා මෙවා පහුගිය අවුරුදු 70 කොරන්න බැරි උන් ආයේ ජන්දෙකින් බෞතීස්ම වෙලා ආවම රට හදනවලු. තාම බත් කන මී හරක් රැලක් ඉන්නවා මොනා කරන්නද. කාලම හැදියල්ලා.

    අනේ පලයන් බන් හූල්ලන්නෙ නැතුව , රනිලට රෙද්ද ගලෝගෙන කඩේ ගියපු ගූ ඇන් පී කාරය කෙල උනාට පස්සෙ පට්ට ස්වාධීන වෙලා උබලවගේ දෙපිට කාට්ටුවො නිසා තමයි ගූ ඇන් පීයට හැමදාම කෙලවෙන්නෙ..