සජිත් හරියයිද බන් ...නොදකින්
පොඩි කික් එකක් දේන්න ඉන්නේ පොර විතරයි, එක්කෝ සිරා වගේ පොරක් දාගනි නමට අගමැති.
සජිත් හරියයිද බන් ...නොදකින්
පාර්ලිමේන්තු මැතිවරණෙට මොකටද බන් ජනාධිපති අපේක්ෂකයෙක්..?
පොඩි කික් එකක් දේන්න ඉන්නේ පොර විතරයි, එක්කෝ සිරා වගේ පොරක් දාගනි නමට අගමැති.
උඹ එහෙම හිතුවට සිරාට වැසීම වෙන්නේ මේ දෙකෙන් ඉස්සෙලා ජනාධිපතිවරණය තියන එක හරි දෙකම එකට තියන එක හරි නෙමේද ?
දැන් තියෙන රටේ තත්වේ අනුව මැතිවරණයක් අනිවාර්යයයි. පිටරටවල් කෑ ගහනවා, UNP එක සිරිසේනගේ අණ පිළිපදින්නේ නෑ. කතානයකත් එහෙමයි. අනික දැන් සිරිසේනට වැඩි ජනප්‍රියතාවයකුත් නෑනේ. ඒක නිසා 2019 ජනවාරි අලුත් ආණ්ඩුව හදලා මිනිස්සුන්ට පොඩි දේවල් ටිකක් දීලා සිරිසේනට ලකුණු ටිකක් දාගෙන, මහින්දලගේ හිතත් සිරිසේනට ආපහු ජනාධිපතිවරනෙකට ඉල්ලන්න කැමති විදිහට හදලා 2019 දෙසැම්බර් වගේ ජනාධිපතිවරනෙකට යයි.
සිරිසේන-රාජපක්ෂ රහස් අවබෝධයට අනුව සිරිසේන සිතා සිටින්නේ මීළඟ ජනාධිපති ධූරාපේක්ෂකයා වන්නෙ ඔහු කියාය.
එහත් එය කිසිදා සිදු නොවේ. ව්‍යවස්ථානුකුලව හෝ ව්‍යවස්ථාවට විරුද්ධව මීළඟ ජනාධිපති ධූරාපේක්ෂකයා වන්නේ මහින්ද රාජපක්ෂයි.
මාගේ පැතුම වී තිබුනේ ගෝඨාභය රාජපක්ෂ මහතා මීළඟ ජනාධිපතිවි මේ තිබෙන ජඩ දේශපාලනයේ වෙනසක් වනු ඇතැයි කියාය. එහෙත් එය සිදු නොවන ලකුණු පහලවී තිබේ.
මෙම කියමන සත්‍යවූ දිනක් මම මේ පෝස්ට් එක උඩට ගන්නම්.
මේ මැතිවරණෙන් මහින්දට 2/3 හම්බවෙන පාටක් තියෙන්නේ. ඊට පස්සේ අලුත් වයාවස්තාවක් ගෙනල්ලා විධායක ජනාධිපති බලතල අගමැති පවර ගන්නවා. එතකොට නාමික ජනාධිපති කෙනෙක් ඉන්නේ. මහින්ද ධුර සීමාවක් නැතුව මැරෙන තුරා දිගටම විධායක අගමැති සියලු බලයන් ඇතුව. සමහරවිට ජනධිපති ධුර සීමාව අයින් කරලා සිරිසේනට දිගටම දෙයි සන්තෝසමක් විදිහට. මට හිතෙන්නේ මේ වගේ දෙයක් වෙයි.
2/3 හම්බ වුනොත් ඔය අනම් මනම් කර කර ඉන්නෙ නෑ. කෙළින්ම සීමාරහිත ජනාධිපතිවරෙනට ඉල්ලන්න පුලුව කියල හදා ගන්නවා. ඊට පස්සෙ තුන්වෙනි පාර දිනලා ඊට පස්සෙ නාමල් රාජපක්ෂට වාරෙ දෙනවා. මෙකද මේක තමයි මහින්දගෙ ultimate aim එක. කොහෙන් ගියත් සිරිසේනට හුලං !!!
අන්න ඒකයි සිරා කරන්න ඕනි චන්ද දෙකම එකට තියන සිද්දියක් කරන්න ඕනි ..නැත්තන් සිරාටත් හුලන්
යකෝ මට මෙහෙම දෙයක් හිතෙනවා. මේක නිකන් හිතලුවක් විතරයි.
දැන් මැතිවරෙණට නාම යෝජනා බාර දුන්නට පස්සෙ සිරිසේන ජනාධිපතිවරණෙත් එනවුන්ස් කරයිද දන්නෙ නෑ. එතකොට මිනිහා තමයි එකම UPLF අපේක්ෂකයා.
මොක වුනත් ඉස්සරහට මාර ආතල් සිද්ධි බලන්න පුලුවන්!!!
උබට හිතෙන්නෙ නැද්ද මෙ ගෙම් ඔක්කොම ගාහාන්නෙ මහින්දලා කියලා සිරාව පොදු අපෙක්ශකයා කරෙත් මහින්දලා කියලා අමුතුම ඩ්‍රාමා එකක් යන්නෙ කියලා
දැන් කවුද ජනාධිපති අපේක්ෂක වෙන්නේ
මොකා ආවත් මේ අන්ද බුත ව්‍යවස්ථාව නම් වෙනස් කරන්න වෙනවා.
පේනවා නේ ජයම්පති වික්‍රමරත්න අනල තියන ඇනිල්ල මේ රටට.....
පොරට ඕන උනේ මහින්දට ආයේ එන්න බැරි කරන්න විතරයි.
අපේ දේශපාලකයෝ ඇනැගෙන තියෙන්නේ සුපිරි ඇනගනිල්ලක්

දැන් කවුද ජනාධිපති අපේක්ෂක වෙන්නේ
පාර්ලිමේන්තු මැතිවරණයකින් ජනාධිපති කෙනෙක් තොරනවද ගොනෝ

සිරිසේන-රාජපක්ෂ රහස් අවබෝධයට අනුව සිරිසේන සිතා සිටින්නේ මීළඟ ජනාධිපති ධූරාපේක්ෂකයා වන්නෙ ඔහු කියාය.
එහත් එය කිසිදා සිදු නොවේ. ව්‍යවස්ථානුකුලව හෝ ව්‍යවස්ථාවට විරුද්ධව මීළඟ ජනාධිපති ධූරාපේක්ෂකයා වන්නේ මහින්ද රාජපක්ෂයි.
මාගේ පැතුම වී තිබුනේ ගෝඨාභය රාජපක්ෂ මහතා මීළඟ ජනාධිපතිවි මේ තිබෙන ජඩ දේශපාලනයේ වෙනසක් වනු ඇතැයි කියාය. එහෙත් එය සිදු නොවන ලකුණු පහලවී තිබේ.
මෙම කියමන සත්‍යවූ දිනක් මම මේ පෝස්ට් එක උඩට ගන්නම්.
පාර්ලිමේන්තු මැතිවරණයකින් ජනාධිපති කෙනෙක් තොරනවද ගොනෝ

මේ මල් පොන්ස් ආයේ ඇවිත්
ගනින් හිපාටු පොන්ස් ගෙදරට ස්කයිප් කෝල් එකක්
අරන් කථා කරලා වෙනස් කරපන් උන්ව