එක අපේක්ෂකයාගේ දවසට 4-5 ගානේ මීටින්ග් තිබුනද බන් ඒ කාලෙත්? මට මතක දවසට එක ගානේ තිබුනා වගේ
haunte Well-known member May 13, 2007 2,977 4,605 113 Kurunegala Sep 13, 2024 #1 එක අපේක්ෂකයාගේ දවසට 4-5 ගානේ මීටින්ග් තිබුනද බන් ඒ කාලෙත්? මට මතක දවසට එක ගානේ තිබුනා වගේ
pazzy12 Well-known member Feb 16, 2011 5,554 6,857 113 Gedara Sep 13, 2024 #2 ඇත්තටම ජෙප්පොන්ට ඔච්චර සල්ලි කොහෙන්ද අවුරුදු 2ක් තිස්සෙ නොනවතින කැම්පේන් එකක් කරන්න Reactions: AKI-SL and haunte
dilann Well-known member Jul 6, 2018 67,249 166,478 113 එකමත් එක රටක Sep 13, 2024 #3 හොදට මතක් කරපං Reactions: haunte
haunte Well-known member May 13, 2007 2,977 4,605 113 Kurunegala Sep 13, 2024 #4 pazzy12 said: ඇත්තටම ජෙප්පොන්ට ඔච්චර සල්ලි කොහෙන්ද අවුරුදු 2ක් තිස්සෙ නොනවතින කැම්පේන් එකක් කරන්න Click to expand... ජයසාන්ත අය්යා ඉන්නවානේ
pazzy12 said: ඇත්තටම ජෙප්පොන්ට ඔච්චර සල්ලි කොහෙන්ද අවුරුදු 2ක් තිස්සෙ නොනවතින කැම්පේන් එකක් කරන්න Click to expand... ජයසාන්ත අය්යා ඉන්නවානේ
Heshan Daminda Well-known member Mar 13, 2009 46,165 1 100,936 113 34 Kalutara Sep 13, 2024 #5 2015දිත් දවසට තුනක් කළා මීටින්.
sika2 Well-known member Nov 15, 2013 3,656 2,505 113 නිධානයක් උඩ Sep 13, 2024 #6 ජෙප්පො 2019 ගෝල්ෆේස් එක පිරෙව්වා. ප්රතිපලය ....%
Solo Rider Well-known member Sep 4, 2020 35,924 1 157,340 113 98 හෝමාගම Sep 13, 2024 #7 තිබුන නෙහ් මයිනා රැස්වීම් 3කට විතර යනව දවසකට, චොපර් තියන නිසා හොදයි Reactions: haunte
nevermindNevergiveup Well-known member Jul 28, 2017 28,431 36,352 113 මැදමහනුවර Sep 13, 2024 #8 sika2 said: ජෙප්පො 2019 ගෝල්ෆේස් එක පිරෙව්වා. ප්රතිපලය ....% Click to expand... හැබැයි රුල්ල තිබ්බෙ ගෝටට
sika2 said: ජෙප්පො 2019 ගෝල්ෆේස් එක පිරෙව්වා. ප්රතිපලය ....% Click to expand... හැබැයි රුල්ල තිබ්බෙ ගෝටට