2019 මැතිවරන ප්‍රතිපල

CHANDRA

Active member
  • Oct 24, 2007
    565
    27
    28
    2019 මැතිවරන ප්‍රතිපල

    2018 ලෝකල් ඉලෙක්ෂන් බැලුවම ගෝටා +සිරා ලක්ෂ 68ක් ගන්නවා. එහෙම එකතු උනොත්.
    සජිත් ලක්ෂ 42ක් සහ ජේවිපි ලක්ෂ 8ක්. එහෙම තමයි පහසුම ක්‍රමය ගනනය කරන්න.මේක හැබයි හෝඩියේ පංතියේ එකෙක් ගනන් හැදුවම එන ගාන.ප්‍රතිසතයක් ලෙස ගෝට 54%ක් සහ සජිත් 34%ක් ගන්නේ.ජේවිපි 7%ක් සහ වෙනත් 5%ක්. බැලුවම එහෙම තමයි පේන්නේ.
    හරි බැරි වෙලාවත් සිරාගේ ලක්ෂ 16 සජිත්ට ගියොත් සජිත්ට ලක්ෂ 58ක් සහ ගෝටට ලක්ෂ 52ක් ලෙස ගනනය වෙනවා. අනිත් උන් එහෙමම තමයි.
    එහෙම ගනනය කරන එක නෙවෙයි. එහෙමනම් කොහොමද? ගෝටාගේ හදන්න ඕන ගොටාට සුලු ජාතික චන්ද නෑ කියලා.තිබ්බත් ඉතාම සුලු ප්‍රමානයක්.ශ්‍රී ලංකා එකේ ලක්ෂ 14ක් ගෝටට එන්නේ නෑ.ඒක නිසා ගොටාට ලක්ෂ 58 පනින්න බෑ.පොහොට්‍ටුව සහ ශ්‍රී ලංකා එක අතර ගැ‍ටුම හිතුවට වඩා දරුනුයි.ඒක ශ්‍රී ලංකා කාරයන්ට පොහොට්‍ටුවට වේදිකාවට නගින්න බැරි එකෙන්ම පේනවා.ගෝටා ලක්ෂ 55ක් තමයි ගන්නේ. සජිත් සුලු ජාතික චන්ද ලක්ෂ 30ක් තියෙන නිසා ඒකෙන් ලක්ෂ 25ක් ආවත් සිංහල චන්ද ලක්ෂ 33ක් ගත්තොත් ලක්ෂ 58ක් පුලුවන්.
    මම හිතන්නේ ලක්ෂ 58 සජිත් සහ ලක්ෂ 56ක් ගෝටා.උපරිම ලෙස සජිත් ලක්ෂ 61ක් සහ ගෝටා ලක්ෂ 58ක්.නමුත් ඉතාම අවම තත්වයන් වන්නේ ගෝටා ලක්ෂ 48ක් සහ සජිත් ලක්ෂ 52ක්.යූන්පි එකට සිංහල චන්ද ලක්ෂ 35ක් ගන්න පුලුවන් සුලු ජාතික චන්ද එකක්වත් නැතිවා..සුලු ජාතික චන්ද ලක්ෂ 17ක් පුලුවන්.මේක නිසා සජිත් ලක්ෂ 52ට වඩා අඩුවෙන් ගන්නේ නෑ.මම යූන්පි එකෙන් දැම්මත් ඔයාලගෙන් කවුරුහරි ඕනම කෙනෙක් දැම්මත් ඒ ගාන එනවා. මේක 2010 කුප්‍රකට චන්දේ වෙනස් උනා.ඒක තනිකර තඩි හොර චන්දයක්. 2005,2010,2015 ඔක්කොම හොර චන්ද.අඩු වැඩි වශයෙන් හොර චන්ද ලක්ෂ 7-15ත් අතර ප්‍රමාන මේ චන්ද වල තියෙනවා.
     
    macfa

    Well-known member
  • Sep 26, 2016
    1,265
    73
    48

    In 2015
    MR won 10 Sinhala majority districts with - 55%
    MR lost 12 other districts with - 25%

    MS won 10 Tamil/Muslim majority districts with - 75%
    MR lost 12 Sinhala majority districts with - 45%

    Total registered voters in 2019 Presidential Election 15,992,096‬ - 160 laks

    Sinhala Votes 74% - 118.4‬ laks
    Others Votes 26% - 41.6 laks

    Total polled votes- 129.47‬ laks
    Rejected votes 1% - 1.2947 laks
    Total valid votes - 128.17 laks

    Sinhala turnout 83% - 98.27 (less rejected 1% - 0.9827) - 97.28 laks (Sinhala votes)
    Other turnout 75% - 31.2 (less rejected 1% - 0.312‬) - 30.89 laks (Tamil/Muslim votes)

    ===========================

    Gotabaya Rajapaksa
    sin 55% - 53.50 laks
    other 20% - 6.17 laks
    total - 59.67‬ laks 46.55%

    Will win:
    Anuradhapura
    Galle
    Gampaha
    Hambantota
    Kalutara
    Kurunegala
    Matara
    Monaragala
    Polonnaruwa
    Ratnapura = 10
    +++++++++++++++++++++++++++++++++++++++++++++++

    Sajith Premadasa

    Scenario 1
    sin 40% - 38.91 laks
    other 80% - 24.71 laks‬
    total - 63.62‬ laks 49.43%

    Scenario 2
    sin 40% - 38.91 laks
    other 75% - 23.16 laks
    total - 62.07 laks‬‬‬ 48.42% ‬‬

    Scenario 3
    sin 39% - 37.94 laks
    other 73% - 22.55 laks
    total - 60.49 laks 47.19%

    NPP
    total - 6.41 laks 5.0%
    Others
    total - 1.43 laks 1.12%

    Will win:
    Badulla
    Batticaloa
    Colombo
    Digamadulla
    Jaffna
    Kandy
    Kegalle
    Matale
    Nuwara Eliya
    Puttalam
    Trincomalee
    Vanni = 12
    +++++++++++++++++++++++++++++++++++++++++++

    Sajith - 47%-48%
    Gotabaya - 46%-47%
    Anura - 5%
    Others - 1%

    සජිත් දිනනවා වැඩි ඡන්ද ලක්ෂයකට අඩු ගානක් අරගෙන හරි

    Reasons for Sajith's win despite government shortcomings:
    Sajith's popularity among rural poor
    Tamils, Muslims hate Gota more than MR

    And because of those who got direct benefits like:-

    Niwasa naya for - 386,000 families including Gam udawa housing for 65,000+
    Houses for Colombo poor - 15,000+ houses
    Houses for north, east, upcountry - 50,000+ houses
    New Samarudhi for - 450,000 families
    "Poshana malla" for pregnant mothers - 275,000+ mothers per year
    "Wadihiti deemana" increase by - 200,000+ persons
    Suraksha claims - 75,850+ students
    Suwaseria hospitalizations - 274,545
    Doubling - government employee salaries(107%), samurdhi, mahapola
    Increasing - pensions with arrears, scholarships
    On November 8 or 10th, half a million pensioners will get increased penshions with 5 months arrears.

    My prediction
     
    CHANDRA

    Active member
  • Oct 24, 2007
    565
    27
    28
    My prediction

    good one.මේක මගේ එකට ආසන්නයි.සජිත් ලක්ෂ 64ක් ගන්න එකක් නෑ.ලක්ෂ 61-62ක්.ගෝටා ලක්ෂ 59-57ක්. ඒක තමයි උන් දෙන්නගේ ඉහල අගය.ගෝටා අත්හදා බලපු එකෙක් නෙවෙයි.ග්‍රාමිය කාන්තාවන් අතර අප්‍රසන්න කෙනෙක්.මධය්ස්ත මතදාරින් අතර අප්‍රසන්න කෙනෙක්.ඒක නිසා ගෝටාව වැඩිය උඩට යවන්න හදන්න එපා...:angry::angry:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කොල්ලනි....
    උබල දැකල තියනවද ඒ පැත්තේ ලැපෙයි මේ පැත්තේ ලැපෙයි ලොග් වුනු උන් දෙන්නෙක් කටින් කතා නොකර මේකේ චැට් කරනවා......

    බලා ගනිල්ලා...උඩ තියනවා.....
    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    good one.මේක මගේ එකට ආසන්නයි.සජිත් ලක්ෂ 64ක් ගන්න එකක් නෑ.ලක්ෂ 61-62ක්.ගෝටා ලක්ෂ 59-57ක්. ඒක තමයි උන් දෙන්නගේ ඉහල අගය.ගෝටා අත්හදා බලපු එකෙක් නෙවෙයි.ග්‍රාමිය කාන්තාවන් අතර අප්‍රසන්න කෙනෙක්.මධය්ස්ත මතදාරින් අතර අප්‍රසන්න කෙනෙක්.ඒක නිසා ගෝටාව වැඩිය උඩට යවන්න හදන්න එපා...:angry::angry:

    ඌම දාල ඌම කියගන්නවා good one කියල. ඇත්ත කියපන් උඹේ හැසිරීමත් එක්ක සාදාරන සැකයක් එනවා...උඹ සජිත්ද ? (CHANDRA = සජිත් )

    :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl:
     
    Last edited:

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    කොල්ලනි....
    උබල දැකල තියනවද ඒ පැත්තේ ලැපෙයි මේ පැත්තේ ලැපෙයි ලොග් වුනු උන් දෙන්නෙක් කටින් කතා නොකර මේකේ චැට් කරනවා......

    බලා ගනිල්ලා...උඩ තියනවා.....
    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:

    uma danawa...uma honda kiyanwa uma baninawa...supiri hakiyawak....mu sajith kiyala matanam sakayi. karana wada kiyana katha okkoma eka wage.

    :rofl::rofl::rofl:
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,635
    13,346
    113
    කොල්ලනි....
    උබල දැකල තියනවද ඒ පැත්තේ ලැපෙයි මේ පැත්තේ ලැපෙයි ලොග් වුනු උන් දෙන්නෙක් කටින් කතා නොකර මේකේ චැට් කරනවා......

    බලා ගනිල්ලා...උඩ තියනවා.....
    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:

    උබට දත් කඩෙත් එක්ක පුක හෝදන රස්සාව පැරරල් කරන්න පුළුවන් නේද ?
    එරෝසනයත් පෙන්න නැති එකේ උබ උගේ අඩුවත් කවර් කරනවා නේද
     
    CHANDRA

    Active member
  • Oct 24, 2007
    565
    27
    28

    උබට දත් කඩෙත් එක්ක පුක හෝදන රස්සාව පැරරල් කරන්න පුළුවන් නේද ?
    එරෝසනයත් පෙන්න නැති එකේ උබ උගේ අඩුවත් කවර් කරනවා නේද

    :lol::lol:
     
    soona

    Well-known member
  • May 28, 2009
    1,519
    773
    113
    near my sudu
    2018 ලෝකල් ඉලෙක්ෂන් බැලුවම ගෝටා +සිරා ලක්ෂ 68ක් ගන්නවා. එහෙම එකතු උනොත්.
    සජිත් ලක්ෂ 42ක් සහ ජේවිපි ලක්ෂ 8ක්. එහෙම තමයි පහසුම ක්‍රමය ගනනය කරන්න.මේක හැබයි හෝඩියේ පංතියේ එකෙක් ගනන් හැදුවම එන ගාන.ප්‍රතිසතයක් ලෙස ගෝට 54%ක් සහ සජිත් 34%ක් ගන්නේ.ජේවිපි 7%ක් සහ වෙනත් 5%ක්. බැලුවම එහෙම තමයි පේන්නේ.
    හරි බැරි වෙලාවත් සිරාගේ ලක්ෂ 16 සජිත්ට ගියොත් සජිත්ට ලක්ෂ 58ක් සහ ගෝටට ලක්ෂ 52ක් ලෙස ගනනය වෙනවා. අනිත් උන් එහෙමම තමයි.
    එහෙම ගනනය කරන එක නෙවෙයි. එහෙමනම් කොහොමද? ගෝටාගේ හදන්න ඕන ගොටාට සුලු ජාතික චන්ද නෑ කියලා.තිබ්බත් ඉතාම සුලු ප්‍රමානයක්.ශ්‍රී ලංකා එකේ ලක්ෂ 14ක් ගෝටට එන්නේ නෑ.ඒක නිසා ගොටාට ලක්ෂ 58 පනින්න බෑ.පොහොට්‍ටුව සහ ශ්‍රී ලංකා එක අතර ගැ‍ටුම හිතුවට වඩා දරුනුයි.ඒක ශ්‍රී ලංකා කාරයන්ට පොහොට්‍ටුවට වේදිකාවට නගින්න බැරි එකෙන්ම පේනවා.ගෝටා ලක්ෂ 55ක් තමයි ගන්නේ. සජිත් සුලු ජාතික චන්ද ලක්ෂ 30ක් තියෙන නිසා ඒකෙන් ලක්ෂ 25ක් ආවත් සිංහල චන්ද ලක්ෂ 33ක් ගත්තොත් ලක්ෂ 58ක් පුලුවන්.
    මම හිතන්නේ ලක්ෂ 58 සජිත් සහ ලක්ෂ 56ක් ගෝටා.උපරිම ලෙස සජිත් ලක්ෂ 61ක් සහ ගෝටා ලක්ෂ 58ක්.නමුත් ඉතාම අවම තත්වයන් වන්නේ ගෝටා ලක්ෂ 48ක් සහ සජිත් ලක්ෂ 52ක්.යූන්පි එකට සිංහල චන්ද ලක්ෂ 35ක් ගන්න පුලුවන් සුලු ජාතික චන්ද එකක්වත් නැතිවා..සුලු ජාතික චන්ද ලක්ෂ 17ක් පුලුවන්.මේක නිසා සජිත් ලක්ෂ 52ට වඩා අඩුවෙන් ගන්නේ නෑ.මම යූන්පි එකෙන් දැම්මත් ඔයාලගෙන් කවුරුහරි ඕනම කෙනෙක් දැම්මත් ඒ ගාන එනවා. මේක 2010 කුප්‍රකට චන්දේ වෙනස් උනා.ඒක තනිකර තඩි හොර චන්දයක්. 2005,2010,2015 ඔක්කොම හොර චන්ද.අඩු වැඩි වශයෙන් හොර චන්ද ලක්ෂ 7-15ත් අතර ප්‍රමාන මේ චන්ද වල තියෙනවා.

    ubata mol da ban? 2015di okkoma ekathu welath gaththe laksha62y, mahindawa epama wela thiyeddith laksha 58k chande dunna, me sare JVP chanda laksha 5k sajithgen ain wenawa, e kiyanne sajith laksha 57y, gota 58y, nidahas pakshe chanda gaththoth laksha 3k gotata awath gota laksha 61y, sajith laksha 54y
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,303
    10,162
    113
    ඌම දාල ඌම කියගන්නවා good one කියල. ඇත්ත කියපන් උඹේ හැසිරීමත් එක්ක සාදාරන සැකයක් එනවා...උඹ සජිත්ද ? (CHANDRA = සජිත් )

    :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl:

    :rofl::rofl:
     
    CHANDRA

    Active member
  • Oct 24, 2007
    565
    27
    28
    ubata mol da ban? 2015di okkoma ekathu welath gaththe laksha62y, mahindawa epama wela thiyeddith laksha 58k chande dunna, me sare JVP chanda laksha 5k sajithgen ain wenawa, e kiyanne sajith laksha 57y, gota 58y, nidahas pakshe chanda gaththoth laksha 3k gotata awath gota laksha 61y, sajith laksha 54y

    එහෙම එකක් නෑ.ගෝටාව එපා උන උන් එපාම තමයි.ඔය ලක්ෂ 58 කොහෙද තිබ්බේ.ඒවාගෙන් ලක්ෂ 10ක් විතර හොර චන්ද එක එක මගඩි කරලා දාගත්ත.මරාට හැම ඉලෙක්ෂන් එකකම ලක්ෂ 50ට අඩුවෙන් තිබ්බේ.අනිත් එක පොහොට්‍ටුවට ‍රැල්ලක් නෑ.වහල්ලු ‍රැස්විමෙන් ‍රැස්වීමට දුවනවා.නැචුරල් එන මිනිස්සු හුගක්ම අඩුයි දෙගොල්ලටම. සජිත්ට අපි ගනන් හදන්න ඕන සහ ගෝටට ගනන් හදන්න ඕන සුලු ජාතික සහ සිංහල චන්ද වෙන වෙනම ගනනය කරලා එකතු කරලා
     
    cygnett

    Well-known member
  • Dec 3, 2015
    338
    267
    63
    suck-it-deeper_o_2208887.jpg

    iddJDwS6oLm7K6muq4.gif
     
    Last edited:

    Similar threads