2019 මැතිවරන ප්‍රතිපල
2018 ලෝකල් ඉලෙක්ෂන් බැලුවම ගෝටා +සිරා ලක්ෂ 68ක් ගන්නවා. එහෙම එකතු උනොත්.
සජිත් ලක්ෂ 42ක් සහ ජේවිපි ලක්ෂ 8ක්. එහෙම තමයි පහසුම ක්‍රමය ගනනය කරන්න.මේක හැබයි හෝඩියේ පංතියේ එකෙක් ගනන් හැදුවම එන ගාන.ප්‍රතිසතයක් ලෙස ගෝට 54%ක් සහ සජිත් 34%ක් ගන්නේ.ජේවිපි 7%ක් සහ වෙනත් 5%ක්. බැලුවම එහෙම තමයි පේන්නේ.
හරි බැරි වෙලාවත් සිරාගේ ලක්ෂ 16 සජිත්ට ගියොත් සජිත්ට ලක්ෂ 58ක් සහ ගෝටට ලක්ෂ 52ක් ලෙස ගනනය වෙනවා. අනිත් උන් එහෙමම තමයි.
එහෙම ගනනය කරන එක නෙවෙයි. එහෙමනම් කොහොමද? ගෝටාගේ හදන්න ඕන ගොටාට සුලු ජාතික චන්ද නෑ කියලා.තිබ්බත් ඉතාම සුලු ප්‍රමානයක්.ශ්‍රී ලංකා එකේ ලක්ෂ 14ක් ගෝටට එන්නේ නෑ.ඒක නිසා ගොටාට ලක්ෂ 58 පනින්න බෑ.පොහොට්‍ටුව සහ ශ්‍රී ලංකා එක අතර ගැටුම හිතුවට වඩා දරුනුයි.ඒක ශ්‍රී ලංකා කාරයන්ට පොහොට්‍ටුවට වේදිකාවට නගින්න බැරි එකෙන්ම පේනවා.ගෝටා ලක්ෂ 55ක් තමයි ගන්නේ. සජිත් සුලු ජාතික චන්ද ලක්ෂ 30ක් තියෙන නිසා ඒකෙන් ලක්ෂ 25ක් ආවත් සිංහල චන්ද ලක්ෂ 33ක් ගත්තොත් ලක්ෂ 58ක් පුලුවන්.
මම හිතන්නේ ලක්ෂ 58 සජිත් සහ ලක්ෂ 56ක් ගෝටා.උපරිම ලෙස සජිත් ලක්ෂ 61ක් සහ ගෝටා ලක්ෂ 58ක්.නමුත් ඉතාම අවම තත්වයන් වන්නේ ගෝටා ලක්ෂ 48ක් සහ සජිත් ලක්ෂ 52ක්.යූන්පි එකට සිංහල චන්ද ලක්ෂ 35ක් ගන්න පුලුවන් සුලු ජාතික චන්ද එකක්වත් නැතිවා..සුලු ජාතික චන්ද ලක්ෂ 17ක් පුලුවන්.මේක නිසා සජිත් ලක්ෂ 52ට වඩා අඩුවෙන් ගන්නේ නෑ.මම යූන්පි එකෙන් දැම්මත් ඔයාලගෙන් කවුරුහරි ඕනම කෙනෙක් දැම්මත් ඒ ගාන එනවා. මේක 2010 කුප්‍රකට චන්දේ වෙනස් උනා.ඒක තනිකර තඩි හොර චන්දයක්. 2005,2010,2015 ඔක්කොම හොර චන්ද.අඩු වැඩි වශයෙන් හොර චන්ද ලක්ෂ 7-15ත් අතර ප්‍රමාන මේ චන්ද වල තියෙනවා.