29 දී මේකා දින්නොත් මිනිස්සුම තමයි ආපහු පරාද වෙන්නේ. මේ යකා එළවල දාලා වෙන ඕන එකෙක් ගන්න, මීට වඩා හොඳ තේරීමක් වෙයි.
ඔයාගේ තේරීම කවුද29 දී මේකා දින්නොත් මිනිස්සුම තමයි ආපහු පරාද වෙන්නේ. මේ යකා එළවල දාලා වෙන ඕන එකෙක් ගන්න, මීට වඩා හොඳ තේරීමක් වෙයි.
තාම තීරණයක් නෑ, කවුරුහරි හොඳ ශක්තිමත් නායකයෙක් ආවොත් දෙනවා. ඒ නායකයාට මන් අපේක්ෂා කරන විදියේ ආර්ථික ප්රතිපත්ති තියෙන්න ඕන.ඔයාගේ තේරීම කවුද
පරන කවුරුවත් හිතේ නෑ නේ?තාම තීරණයක් නෑ, කවුරුහරි හොඳ ශක්තිමත් නායකයෙක් ආවොත් දෙනවා. ඒ නායකයාට මන් අපේක්ෂා කරන විදියේ ආර්ථික ප්රතිපත්ති තියෙන්න ඕන.
ඔවු, දැන් ඉන්න කිසි එකෙක් හරි යන්නේ නැහැ. සමහරු ප්රසිද්ධ උගත්තු වුනාට උන්ගේ නායකත්ව පෞරුෂයක් නෑ.පරන කවුරුවත් හිතේ නෑ නේ?
Pakshe unwa makawala punuruththapanaya karoth da Lol#AKD #2029
විපක්ශ නායකකමට තමා තරගයක් තියෙන්නෙ 2029 ත්
එල එල.තාම තීරණයක් නෑ, කවුරුහරි හොඳ ශක්තිමත් නායකයෙක් ආවොත් දෙනවා. ඒ නායකයාට මන් අපේක්ෂා කරන විදියේ ආර්ථික ප්රතිපත්ති තියෙන්න ඕන.
යකෝ කැපුවත් කොල පාට අපේ පවුලේ ඔක්කොම අනුරගේ හොඳ කියනවා.. තාත්තා බලන්නේ හිරු.. ඒත් අනුරගේ හොඳ කියනවා.. හිතා ගනින්කෝ..
අනුර හොඳයි මට නම් , හැබැයි වටේ ඉන්න ගොඩකෙඋන් චා..අම්මපා මීට වඩා දැක්මක් ඇති කන්ඩායමක් ආයුතුයි.. කොටින්ම සමහර එඋන් අමු ජේවීපී මත දරන්නේ.. අර ප්රසන්න වගේ මිනිස්සු එන්න ඕනේ..ඔවු, දැන් ඉන්න කිසි එකෙක් හරි යන්නේ නැහැ. සමහරු ප්රසිද්ධ උගත්තු වුනාට උන්ගේ නායකත්ව පෞරුෂයක් නෑ.