2019 රැවටුණා 2024 ත් රැවටුණා 2029 බලය අපිට ඒක ෂුවර්

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    7,815
    15,085
    113
    35
    Spain
    29 දී මේකා දින්නොත් මිනිස්සුම තමයි ආපහු පරාද වෙන්නේ. මේ යකා එළවල දාලා වෙන ඕන එකෙක් ගන්න, මීට වඩා හොඳ තේරීමක් වෙයි.
     
    • Like
    Reactions: Error365!

    thomian

    Well-known member
  • May 20, 2011
    12,757
    17,957
    113
    images
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,093
    9,819
    113
    එක තැනක නෑ
    29 දී මේකා දින්නොත් මිනිස්සුම තමයි ආපහු පරාද වෙන්නේ. මේ යකා එළවල දාලා වෙන ඕන එකෙක් ගන්න, මීට වඩා හොඳ තේරීමක් වෙයි.

    මූත් අනුරයා වගේ තමයි. බලය ගන්න පුන්චි අම්මව උනත් විකුනන ටයිප් එකේ. 13 දෙනව කියල ඉන්දියාවට මූ කියලා තිබ්බා. අනුරයත් ඉතින් පස්සෙ දෙරෙන් ඔක්කොම ටික දෙනව කැරි පොන්න දෙමලා.
     
    • Like
    Reactions: Inigo Montoya

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,231
    27,942
    113
    36
    Mirihana
    alis.alberta.ca
    29 දී මේකා දින්නොත් මිනිස්සුම තමයි ආපහු පරාද වෙන්නේ. මේ යකා එළවල දාලා වෙන ඕන එකෙක් ගන්න, මීට වඩා හොඳ තේරීමක් වෙයි.
    ඔයාගේ තේරීම කවුද
     
    • Like
    Reactions: Inigo Montoya

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,623
    6,172
    113
    යකෝ කැපුවත් කොල පාට අපේ පවුලේ ඔක්කොම අනුරගේ හොඳ කියනවා.. තාත්තා බලන්නේ හිරු.. ඒත් අනුරගේ හොඳ කියනවා.. හිතා ගනින්කෝ..
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,815
    15,085
    113
    35
    Spain
    ඔයාගේ තේරීම කවුද
    තාම තීරණයක් නෑ, කවුරුහරි හොඳ ශක්තිමත් නායකයෙක් ආවොත් දෙනවා. ඒ නායකයාට මන් අපේක්‍ෂා කරන විදියේ ආර්ථික ප්‍රතිපත්ති තියෙන්න ඕන.
     
    • Like
    Reactions: supun_sg

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,623
    6,172
    113
    තාම තීරණයක් නෑ, කවුරුහරි හොඳ ශක්තිමත් නායකයෙක් ආවොත් දෙනවා. ඒ නායකයාට මන් අපේක්‍ෂා කරන විදියේ ආර්ථික ප්‍රතිපත්ති තියෙන්න ඕන.
    පරන කවුරුවත් හිතේ නෑ නේ?
     
    • Like
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,815
    15,085
    113
    35
    Spain
    පරන කවුරුවත් හිතේ නෑ නේ?
    ඔවු, දැන් ඉන්න කිසි එකෙක් හරි යන්නේ නැහැ. සමහරු ප්‍රසිද්ධ උගත්තු වුනාට උන්ගේ නායකත්ව පෞරුෂයක් නෑ.
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,637
    7,702
    113
    #AKD #2029
    විපක්ශ නායකකමට තමා තරගයක් තියෙන්නෙ 2029 ත්
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,231
    27,942
    113
    36
    Mirihana
    alis.alberta.ca
    තාම තීරණයක් නෑ, කවුරුහරි හොඳ ශක්තිමත් නායකයෙක් ආවොත් දෙනවා. ඒ නායකයාට මන් අපේක්‍ෂා කරන විදියේ ආර්ථික ප්‍රතිපත්ති තියෙන්න ඕන.
    එල එල.
    ගනේමුල්ල කබ අදින සෙට් එකේ කප්ටන්ට වගේ එන්න කියමු
    හොද ශක්තිමත් නායකයෙක්.
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,919
    9,735
    113
    යකෝ කැපුවත් කොල පාට අපේ පවුලේ ඔක්කොම අනුරගේ හොඳ කියනවා.. තාත්තා බලන්නේ හිරු.. ඒත් අනුරගේ හොඳ කියනවා.. හිතා ගනින්කෝ..
    DUoXbc5.jpeg
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,623
    6,172
    113
    ඔවු, දැන් ඉන්න කිසි එකෙක් හරි යන්නේ නැහැ. සමහරු ප්‍රසිද්ධ උගත්තු වුනාට උන්ගේ නායකත්ව පෞරුෂයක් නෑ.
    අනුර හොඳයි මට නම් , හැබැයි වටේ ඉන්න ගොඩකෙඋන් චා..අම්මපා මීට වඩා දැක්මක් ඇති කන්ඩායමක් ආයුතුයි.. කොටින්ම සමහර එඋන් අමු ජේවීපී මත දරන්නේ.. අර ප්‍රසන්න වගේ මිනිස්සු එන්න ඕනේ..