2019 වසරේ පුර පසළොස්වක පෝය දිනයන් අති විශේෂ ගැ

samsri

Well-known member
  • May 15, 2018
    3,174
    2,421
    113
    2019 වසරේ පුර පසළොස්වක පෝය දිනයන් අති විශේෂ ගැ

    ලබන වසරේ පුර පසළොස්වක පෝය දිනයන් ගැසට් කෙරේ
    2019 වසරේ පුර පසළොස්වක පෝය දිනයන් අති විශේෂ ගැසට් පත්‍රයක් මගින් ප්‍රසිද්ධ කර තිබේ.

    එම ගැසට් පත්‍රය නිකුත් කර තිබෙන්නේ ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා විසිනි.

    ඒ අනුව ලබන වසරේ පෝය දිනයන් මෙසේය.

    ජනවාරි 20 ඉරිදා – දුරුතු පුර පසළොස්වක
    පෙබරවාරි 19 අඟහරුවාදා – නවම් පුර පසළොස්වක
    මාර්තු 20 බදාදා – මැදින් පුර පසළොස්වක
    අප්‍රේල් 19 සිකුරාදා – බක් පුර පසළොස්වක
    මැයි 18 සෙනසුරාදා – වෙසක් පුර පසළොස්වක
    ජුනි 16 ඉරිදා – පොසොන් පුර පසළොස්වක
    ජූලි 16 අඟහරුවාදා – ඇසළ පුර පසළොස්වක
    අගෝස්තු 14 බදාදා – නිකිණි පුර පසළොස්වක
    සැප්තැම්බර් 13 සිකුරාදා – බිනර පුර පසළොස්වක
    ඔක්තෝබර් 13 ඉරිදා – වප් පුර පසළොස්වක
    නොවැම්බර් 12 අඟහරුවාදා – ඉල් පුර පසළොස්වක
    දෙසැම්බර් 11 බදාදා – උඳුවප් පුර පසළොස්වක
     

    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    ජනවාරි 20 ඉරිදා – දුරුතු පුර පසළොස්වක
    මැයි 18 සෙනසුරාදා – වෙසක් පුර පසළොස්වක
    ජුනි 16 ඉරිදා – පොසොන් පුර පසළොස්වක
    ඔක්තෝබර් 13 ඉරිදා – වප් පුර පසළොස්වක

    කෙළල තියෙන්නේ මේ පාරත්
     

    samsri

    Well-known member
  • May 15, 2018
    3,174
    2,421
    113
    ජනවාරි 20 ඉරිදා – දුරුතු පුර පසළොස්වක
    මැයි 18 සෙනසුරාදා – වෙසක් පුර පසළොස්වක
    ජුනි 16 ඉරිදා – පොසොන් පුර පසළොස්වක
    ඔක්තෝබර් 13 ඉරිදා – වප් පුර පසළොස්වක

    කෙළල තියෙන්නේ මේ පාරත්

    Ow ban me paara poyawal tyenen godak week end eke :angry::angry:
     

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,877
    2,901
    113
    රජරට
    සඳ නිවාඩු ගිහිං

    ජනවාරි 20 ඉරිදා – දුරුතු පුර පසළොස්වක
    මැයි 18 සෙනසුරාදා – වෙසක් පුර පසළොස්වක
    ජුනි 16 ඉරිදා – පොසොන් පුර පසළොස්වක
    ඔක්තෝබර් 13 ඉරිදා – වප් පුර පසළොස්වක


    සඳ නිවාඩු ගිහිං ....... කාටත් නොකියම කලින් නොදන්වා සඳ නිවාඩු ගිහිං ........
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,558
    21,099
    113
    Panadura
    ජනවාරි 20 ඉරිදා – දුරුතු පුර පසළොස්වක
    මැයි 18 සෙනසුරාදා – වෙසක් පුර පසළොස්වක
    ජුනි 16 ඉරිදා – පොසොන් පුර පසළොස්වක
    ඔක්තෝබර් 13 ඉරිදා – වප් පුර පසළොස්වක


    සඳ නිවාඩු ගිහිං ....... කාටත් නොකියම කලින් නොදන්වා සඳ නිවාඩු ගිහිං ........

    :sorry: :sorry: :sorry: