2019 සජිය ආවා නම්

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මට බයියෙක් කිව්වා සජියා දිනපු නැති එක ලොකු දෙයක්ලු. දිනුවා නං මිනිස්සු මැරිලා ගිහින් ඒ තැන් වල ගසුත් පැලවෙලා ලු. 🤭 🤭 🤭
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    There is no such thing as a perfect solution. Believe we always have to go for the least worse option.
    ------ Post added on

    There is no such thing as a perfect solution. Believe we always have to go for the least worse option.
    ------ Post added on Jun 17, 2022 at 11:58 AM
    දේශපාලකයෝ සර්ව නිරවද්‍ය වෙන්න ඕනි නැහැ!
    අපිත් එහෙම නැහැනේ!
    ඒත් බලපන්, ඔය ගෝටා, සජියා, අනුරය වගේ එවුන් ගොබ්බ්යොන්ටත් අන්තයිනේ!
    උන්ට වඩා හොඳ එවුන් රටේ නැද්ද?
    ඔය වගේ දෙකයි පනහේ ගොබිලෝ පත් කරන කම් හොඳ එවුන් දේශපාලනේට එන්නේ නැහැ!!!
    ------ Post added on Jun 17, 2022 at 1:26 PM
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,259
    74,664
    113

    දේශපාලකයෝ සර්ව නිරවද්‍ය වෙන්න ඕනි නැහැ!
    අපිත් එහෙම නැහැනේ!
    ඒත් බලපන්, ඔය ගෝටා, සජියා, අනුරය වගේ එවුන් ගොබ්බ්යොන්ටත් අන්තයිනේ!
    උන්ට වඩා හොඳ එවුන් රටේ නැද්ද?
    ඔය වගේ දෙකයි පනහේ ගොබිලෝ පත් කරන කම් හොඳ එවුන් දේශපාලනේට එන්නේ නැහැ!!!
    ------ Post added on Jun 17, 2022 at 1:26 PM
    The political system will not allow anyone else to come in to power <------ this is something most of the lapati fuckers will not understand.

    Political landscape is fully connected with thigns you see and don't see. So that is why you cannot change it instantly.

    So the only way is to exert control over what you have.