"කළු කොඩි" කියල translation එකක් තියනවා අරන් කියපල්ලා . කාලෙකින් කියවපු සුපිරි පොතක් . ISIS හැදුන හැටි සහ අරාබි රටවල් වල America ව යුද්ධ ඇති කරන්නේ කොහොමද කියල සුපිරියට තියනවා ලියල . ඉන්දික තිලක්හේවා translate කරලා තියෙන්නේ.:yes: Thanks bro