සරසව් එකේ මේ මාසේ පුරාවට ඔන්ලයින් ගන්න පොත් වලට 20% අඩු කරනවා. අනිත් පොත් සාප්පුවලත් මේ මාසේ ඩිස්කවුන්ට් දෙනවා. ප්‍රදර්ශනේදි දෙන්නෙත් 20% නම් මොකටද බන් ඕකේ තදවෙලා, මිරිකිලා , චුරුවෙලා දවසම නාස්ති කරන් පොත් ගන්නේ දගලන්නේ? කඩෙන් හො ඔන්ලයින් ලේසියෙන්ම ගන්න පුළුවන් නේ...
සමහර එවුන් මේකේ කියල තිබ්බා උන් යන්නේ නුඩ්ල්ස් කන්න කියල. ඇයි බන් නුඩ්ල්ස් තියෙන්නේ කඩවල ඕනෑතරම්. නුඩ්ල්ස් එකක් හදාගන්නත් කම්මැලි එවුන්ද ඉන්නේ...
issara book fair eka cultural event ekak wage.
dawasa purama dramas, songs, musical shows, godayi. dan ara eka thanaka stage ekaka kawuru hari ekek dennek sindu kiyanawa hawasata echcharayi.
discount lokuwata denneth na. samahara poth anith dawas walata wada ganan wadiyi. cheap magazines gini ganan. mul kaale parana digest magazine ekak rupiyal 5 tath thibba. dan rs300 gahapu eka aduma 150 yi.
mokatada ban ohoma book fair?





සරසව් එකේ මේ මාසේ පුරාවට ඔන්ලයින් ගන්න පොත් වලට 20% අඩු කරනවා. අනිත් පොත් සාප්පුවලත් මේ මාසේ ඩිස්කවුන්ට් දෙනවා. ප්‍රදර්ශනේදි දෙන්නෙත් 20% නම් මොකටද බන් ඕකේ තදවෙලා, මිරිකිලා , චුරුවෙලා දවසම නාස්ති කරන් පොත් ගන්නේ දගලන්නේ? කඩෙන් හො ඔන්ලයින් ලේසියෙන්ම ගන්න පුළුවන් නේ...
සමහර එවුන් මේකේ කියල තිබ්බා උන් යන්නේ නුඩ්ල්ස් කන්න කියල. ඇයි බන් නුඩ්ල්ස් තියෙන්නේ කඩවල ඕනෑතරම්. නුඩ්ල්ස් එකක් හදාගන්නත් කම්මැලි එවුන්ද ඉන්නේ...

uba hituwada 20% dila shipping cost ekath free denawa kiyala. poth nisa baraganak yanwa shipping walata.![]()


web site eken pothak select karala ita passe shipping charges check karala balanna. web site eken pothak select karala ita passe shipping charges check karala balanna.
මම දැනට කියවල තියෙන හොඳ මට්ටමේ පොත්... උඹලත් අරගෙන කියවල බලපල්ල...
[*]ගුරු ගීතය (චිංගීෂ් අයිත්මාතව්)
[*]සෙංකොට්ටං (මහින්ද ප්‍රසාද් මස් ඉඹුල)
[*]වාලුකා (ශාන්ති දිසානායක)
[*]ස්වයංජාත (සමරවීර විජයසිංහ)
[*]තුංමං හංදිය (මහගම සේකර)
[*]මාගම් සෝලිය (මොහාන් රාජ් මඩවල)
[*]මනුස්සාත්ම (ජයසේන ජයකොඩි)
[*]පිච්ච මල නවකතා මාලාව (ජයසේන ජයකොඩි)
[*]අස්වැන්න, අඹුදරුවෝ, රන් දහඩිය, සුදු වලාකුළු, දෙබෑයෝ, රයිගම් පුත්තු (ජයසේන ජයකොඩි)
[*]ප්‍රේම කීර්තිනී - ප්‍රේමකීර්ති ද අල්විස් මහතා ගැන කියැවෙන කතාව (නිර්මලා ද අල්විස්)
තව කියවපු පොත්නම් තියෙනව බං අම්බානක්... නම් ඔක්කොම මතක නෑ. මේ පොත් ටිකේ නම් මතකෙ තියෙනව මොකද මේ පොත් ඒ තරමටම ඉන්ට්‍රස්ටින්...
මේ දවස්වල මම සමරවීර විජයසිංහ මහතා ලියපු "වැස්ස වළාහක" කියන පොත කියවන ගමන් ඉන්නෙ. ඊයෙ රෑ කියවන්න ගත්තෙ. ඒකත් ලස්සන පොතක්...
මචන්ලා මොනවද මේ පාර පොත් ප්‍රදර්ශනයට ගිහින් ගන්න ඉන්න පොත්.. මම නම් මේ පල්ලෙහා තියෙන ටික තමා ගන්න ඉන්නෙ. මේ ටිකත් Elakiri වාසින්ගෙ Reviews/FB rewiews බලල තම තොරා ගත්තෙ..තව හොද පොත් තියෙනව නම් කියපල්ල. මම කියවල තියෙන හොදම පොත් තමා ගුරු ගීතය සැබෑ මිනිසෙකුගෙ කතාවක් ,Robert Langdon Serirs වගේ එවා.කියවලා නැත්තම් කියවපල්ලා අරගෙන.. දැන් වෙලාවකුත් නෑ බන් ඉස්සර වගේ කියවන්න
දිය කඩයිම
ඔහෙත් එහෙමද මෙහෙත් එහෙමයි - Chetan Bhagat
සටනින් සටන - ජවිපෙ දෙවනි කැරල්ල
ලයිල ලයිලලා - දිලීප ජයකොඩි
The black Hole war - Susskind
The subtle art of not giving a Fuck
දැක්ම හා සමාජ වගකීම් - අජිත් කොලොන්නෙ
කොවුර් සිතුවිලි
මාගම් සෝලිය

මෙන්න මේ පොත් දෙක මොන ස්ටෝල් වලද බං තිබ්බේ... ?
මෙන්න මේ පොත් දෙක මොන ස්ටෝල් වලද බං තිබ්බේ... ?
මානික්කාවත්ත (මස්ඉඹුල)
සෙන්කොට්ටන් අල්ලලා ගියානම් අනිවා හිතට වදීවි.
සොෆිගේ ලෝකය (Jostein Gaarder)
දර්ශනය පිලිබඳ ඉන්ට්‍රඩක්ෂන් එකක් දෙන පොතක්.
මාවතේ ගීතය, අපරාජිත ජිවිතයක්, අපුගේ ලෝකය ( Chintha Lakshmi Sinhaarachchi/විභූතිභූෂණ බන්දෙපාධ්‍යාය)
අපූ කියන අපුර්ව චරිතය ගැන කියවෙන මෙලන්කොලික් පොත් තුනක්. මේකේ ඔරිජිනල් පොත් දෙක අල්ලලා 1950 ගණන් වල ෆිල්ම් තුනක් එනව පතෙර් පන්චලි, අපරාජිතෝ, අපුර් සන්සර් කියල. පොත් වගේම ලස්සනයි. හැබැයි මේකේ අපුර්වතම සිදුවීම තමයි පතෙර් පංචාලි වල අපූ කියන චරිතේ ළමා කාලයට පනදුන්න ළමා නළුවාගේ සත්‍ය ජීවිතය අපුගේ ප්‍රබන්ධ ජිවිතයට සමානකම් දක්වමින් ගලාගෙනයාම . මේ සිදුවීම අල්ලලා 2014 ෆිල්ම් එකක් එනවා අපුර් පංචාලි කියල. එකත් කලින් පොත්/ෆිල්ම් වගේම හදවතට දැනෙන්න කරලා තියෙනවා. මම අපුර් පංචාලි බැලුවේ 2014 තිබ්බ කලම්බෝ ඉන්ටර්නැෂනල් ෆිල්ම් ෆෙස්ටිවල් එකේදී. බොහොම හැඟීම්බර විදිහට නිර්මාණය කරල තිබුන. අත්දැකීම සම්පුර්ණ වෙන්න නම් පොත් තුන කියවල ෆිල්ම් තුනත් බලල අපුර් පන්චලිත් බලන්න ඕනේ කියලයි මගේ හැඟීම.
මට මේ පාර ඉන්දියානු දර්ශන පිලිබඳ පොත් ටිකක් ගන්න ඕනේ. විශේෂයෙන්ම අද්වයිත වේදාන්ත ගැන. නිසර්ග්දත්ත මහාරාජ්, රාමණ මහාස්රි ගේ පොත් වල සිංහල පරිවර්තන ගන්න තැනක් දන්නවද?
ඔය දෙක BBW එකේ මේකට වඩා අඩුවට තියෙයි බං.
එකත් මාස දෙකකින්ද කොහෙද එනවලු නේ.. 
Chinaman hoyagena kiyawanna.. one of best .. translated by Dileepa Abeysekara..
Hoyaganna nam tikak amarui.
Chinaman hoyagena kiyawanna.. one of best .. translated by Dileepa Abeysekara..
Hoyaganna nam tikak amarui.
