2019 idala etisalat kiyala ekak lankawe na Bro

uajanath

Well-known member
  • Apr 1, 2009
    8,494
    1,899
    113
    2019 idala etisalat kiyala ekak lankawe na Bro



    CK Hutchison සහ Etisalat සමූහය මෙරට මෙහෙයුම් කටයුතු ඒකාබද්ධ කරයි
    2018 අප්‍රේල් මස 26 වනදා නිකුත් කරන ලද නිවේදනය ප්‍රකාරව 2018 නොවැම්බර් මස 30 වන දින Emirates Telecommunications Group Company PJSC (එටිසලාට් සමූහය) එටිසලාට් ලංකා සමාගමේ 100% ක කොටස් හිමිකාරීත්වය Hutchison Telecommunications Lanka (හච් ලංකා) සමාගමට අලෙවිකර ඇත.මේ අනුව CK Hutchison Holdings Limited Group හට හච් ලංකා සමාගමේ 85% ක බහුතර කොටස් හිමිකාරිත්වය සහ පූර්ණ පරිපාලන අධිකාරීත්වය හිමිවන අතර එටිසලාට් සමූහයට එහි 15% ක කොටස් හිමිකාරීත්වය හිමිවනු ඇත.

    ###

    වැඩිදුර විස්තර සඳහා කරුණාකර සම්බන්ධවන්න: CK Hutchison Holdings Limited හෑන්ස්ලියොං දුරකථන: +852 2128 1370 ඉ-මේල්:[email protected]


    Here is the Link

    Me link eke issarahata wena hama dema dala thiyanwa
    https://www.hutch.lk/merger-faq/?fbclid=IwAR3xsr5Zdp-HnJi1k50GUzov3w-5a-JGBWDrTd_t0seBvr_r-2hDy0FLVNs

    Facebook Post their Page https://www.facebook.com/hutchsrilanka/posts/2856152987743112
     
    Last edited:

    Bus Ajith

    Member
    Apr 8, 2018
    193
    16
    0
    මචන් දැන් එතකොට ඔය එටිසලට් center වල වැඩ කරන උන්ට මොකෝ වෙන්න් job නැති වේ ද
     

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,494
    1,899
    113
    මචන් දැන් එතකොට ඔය එටිසලට් center වල වැඩ කරන උන්ට මොකෝ වෙන්න් job නැති වේ ද

    Na inge job nathi wenne nalu. Unwa ehmama hutch ekata ganwalu... etisalat name okoma hutch kiyala wenas kranwalu... link eka read karala balapan
     

    dilduda

    Member
    Jan 23, 2018
    3,928
    271
    0
    ethakogta dialog huyannalage loku seen balanne nathuwa aduwa ganata hoda internet ganna puluwan weida
     

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,478
    3,473
    113
    සිංහලේ
    Ona huttak unlimited internet package ekak denawanan

    pissuda bn ehema dena ekak na
    etisalat kiyanne ambaankea loss company ekak bng
    hutch gana nam danne na itin
    meke kawuru hari daala tibba networks connect wena eke advantage eka hutch lata
    nathuwa itin mama nam hithanne na bng un tiyenawata wada aduwata dei kiyala
    etisalat eka ganna wiyadam karapu salli n etisalat eke loss eka bear karannath epai bng hutch eka
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,083
    12,626
    113
    37
    Etisalat එකේ Call පැකේජ් ගනම් වැඩි Hutch එකේ තියෙන ඒවාට මාරු වෙන්න පුළුවන් වෙයිද මචන්ලා ?

    තව ලොකු ප්‍රශනයක් Tigo කාලේ පොල්ල තියපු නිසා Etisalat උන් බිල් සිම් දුන්නේ නෑ දැන් එකම Hutch එකෙන් වෙයිද ?
     

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,494
    1,899
    113
    Etisalat එකේ Call පැකේජ් ගනම් වැඩි Hutch එකේ තියෙන ඒවාට මාරු වෙන්න පුළුවන් වෙයිද මචන්ලා ?

    තව ලොකු ප්‍රශනයක් Tigo කාලේ පොල්ල තියපු නිසා Etisalat උන් බිල් සිම් දුන්නේ නෑ දැන් එකම Hutch එකෙන් වෙයිද ?

    Isarahata etisat wlaa package na okkoma etisalate sim hutch walata auto change wenawa...
     

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,494
    1,899
    113
    pissuda bn ehema dena ekak na
    etisalat kiyanne ambaankea loss company ekak bng
    hutch gana nam danne na itin
    meke kawuru hari daala tibba networks connect wena eke advantage eka hutch lata
    nathuwa itin mama nam hithanne na bng un tiyenawata wada aduwata dei kiyala
    etisalat eka ganna wiyadam karapu salli n etisalat eke loss eka bear karannath epai bng hutch eka

    Etisalat hambanaka lost une. Ape un sim kadala ain karata passe hanba seem eka nisa.

    Mathaka thiyaganilla api kohoma har 1i hamba company ekak bankoloth karala me ratin elewwa..

    Hutch kiyanne china company ekak. Eke owner buddhist...


    Ubalata mathaka atji e kale jathiwadi seen eka yana kale ekek mulinma etisalat sim eka kadala fb damma passe eka rallak una hamoma sinhala godak aya etisalat ain kara

    Api dana samahara town wala etisalat card adatath vikunanne na.

    E sn eka nisa unge company eka watuna.

    Mokada oya godak muslim company duwanne sinhala ape salli walin
     
    Last edited:

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,921
    34,281
    113
    එතකොට හච් කාඩ් එටිසාලට් වලට දාන්න පුලුවන් වෙයිද?