2019- Jan-08- ElaKiri Radio ! -Music Hut with tharindumj

JuZe_BaNda

Well-known member
  • Mar 8, 2018
    1,515
    1,504
    113
    :yes:



    හැදියං මචං... ‌හොදම විදිය ඒක..
    මැරෙන එකත් පණ යන වැඩක් බං. ජීවත්වෙන එක තමා හපංකම..
    ජයවේවා.


    machan r u satisfy with ur life? i mean job / studies/ / income / girl / family life / love / bla bla bla blla...
     

    JuZe_BaNda

    Well-known member
  • Mar 8, 2018
    1,515
    1,504
    113
    මොනවද බන් ප්‍රශ්න ඔච්චරම
    එකක් දෙකක් සදහන් කොරොත් අපේ අයත් විසදුමක් හොයන්න උදව් නොවෙන එකක් නැහැ බ්‍රෝ

    mata Lajjai ban meke kiyanna....
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,219
    4,118
    113
    ඔව් මචන්, හරියටම අවුරුද්දකටත් වැඩිය...
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    Motivate wenna ohoma kiuwata ban mata nam epa wela ban inne..... shit... hema side ekenma Duka....
    kisi sathutak na ban mage life eke... 2005 idan man inne apaye.. hmm sorry ban mehema kiyanawata.... mage life eke mewa kiyanna kenek naha

    වයස කියද?
    උබට ඕනේ දෙයක් මේකේ කියලා ඔලුව නිදහස් කරගනින්..
    මේකේ උන් උබව අදුරන්නේ නෑනේ
     

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    අද ජනවාරි 8 නේද :P 2015 මේ කාලෙවෙද්දි රේඩියෝවල , ටීවී වල ප්ලේවෙච්ච සිංදු ටික​ මතකද​ :P
     
    Dec 31, 2018
    332
    22
    0
    සුනිල් එදිරිසිංහ මහත්තයගේ "අද දීගෙක ගිය ඔබ මට බුලත් අතක් දීලා". මගේ නංගි අද පැනලා ගියා. මට බුලත් නං දුන්නෑ. ඒත් කමක් නෑ ඒ සින්දුව දෙන්න. :love: