2019 Presidential Election -Vote Now

Who will be the next president of SL -2020

  • Sajith Premadasa

    Votes: 40 11.6%
  • Gotabaya Rajapakse

    Votes: 264 76.5%
  • Mahesh Senanayake

    Votes: 13 3.8%
  • Anura Kumara

    Votes: 20 5.8%
  • Others

    Votes: 8 2.3%

  • Total voters
    345
  • Poll closed .

nikdw

Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    74381216_2473128039402230_4247930708254785536_n.jpg
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    එළකිරියේ බයි ප්‍රතිශතය අඩු වෙලානේ 😁
     

    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    එළකිරියේ බයි ප්‍රතිශතය අඩු වෙලානේ 😁
    පොඩ්ඩක් කල්පනා කරල බලන්න.
    හැබැයි කිරියේ බයි ප්‍රතිශතයත් අපේ ඡන්ද ප්‍රතිශතයට වඩා ගොඩා......ක් වැඩී
    කුජීතයි, නැද්ද හා...? අම්මප.
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,134
    27,447
    113
    Elakiri එකේ බහුතරයක් ඉන්නේ රැල්ලට කඩේ ගිහින් රට විනාශ කරන උන් කියන්නේ එකනේ :lol:

    bjtqXj2.jpeg
     

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,489
    113
    ලග පාත
    Elakiri එකේ බහුතරයක් ඉන්නේ රැල්ලට කඩේ ගිහින් රට විනාශ කරන උන් කියන්නේ එකනේ :lol:

    bjtqXj2.jpeg
    එහෙමයි කියල බැංකු හොරෙක්ව රජ කරවනද කියන්නේ :P



     
    Last edited:

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,620
    113
    @poopoo @Nilan1987 උබලා හරි බන්. මේකේ අනුර දිනලා තියෙන්නෙ. මට අද වෙලාවක් හම්බ උනේ search කරන්න.
     

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,620
    113
    eda gotata thibba percentage ekata wada anurata me para thiyenawa
    මෙකේ set එක නාගරිග අර්ද නාගරික middle class sample එකක්. මේකෙන් එක්ක මහරගම , කැස්බෑව හෝමගම හෝමගම වගේ පැති ගැන idea එකක් එනවා. ගොටට තිබුන ගම් බය්යන්ගේ vote එක අනුරට නැති නිසා හරියටම කියන්න අමාරුයි
     

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,067
    1
    3,005
    113
    the universe
    මෙකේ set එක නාගරිග අර්ද නාගරික middle class sample එකක්. මේකෙන් එක්ක මහරගම , කැස්බෑව හෝමගම හෝමගම වගේ පැති ගැන idea එකක් එනවා. ගොටට තිබුන ගම් බය්යන්ගේ vote එක අනුරට නැති නිසා හරියටම කියන්න අමාරුයි
    facebook eketh oya ganma thama 80% wage
     

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,620
    113
    facebook eketh oya ganma thama 80% wage
    2023 චන්දේ තියන්න ලෑස්ති උන වෙලාවේ ගම් වලත් ලොකු සෙට් එකක් ඉදියා. දැන් තත්වේ දන්නේ නෑ 🤔
     

    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,604
    113
    Kurunegala
    2023 චන්දේ තියන්න ලෑස්ති උන වෙලාවේ ගම් වලත් ලොකු සෙට් එකක් ඉදියා. දැන් තත්වේ දන්නේ නෑ 🤔
    NPP gam walath thiyenawa sehenna adatath.
    Unta lokuma case eka wenne tamil/muslim votes sehenna poddai wetenne.
     
    • Like
    Reactions: Amew