2019 presidential election

හිතට එකගව දාපන් කාටද දුන්නෙ කියලා?

  • ගෝටාභය

  • සජිත්

  • අනුර

  • වෙනත්

Results are only viewable after voting.

Mahesh Wanasinghe

Well-known member
  • May 28, 2023
    14,590
    15,147
    113
    New Zealand
    ගෝඨාභය යකෝ ගෝඨාභය. මේකේ උන් බහුතර්‍යක් ගෝටට දුන්නේ. සජියවයි ගෝටවයි එකට තිබ්බම එතනින් සජියව තෝර ගන්නව නම් ඌ ඉතින් අමු ගවයෙක්ම තමයි. ගෝටා නරක නෑ. ඌව පවුලේ හැතිකරේ ලණු දීලා විනාසකරලා දැම්මා. අනිකහොරකම් කරන්න නොදෙද්දි, ටෙන්ඩර් ටික පාස්කර ගන්න නොදෙද්දි, ඇමතිලා උනත් මූව එළවන්නමනේ බලන්නේ
     
    monson

    Well-known member
  • May 7, 2007
    24,914
    26,963
    113
    :lol:
    jd3ANjv.jpeg
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,549
    5,812
    113
    ගෝඨාභය යකෝ ගෝඨාභය. මේකේ උන් බහුතර්‍යක් ගෝටට දුන්නේ. සජියවයි ගෝටවයි එකට තිබ්බම එතනින් සජියව තෝර ගන්නව නම් ඌ ඉතින් අමු ගවයෙක්ම තමයි. ගෝටා නරක නෑ. ඌව පවුලේ හැතිකරේ ලණු දීලා විනාසකරලා දැම්මා. අනිකහොරකම් කරන්න නොදෙද්දි, ටෙන්ඩර් ටික පාස්කර ගන්න නොදෙද්දි, ඇමතිලා උනත් මූව එළවන්නමනේ බලන්නේ
    oka itin gota genaapu un dena excuse ekanee. Sajith hondada nadda kiyala uu janadipathiwelaa inna epai pakoo. thopi wage harak tamai mee paara maalumaawata puca uda tiyan kadee yanne
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,590
    15,147
    113
    New Zealand
    oka itin gota genaapu un dena excuse ekanee. Sajith hondada nadda kiyala uu janadipathiwelaa inna epai pakoo. thopi wage harak tamai mee paara maalumaawata puca uda tiyan kadee yanne
    කවුද යකෝ මම මාලිමාවට දෙනවා කියපු පරයා. මම දෙන්නේ සීලරතනට

    https://web.facebook.com/share/r/ac6QvZaa6rDbJp3G/
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,600
    2
    115,444
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ගෝඨාභය යකෝ ගෝඨාභය. මේකේ උන් බහුතර්‍යක් ගෝටට දුන්නේ. සජියවයි ගෝටවයි එකට තිබ්බම එතනින් සජියව තෝර ගන්නව නම් ඌ ඉතින් අමු ගවයෙක්ම තමයි. ගෝටා නරක නෑ. ඌව පවුලේ හැතිකරේ ලණු දීලා විනාසකරලා දැම්මා. අනිකහොරකම් කරන්න නොදෙද්දි, ටෙන්ඩර් ටික පාස්කර ගන්න නොදෙද්දි, ඇමතිලා උනත් මූව එළවන්නමනේ බලන්නේ
    කොවිඩ් ඇවිල්ල #ක් උනේ නැත්නම් ගෝතත් එදාවේල ‍ටුවර්ස් ක්‍රමේට රට ඇදන් ගිහිල්ල තාමත් ජනාධිපති :giggle: