ඕනෙ නෑ බන්, ඒ හුත්තට දැන් පාඩුවෙ ඉන්න දීපන්. දැන් රටක් කරන්න පුලුවන් වයසක නෙමෙයි නෙ පොර ඉන්නෙ. පොර ආස ඇති. ඒත් මලමිනී ඇවිද්දවන්නෙ නැතුව පාඩුවෙ ඉමු අපි.