2019 sweden VISA

pagani69

Junior member
  • Jun 3, 2018
    81
    19
    18
    මචන් 2019 Sweden visa ගන්න හිතාගෙන ඉන්නෙ. උබල දන්න හොද Agent කෙනෙක් ඉන්නවද IT BSc එකකට හරි MSc එකකට හරි සෙට් කරගන්න පුලුවන්? Job එකක් target කරගෙන බලාගෙන තමයි යන්නෙ.