2020ට මම සූදානම් ඔබ ?

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    2020ට මම සූදානම් ඔබ ?

    2020ට මම සූදානම් සුදානම්ද?


    ගෝඨාභය රාජපක්ශ - 12/01/19 වියත්මග
     
    • Like
    Reactions: TNHM and somalal

    monson

    Well-known member
  • May 7, 2007
    25,545
    28,400
    113
    49704216_2531002393792977_2129637208481595392_n.png
     
    • Like
    Reactions: TNHM

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    මෝර ටැංකියේ කතාව එහෙම එලියට අදින්න කාලේ හරි එහෙනං :yes:

    ඇයි තාජුඩීන්, සිරිලිය, මිග්, සුදු වෑන්, පරන තැටියම තමා. අවුරුදු 4ක් ගිහිල්ලත් තවම තටමනව. ඔය තැටියට ආයෙත් මිනිස්සු අහු උනොත් ඉතින් පරම්පරාගත ජෙප්පොයි, හූඇන්පී උනුයි තමා. :lol::lol::lol:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ගෝඨ ඉල්ලනව කියල නිල වශයෙන් කියලත් නෑ මරු කියෝනව :angry: මේව දැම්මාම අපි කන්ෆියුස් වෙලා අන්තිමට හිතාගන්න බැරුව රනිල්ට හරි අනුරට හරි ඡන්දෙ දැම්මාම කව්ද වග කියන්නෙ :angry:
     
    • Like
    Reactions: TNHM

    Wheel Sumith

    Member
    Oct 24, 2018
    29
    3
    0
    ඇයි තාජුඩීන්, සිරිලිය, මිග්, සුදු වෑන්, පරන තැටියම තමා. අවුරුදු 4ක් ගිහිල්ලත් තවම තටමනව. ඔය තැටියට ආයෙත් මිනිස්සු අහු උනොත් ඉතින් පරම්පරාගත ජෙප්පොයි, හූඇන්පී උනුයි තමා. :lol::lol::lol:

    :yes::yes::yes::yes:
     
    • Like
    Reactions: TNHM and shadow1