විධායකය අහෝසි කරන්න පොරොන්දු දීලා ආපු මහින්ද, ජිල්මාට් දාලා 18 සංශෝධනය ගෙනල්ලා ඡන්දෙත් ඉල්ලලා ඉල්ලං කෑවා.
විධායකය සංශෝධනය කරන්න පොරොන්දු උන මෛත්‍රී, දිව් රුම් දෙනකොට දෙපාරක් ඉල්ලන්නේ නෑ කියලා පොරොන්දු වෙලා, එයා ආයිත් ඉල්ලුවොත් අනිවා ඉල්ලං කෑමක් තමයි සෙට් වෙන්නේ.
කලින් හිටපු කෙනාට වෙච්ච දේ පෙනි පෙනි දෙපාරක් ඉල්ලන්න තරම් මෛත්‍රී මෝඩයෙක් කියලා මම නම් හිතන්නේ නෑ. මොකද මිනිහා පට්ට කපටියි, පවතින දේශපාලන තත්වය හරියටම කියවලා නියම වෙලාවට එලියට බැහැපු කෙනාට නම්බුපිට ජනාධිපති ධූරයෙන් විශ්‍රාම යන්න සුදුසු වෙලාව තේරුම් ගන්න බැරි වෙන්න විදිහක් නෑ.
My3 chandeta kalin karanawa kiwwa dewal karada?karanne naha kiwaa dewal karanne nathuwa hitiyada?
