2020 අපේ ජනපති

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,613
    13,292
    113
    ඔබයි අපේ ලක්දෙරණේ ජනපති
    2020 රට බා රයි නුබට පුතේ
    රටට නය නැති පුතෙක්

    images

    images

    images

    images

    images
     
    Last edited:
    • Like
    Reactions: Mr.Myself

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    නාමල් වැඩක් නෑ දහම් බේබි හොඳයි ඊට වඩා :yes:

    මොන බේබිද? ඌ දෑන් හයේ හතරේ කොල්ලෙක්. උගෙන් කාටවත් කරදරයක් නෑ. කෙල්ලෙක්ගේ ෆොටෝ එකක් ගත්තොත් මිසක්
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,810
    17,794
    113
    HAHA Fuck no. I'd rather vote for a stray dog on the street than anyone from the Rajapassa family
     
    • Like
    Reactions: Smartm

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,613
    13,292
    113
    නාමල් වැඩක් නෑ දහම් බේබි හොඳයි ඊට වඩා :yes:

    නාමල්ගේ තාත්තා යුද්දේ ඉවර කරා කියල අමතකද ?
    දහම් ගේ තාත්තා ග්‍රාම සේවක කෙනක්
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,613
    13,292
    113
    HAHA Fuck no. I'd rather vote for a stray dog on the street than anyone from the Rajapassa family

    යු බෙටර් ලර්න් හව් ටු රෙස්පෙක්ට් ද පීපල්ස් හු රෙස්කිව් අවර කන්ට්‍රි ෆ්‍රොම් ද ටෙරරිස්ට් .
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නාමල්ගේ තාත්තා යුද්දේ ඉවර කරා කියල අමතකද ?
    දහම් ගේ තාත්තා ග්‍රාම සේවක කෙනක්
    දහම්ගේ තාත්තා හොරකම නතර කරා කියල අමතකද :yes: එක රුපියලක් හොරකන් කරන්න දීලා නෑ මෙත්පල් මැතිඳු ජනපති උනත් හරි :yes: එහෙව් තාත්තෙක්ගේ පුතෙක් තරං සුදුස්සෙක් ඉන්නවද වෙන :no:
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,613
    13,292
    113
    දහම්ගේ තාත්තා හොරකම නතර කරා කියල අමතකද :yes: එක රුපියලක් හොරකන් කරන්න දීලා නෑ මෙත්පල් මැතිඳු ජනපති උනත් හරි :yes: එහෙව් තාත්තෙක්ගේ පුතෙක් තරං සුදුස්සෙක් ඉන්නවද වෙන :no:

    ඒ වුනාට දහම් ඉගෙන ගෙන නෑ නැනේ
    නාමල් ලෝ කොලේජ් එක ලංකාවේ හයස්ට් මාර්ක්
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඒ වුනාට දහම් ඉගෙන ගෙන නෑ නැනේ
    නාමල් ලෝ කොලේජ් එක ලංකාවේ හයස්ට් මාර්ක්
    මෙච්චරකල් හිටපු උන් ඉගෙනගෙනයැ ජනාදිපතිකන් කරේ :no: ඔය තියෙන ටික හොඳටම ඇති :yes: