2020 උබලගේ බිද වැටුන බලාපොරොත්තු මොනවද?

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    Tiyenawa bro. Kisi aduwak na job portals wala nam.PR tiyenawa nam chances unath wediy. Matath hoda job ekak set una me mase. Tawath danna kenekuta set una me sathiye.

    Recruiters la Katha karanawa nitharama wage linkedin walin ehema dakala. Mn eka update karalath na.
    ela ela
     

    Sen-lu

    Well-known member
  • කැනඩාවට යන්න් හිටියේ, IELTS කලා, WES certificate කන්වර්ට් කලා, agent ට ගෙව්වා. මේ අවුරුදේ යන්න බැරි උනා. jobs අඩු හින්දා risk එකක් ගන්නත් බැ. ලබන අවුරුදේ වයස 35 එතකොට score එක අඩු වෙනවා. ලංකාවේ ජිවත් වෙන්න හිතහදා ගත්තා.
    උඹ ඔය සදා පසුතැවෙන වැඩක් කරගන්න යන්නේ. ඕච්චර දේවල් කරපු එකේ තව ටිකක් ට්‍රයි කරපන්. පිස්සු කෙලින්න එපා. Risk එකක් ගනින්. උබට සැප විඳින්න බැරි උනත් උබේ ලමයෙක් හරි හොඳට ඉදියි.
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    Tasmania iwarai kiwwe?
    Uba mona visa ekenda inne? 485 da?
    Adelaide Palayan. Job ekak hoyagattoth 190,491 labeyi aniwa.
    Habai mona state eke hitiyath related job ekak aduma masa 6k wath karoth chance eka tiyenawa points 85 K wath thiyenawanam. (Health sector eke nam eeta aduwenuth puluwanne)

    ow, lankawata yanawa bn hithunoth. Adelaide thamai balanne bn.
     
    • Like
    Reactions: shenat

    jithendramadhushanka

    Well-known member
  • Jul 31, 2017
    211
    332
    63
    පවුලේ කට්ටියත් එක්ක ට්‍රිප් එකක් යන්න හිටියා. බැරි උනා........................ නයිට් මේල් එකේ...................