~ 2020 එලකිරි කබෙ ~ corona edition ❤ ~ members count

charith84

Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    Ko team 2ka
    මු ආතල් එකට කරනහ් එකක් ද කොහෙද
    ඔර්ගනයිසින්ග් ටිම් එක නෙමෙහ් .. මෙක කරන්නෙහ්
    මොන පොන්නයෙක්දහ් ත්‍රිඩ් එකෙ මුලටම ස්කර්වියගෙ ෆොටො එකක් දාගෙනහ් .. :dull:
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    මු ආතල් එකට කරනහ් එකක් ද කොහෙද
    ඔර්ගනයිසින්ග් ටිම් එක නෙමෙහ් .. මෙක කරන්නෙහ්
    මොන පොන්නයෙක්දහ් ත්‍රිඩ් එකෙ මුලටම ස්කර්වියගෙ ෆොටො එකක් දාගෙනහ් .. :dull:

    මේ පොන්ස් කොහොමත් කැපීපේන්න දගලන ලොන්තයෙක්නෙ
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    Ko team 2ka

    Team 2 දෙන්නෙ මෙකට පොස්ට් දාපු මුල් 100 ඔත්තෙ ඉරට්ටෙ විදිහට බෙදලා මෙ ත්‍රෙඩ් එකට පොස්ට් එකක් දාපු හැමොම ටිම් එකෙ මෙම්බර්ස්ලා විදිහට දානවා රැ 7 අලුත් ත්‍රෙඩ් එක වැටෙනවා :yes::
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මු ආතල් එකට කරනහ් එකක් ද කොහෙද
    ඔර්ගනයිසින්ග් ටිම් එක නෙමෙහ් .. මෙක කරන්නෙහ්
    මොන පොන්නයෙක්දහ් ත්‍රිඩ් එකෙ මුලටම ස්කර්වියගෙ ෆොටො එකක් දාගෙනහ් .. :dull:

    ඔර්ගනයිසින් ටිම් එක මම

    ත්‍රෙඩ් එකට අනුව මෙම්බර්ස්ලා ඔත්තෙ ඉරට්ටෙ විදිහට තොරන්නෙ මම
    මම

    පින්තුර දැම්මෙ මම මට ඔනෙ නිසා

    උබට ඔනෙ නම් ම්ට වඩා හොද විදිහට කරන්න ඔනෙ නම් උබෙ නර්ස් ගැනිව වැඩට යවලා මැයි මාසෙදි කරපිය පකො :lol:
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මේ පොන්ස් කොහොමත් කැපීපේන්න දගලන ලොන්තයෙක්නෙ

    හරි උබට ඔනෙ නම් කරපිය තව එකක් මම පුරුදු වෙන්න මෙ වැඩෙ කරන්නෙ නැ අවලම් බල්ලො 2014 - 2015 - කබ දෙකටම පිට්පස්සෙන් හිටියෙ මම

    මෙදා පාර එලකිරියෙ කවුරුත් ඉදිරිපත් නොවුනු නිසයි වැඩෙට මම මෙහෙම හරි පටන් ගත්තෙ

    උබ පොන්නයෙක් වගෙ කොන්ද පන නැතුව පැත්තකට වෙලා ඉන්න වෙලෙ මම ඉයෙ ඉදන්ම මෙකට මහන්සි උනෙ අලුත් අවුරුද්ද දවසෙ කබෙ කොහොම හරි අදින්න

    පොන්නයාට එක තෙරුනෙ නැති උනාට මම මොනවා කරන්නද :lol: