2020 එළකිරියේ thread එකක් 01-20-2016 03:03 PM ජොලියට කැපුවේ හොඳේ![]()
අහ් එල එල මචං

ජොලියට ගහලා කරුමේට ආපු එකේක් කියලා හිතලා මාත් හිත හදාගත්තා

2020 එළකිරියේ thread එකක් 01-20-2016 03:03 PM ජොලියට කැපුවේ හොඳේ![]()

අර ඉස්සර ලංකාවේ රාජ්‍ය ආයතනවලට පරිගණක හදුන්වා දුන් මුල් කාලේ සේවකයෝ උද්ගෝෂණ කරාලු . පෙළපාලි ගියාලු . කොම්පියුටර් ආවම උන්ගේ රැකියාවල් නැති වෙයි කියලා.

අර ඉස්සර ලංකාවේ රාජ්‍ය ආයතනවලට පරිගණක හදුන්වා දුන් මුල් කාලේ සේවකයෝ උද්ගෝෂණ කරාලු . පෙළපාලි ගියාලු . කොම්පියුටර් ආවම උන්ගේ රැකියාවල් නැති වෙයි කියලා.

Totanam mokada....Nederlantheta sakkili pirenne nane![]()

UT123:19592937 said:ලංකාවේ ප්‍රසිද්ධ වහල් හිමියන් දෙන්නක් ඉන්නවා එක්කෙනෙක් මහින්ද අනිත් කෙනා රනිල් සිරිසේන සුසංයෝගය අරගොල්ලෝ මහින්දගේ මෙයා (Anti BBS) රනිල් ගේ මුන් කවදාවත් කැමති නෑ වහල් බවින් මිදෙන්න අපිට කරන්න දෙයක් නෑ ලබා උපන් හැටි තමයි
![]()