2020 එළකිරියේ thread එකක්

ȜMA X

Well-known member
  • Jan 25, 2012
    4,851
    993
    113
    Hamilton, NZ
    reputation_neg.gif
    2020 එළකිරියේ thread එකක් 01-20-2016 03:03 PM ජොලියට කැපුවේ හොඳේ

    අහ් එල එල මචං :lol:

    ජොලියට ගහලා කරුමේට ආපු එකේක් කියලා හිතලා මාත් හිත හදාගත්තා :love:
     
    UT123

    Active member
  • Feb 2, 2014
    603
    75
    28
    Wellcome Slave

    අර ඉස්සර ලංකාවේ රාජ්‍ය ආයතනවලට පරිගණක හදුන්වා දුන් මුල් කාලේ සේවකයෝ උද්ගෝෂණ කරාලු . පෙළපාලි ගියාලු . කොම්පියුටර් ආවම උන්ගේ රැකියාවල් නැති වෙයි කියලා.

    ලංකාවේ ප්‍රසිද්ධ වහල් හිමියන් දෙන්නක් ඉන්නවා එක්කෙනෙක් මහින්ද අනිත් කෙනා රනිල් සිරිසේන සුසංයෝගය අරගොල්ලෝ මහින්දගේ මෙයා (Anti BBS) රනිල් ගේ මුන් කවදාවත් කැමති නෑ වහල් බවින් මිදෙන්න අපිට කරන්න දෙයක් නෑ ලබා උපන් හැටි තමයි
    :lol::lol::lol::lol::lol:
     
    kajja

    Well-known member
  • Nov 29, 2008
    1,814
    112
    63
    අර ඉස්සර ලංකාවේ රාජ්‍ය ආයතනවලට පරිගණක හදුන්වා දුන් මුල් කාලේ සේවකයෝ උද්ගෝෂණ කරාලු . පෙළපාලි ගියාලු . කොම්පියුටර් ආවම උන්ගේ රැකියාවල් නැති වෙයි කියලා.

    Totanam mokada....Nederlantheta sakkili pirenne nane :lol:
     
    • Like
    Reactions: Amila llll

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    UT123:19592937 said:
    ලංකාවේ ප්‍රසිද්ධ වහල් හිමියන් දෙන්නක් ඉන්නවා එක්කෙනෙක් මහින්ද අනිත් කෙනා රනිල් සිරිසේන සුසංයෝගය අරගොල්ලෝ මහින්දගේ මෙයා (Anti BBS) රනිල් ගේ මුන් කවදාවත් කැමති නෑ වහල් බවින් මිදෙන්න අපිට කරන්න දෙයක් නෑ ලබා උපන් හැටි තමයි
    :lol::lol::lol::lol::lol:

    Patta kathawa :lol: