2020 ඔබේ ජන්දය කාටද?

2020 ඔබේ ජන්දය කාටද?

  • හංසයා ( සජිත් + රනිල් + සිරිසේන )

    Votes: 15 8.4%
  • අනුර කුමාර (JVP)

    Votes: 11 6.1%
  • වෙනත්

    Votes: 19 10.6%
  • ගෝඨාභය

    Votes: 123 68.7%
  • ජන්දය ප්‍රකාශ නොකරමි

    Votes: 11 6.1%

  • Total voters
    179
  • Poll closed .

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,292
    49,645
    113
    සේදවත්ත
    අනේ උබයි මායි දන්න නිතිය කට වහගෙන ඉදපන්.. ඉහල උසාවිය ඇරස් කරන්ඩ එපා කියල නියෝගයක් දෙන්නෙ සාධාරන හේතු තියෙනවනම් විතරයි, අගවිනිසුරු ඔහොම තීන්දුවක් දෙන්නෙ එක එකාගෙ තරාතිරම බලල නෙමේ නිතියෙ ප්‍රතිපාදන තුලින්..හොරු සමග හෙලුවෙන් ඉන්නෙ උබනෙ බන් ලොකුම හොරා රනිල උගෙ කුක්ක උබ.

    අනේ අම්මේ ලංකාවේ නීතිය , කීයක් හිරේ ගිහින් තියනවද දේසපාලුවෝ, අඩුම රජයේ නිලධාරියෙක්වත් දෙශපාලන කටයුතු නිසා හිරේ ගිහින් නෑ ලංකාවේ. ප්‍රසිද්ද රහස් එක්ක හොරු සමග හෙලුවෙන්. අනික එරෝසන් මං උබල වගේ වහල් කම් කරල තට්ටම යට ලගින එකෙක් නෙමෙයි බන් කාගෙවත්.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    මොකෝ හිරේ ගිහින් නැත්තෙ ෆොන්සේකා තැපුවෙ අවුරුදු 2ක්ද කොහෙද,SB දිසානායක උන්නෙ , තෙවර්ප්පෙරුම අවුරුද්දක් උන්නෙ, උබ මොනාද බන් දන්නෙ.. උබ වහල්කම් කරන්නෙ නැ ලොල් එතකොට උබ උදේ හවා සිරිකොතේ වලo හෝදන එකට මොකක්ද බන් කියන්නෙ... :lol::lol::lol:
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,292
    49,645
    113
    සේදවත්ත
    මොකෝ හිරේ ගිහින් නැත්තෙ ෆොන්සේකා තැපුවෙ අවුරුදු 2ක්ද කොහෙද,SB දිසානායක උන්නෙ , තෙවර්ප්පෙරුම අවුරුද්දක් උන්නෙ, උබ මොනාද බන් දන්නෙ.. උබ වහල්කම් කරන්නෙ නැ ලොල් එතකොට උබ උදේ හවා සිරිකොතේ වලo හෝදන එකට මොකක්ද බන් කියන්නෙ... :lol::lol::lol:

    ෆොන්සේකව දැම්මේ කොමද කියලනම් ඉතින් තට්ටම යට ඉන්න කාලේ උබ දන්නවා ඇති. අනික් උන් ගිහින් ඇවිත් අද කෝහෙද ඉන්නේ .. ලැජ්ජයි .. උබනම් ප්‍රසිද්දියේ තට්ටම යට ඉදන් ලෙවකන වහල් ජොබ් එක කරන එක පෙන්නල තියන්වා . එක තැනක් පෙන්නහන් කෝ සිරිකොතේ වලං හෝදපු !! මම ඩාලි පාරටත් නෑ සිරිකොතටත් නෑ අඩුම බත්තරමුල්ලට කෝමත් නෑ. උබල වගේ හොරු එක්ක නිදියගන්න උවමනාවක් නෑ. උබල නිදිය ගත්ත නිසා තමා අද ලංකාව ගණිකාව ටයිප් වෙලා තියෙන්නේ
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල

    ශ්‍රී ලාංකිකයෙක් වීම
    18 වැඩී
    මේ දේසපාලන මඩ ගොහුරුවේ හිටිය මනුස්සයෙක් නෙමෙයි
    උගත් මනුස්සයෙක්
    රටේ සම්පත් වලින් රවේ දෙයක් හදල පිටරටට විකුනල සල්ලි ගේන මනුස්සයෙක්
    විධයක නිලධාරියෙක් , කලමණාකරන දැනුම තියනවා
    උපාධිධාරියෙක්, උපාධියෙන් වැඩක් ගත්ත මනුස්සයෙක්
    ජපානේ වගේ රටක හිටපු මනුස්සයෙක් සමාජ් දැනුම තියනවා සමාජෙ හදන්න ඕනේ කෝමද දන්නවා
    සල්ලි හොයාගෙන එන මනුස්සයෙක් නෙමෙයි සල්ලි තියන මනුස්සයෙක්

    මේ කියන එකක්වත් දැන් උන්ගේ තියනවද කොටින්ම පෝල් එකේ ඉන්න එකෙක්ගෙවත් නෑ

    මචන් ඔය හැම එකම තිබ්බත් වැඩක් නෑ රට පාලනය කරන්න අවශ්‍ය බුද්ද්හිය සහ තැනට සුදුසු නුවණ නැත්නම්. රනිල්ටත් උගත්කම උපාධි ඔක්කොම තියෙනවා. ඒත් රට පාලනයේදි ඉතාම අසාර්ථකයි.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,292
    49,645
    113
    සේදවත්ත
    මචන් ඔය හැම එකම තිබ්බත් වැඩක් නෑ රට පාලනය කරන්න අවශ්‍ය බුද්ද්හිය සහ තැනට සුදුසු නුවණ නැත්නම්. රනිල්ටත් උගත්කම උපාධි ඔක්කොම තියෙනවා. ඒත් රට පාලනයේදි ඉතාම අසාර්ථකයි.

    දැන් ඉන්න/හිටපු කට්ටියගේ තියනවා වගේනේ කියන්නේ . දැන් ඔය ට්‍රම්ප් ඇව්ල්ලා කරන්නේ යස අගේට . ආර්ඩෝනෝල්ඩ් කැලිෆෝනියා දිව්වේ. කලමණාකරනය දන්න මනුස්සයට රටක් පාලනය කරන එක වැඩක් නෙමෙයි හරි හමන් මිනිස්සු සෙට් එකක් එක්ක. උබලට වෙලා තියෙන්නේ අර පෙට්ටෙයෙන් එලියට එන්න බෑ . ඒ වලේම ඉන්න ඕනේ ඒ ජර යක්කු එක්ක. කොටින්ම උගත් දක්කමක් තියන මනුස්සයෙක් එක්ක පාලනය වෙන රටක ජීවත් වෙලා නෑනේ ඉතින් දන්නේ අර හොරා කන ගස් පාලුවෝ ටික විතරයි රොටිය වගේ කාලෙන් කාලෙට මාරු කර කර වෙනසක් හොයනවා. උන් පච කියලා උබලව අන්දනවා. දහ අතේ ණය වෙලා පාරක් හැදුවම සුපිරි වැඩ්ඩෙක් කියන අන්ධ මානසිකත්වයෙන් ඉන්නේ ලංකාවේ මිනිස්සු. උබ කියන විදියට බන් සිංගපූරුව කැනඩාව වගේ රටවල් අසාර්ථ වෙන්න්න ඕනේ අයි ඒවගේ ඉන්නේ උගත් ඇමතිලා මිසක් 8 පාස් උන් නෙමෙයි නේ. අප්පගේ ලොජික් මෙව්වා
     
    P.E.K.K.A

    Well-known member
  • Oct 5, 2016
    1,190
    525

    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    ෆොන්සේකව දැම්මේ කොමද කියලනම් ඉතින් තට්ටම යට ඉන්න කාලේ උබ දන්නවා ඇති. අනික් උන් ගිහින් ඇවිත් අද කෝහෙද ඉන්නේ .. ලැජ්ජයි .. උබනම් ප්‍රසිද්දියේ තට්ටම යට ඉදන් ලෙවකන වහල් ජොබ් එක කරන එක පෙන්නල තියන්වා . එක තැනක් පෙන්නහන් කෝ සිරිකොතේ වලං හෝදපු !! මම ඩාලි පාරටත් නෑ සිරිකොතටත් නෑ අඩුම බත්තරමුල්ලට කෝමත් නෑ. උබල වගේ හොරු එක්ක නිදියගන්න උවමනාවක් නෑ. උබල නිදිය ගත්ත නිසා තමා අද ලංකාව ගණිකාව ටයිප් වෙලා තියෙන්නේ

    ෆොන්සේකව කුඩුවට දැම්මෙ නඩු හදල නඩුවෙන් වැරදි කාරය වෙලා උන්ද උන්නෙ අවුරුදු 2ක් විතර කූඩුවට වෙලා..මොන පක්ශෙ උනත් වැරද්දට දඩුවම් දෙන්ඩ ඔනෙ ඒක නිසා ෆොන්සේක කුඩුවෙ උන්න එකට උබට රිදුනට කරන්ඩ දෙයක් නැ... :lol::lol::lol::lol: අනිත් උන්ව කුඩුවට දැම්මෙ නැ කියල උඩු බුරන උබට ෆොන්සේක කුඩුවෙ උන්න කියපුවම රිදෙන්නෙ ඇයි බන්...දැන් මහ බැoකු හොර කමට රනිලව ජම්පරේ අන්දල වැලිකඩට දැම්මට පස්සෙ මූ බෙල්ලෙ වැල දාගනිනෙ ... :lol::lol::lol::lol::lol::lol:
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,003
    34,445
    113

    කැසිනෝ කාරයෝ මොනවද බං ආර්ථිකය ගැන දන්නේ. අපුච්චත් එක්ක එකතුවෙලා ගේම් ගහල ගොඩගිය එකෙක්
     
    P.E.K.K.A

    Well-known member
  • Oct 5, 2016
    1,190
    525
    113
    කැසිනෝ කාරයෝ මොනවද බං ආර්ථිකය ගැන දන්නේ. අපුච්චත් එක්ක එකතුවෙලා ගේම් ගහල ගොඩගිය එකෙක්

    wow oyanm marai ah :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කැසිනෝ කාරයෝ මොනවද බං ආර්ථිකය ගැන දන්නේ. අපුච්චත් එක්ක එකතුවෙලා ගේම් ගහල ගොඩගිය එකෙක්

    නොදකින් පකෝ ඉරිසියාවෙ පැලෙනව..යකෝ ඔය වගේ වියාපාරිකයො ගැන සතුටු වෙයන්, ඔය වගේ මිනිස්සු රටට සම්පතක්..
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    දැන් ඉන්න/හිටපු කට්ටියගේ තියනවා වගේනේ කියන්නේ . දැන් ඔය ට්‍රම්ප් ඇව්ල්ලා කරන්නේ යස අගේට . ආර්ඩෝනෝල්ඩ් කැලිෆෝනියා දිව්වේ. කලමණාකරනය දන්න මනුස්සයට රටක් පාලනය කරන එක වැඩක් නෙමෙයි හරි හමන් මිනිස්සු සෙට් එකක් එක්ක. උබලට වෙලා තියෙන්නේ අර පෙට්ටෙයෙන් එලියට එන්න බෑ . ඒ වලේම ඉන්න ඕනේ ඒ ජර යක්කු එක්ක. කොටින්ම උගත් දක්කමක් තියන මනුස්සයෙක් එක්ක පාලනය වෙන රටක ජීවත් වෙලා නෑනේ ඉතින් දන්නේ අර හොරා කන ගස් පාලුවෝ ටික විතරයි රොටිය වගේ කාලෙන් කාලෙට මාරු කර කර වෙනසක් හොයනවා. උන් පච කියලා උබලව අන්දනවා. දහ අතේ ණය වෙලා පාරක් හැදුවම සුපිරි වැඩ්ඩෙක් කියන අන්ධ මානසිකත්වයෙන් ඉන්නේ ලංකාවේ මිනිස්සු. උබ කියන විදියට බන් සිංගපූරුව කැනඩාව වගේ රටවල් අසාර්ථ වෙන්න්න ඕනේ අයි ඒවගේ ඉන්නේ උගත් ඇමතිලා මිසක් 8 පාස් උන් නෙමෙයි නේ. අප්පගේ ලොජික් මෙව්වා

    2qkjfo6.png
    [/IMG]

    එතුමගේ ෆේස්බුක් පිටුවෙ තියෙන්නේ. ලංකාවට තීයෙන්නෙ ආර්ථික ප්‍රශ්න විතරද? දේශපාලන ගැටලු ඇත්තෙම නැද්ද? ජනවාර්ගික ප්‍රශ්නය අලු යට ගිනි පුපුරු වගේ. ජාත්‍යන්තරයේ රටවල් වලින් බලපෑම් එනවා. ඒවා හරියට හැන්ඩ්ල් කරන්න ඕනේ. මිනිස්සුන්ගෙ විශ්වාසය දිගටම තියාගන්නත් ඕනේ. අනික කොහොම කලත් තනියෙන් නෙමෙයිනෙ දේශපාලනේ කරන්නෙ. පක්ෂ ගාවගන්නම වෙනවා. ලංකාවෙ පාලනය හරියට ගෙනියන්න ඉන්න ඕන කොන්ද පණ තියෙන මනුස්සයෙක්. කෙළින් තීරණ ගන්න පුළුවන් මිනිහෙක්.

    මීයක් කඩන්නෙ අත ලෙවකන්න නෙමෙයි. රට ගැන ආදරෙන් දේශපාලනේ කලේ ඩී එස් සේනානායකලගෙ කාලෙ විතරයි. ඊට පස්සෙ ආව ඔක්කොම තමන්ගෙ අරමුණුත් තියාගෙනයි ආවෙ. කවුරු කොහොම කිව්වත් :yes:
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,003
    34,445
    113
    නොදකින් පකෝ ඉරිසියාවෙ පැලෙනව..යකෝ ඔය වගේ වියාපාරිකයො ගැන සතුටු වෙයන්, ඔය වගේ මිනිස්සු රටට සම්පතක්..

    මෙන්න නියම ව්‍යාපාරිකයෝ

    OKLQlMsz_400x400.jpg
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,292
    49,645
    113
    සේදවත්ත
    ෆොන්සේකව කුඩුවට දැම්මෙ නඩු හදල නඩුවෙන් වැරදි කාරය වෙලා උන්ද උන්නෙ අවුරුදු 2ක් විතර කූඩුවට වෙලා..මොන පක්ශෙ උනත් වැරද්දට දඩුවම් දෙන්ඩ ඔනෙ ඒක නිසා ෆොන්සේක කුඩුවෙ උන්න එකට උබට රිදුනට කරන්ඩ දෙයක් නැ... :lol::lol::lol::lol: අනිත් උන්ව කුඩුවට දැම්මෙ නැ කියල උඩු බුරන උබට ෆොන්සේක කුඩුවෙ උන්න කියපුවම රිදෙන්නෙ ඇයි බන්...දැන් මහ බැoකු හොර කමට රනිලව ජම්පරේ අන්දල වැලිකඩට දැම්මට පස්සෙ මූ බෙල්ලෙ වැල දාගනිනෙ ... :lol::lol::lol::lol::lol::lol:

    වහලුන් තමන් කිසිදා වහලෙකු යැයි නොසිතයි, එරෝසන් මන් හිතුවේ තට්ටම යට ඉන්නේ කියල නෑ . හිලට බැහැල ගූත් කනවා කියහන්කෝ. අනේ ඔහොම්මම ඉදහන් . ඔය දේසපාලන දැනුම මතු පරම්පරාවටත් දියන්. තමන්ගේ වැඩේ කරන්න දවසින් අගවිනිසුරු පැන්ෂන් නැතුව ගෙදර යවපු මිනිස්සු ගැන මේ ආඩම්බරෙන් කතා කරන්නේ ඉතින්. කුඩු අහුවෙනකොට ගෙදරට ගිහින් බදාගෙන සීස් කරන එක නවත්පු මිනිස්සුන්ට මේ වහල් කම් කරන්නේ. ෆොන්සේකා බන් හිරේ යන්න තිබ්බේ යුද්දෙට කලින් එතකොට උබ වගේ සරමේ පිහිදාගන්න තිබ්බ මිනිස්සු බෝම්බෙකට හරි අහු වෙලා මැරිල යන්වා. දේසපාලනය නිසා උබලගේ පන කෙන්ද රැකල දුන්න මනුස්සයව හිරේට දක්කපු එක්කට හෝයියා කියන උබල වගේ මිනිස්සු ගැන නෙමෙයි දුක ලංකාව ගැන.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උඹල ඇත්තටම හිතනවද රටේ බහුතරය මේ විදිහටම ඉඳල හෙන හොඳ නායකයෙක් පත් කරගත්තොත් රට දියුණු වෙයි කියල :P
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,003
    34,445
    113
    upali.jpg

    මෙන්න මිනිස්සු. හිටියනම් අද ලංකාව මෙතන නෙමෙයි

    සිරාවටම. උපාලි හිටියනම් අද මැලේසියාව ඉන්න තැන තමයි ලංකාව ඉන්නේ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වහලුන් තමන් කිසිදා වහලෙකු යැයි නොසිතයි, එරෝසන් මන් හිතුවේ තට්ටම යට ඉන්නේ කියල නෑ . හිලට බැහැල ගූත් කනවා කියහන්කෝ. අනේ ඔහොම්මම ඉදහන් . ඔය දේසපාලන දැනුම මතු පරම්පරාවටත් දියන්. තමන්ගේ වැඩේ කරන්න දවසින් අගවිනිසුරු පැන්ෂන් නැතුව ගෙදර යවපු මිනිස්සු ගැන මේ ආඩම්බරෙන් කතා කරන්නේ ඉතින්. කුඩු අහුවෙනකොට ගෙදරට ගිහින් බදාගෙන සීස් කරන එක නවත්පු මිනිස්සුන්ට මේ වහල් කම් කරන්නේ. ෆොන්සේකා බන් හිරේ යන්න තිබ්බේ යුද්දෙට කලින් එතකොට උබ වගේ සරමේ පිහිදාගන්න තිබ්බ මිනිස්සු බෝම්බෙකට හරි අහු වෙලා මැරිල යන්වා. දේසපාලනය නිසා උබලගේ පන කෙන්ද රැකල දුන්න මනුස්සයව හිරේට දක්කපු එක්කට හෝයියා කියන උබල වගේ මිනිස්සු ගැන නෙමෙයි දුක ලංකාව ගැන.

    අගවිනිසුරුවරියව මහින්ද එලෙවුව තමයි, උන්ද කොටින්ගෙ ලොවන්ඩ ගියාම එල්වන්ඩ වෙනව. ඒ එලෙවුවෙ විවස්තාවෙ හැටියට පාර්ලිමේන්තුවෙ චන්දයකින්...මට කියපන්කො තොපේ මහා ප්‍රජාත්‍රාන්තිකයො කියපු පොන්න රනිලයි, නිවට සිරයි මොහාන් පීරිස් හිටපු අගවිනිසුරුතුමාව එලියට දැම්මුවෙ කොහොමද කියල???? ඒයාව එලියට දැම්මෙ පාර්ලිමේන්තුවෙ චන්දෙකින්ද නැත්තන් ඔලුවට පිස්තෝලෙ තියලද??????????????????

    ෆොන්සේක යුද්දෙට කලින් හිරේ ගියානම් ඉතින් මොකෝ ඇයි උන්ද නැතුව යුද්දෙ වෙන එකෙක් නැද්ද...ලොල්... :lol::lol::lol::lol::lol::lol: සිරිකොතේ වලo හෝදන හිකනලා හිතන දේවල්.. :P:P:P:P:P