2020 ඔබේ ජන්දය කාටද?

2020 ඔබේ ජන්දය කාටද?

  • හංසයා ( සජිත් + රනිල් + සිරිසේන )

    Votes: 15 8.4%
  • අනුර කුමාර (JVP)

    Votes: 11 6.1%
  • වෙනත්

    Votes: 19 10.6%
  • ගෝඨාභය

    Votes: 123 68.7%
  • ජන්දය ප්‍රකාශ නොකරමි

    Votes: 11 6.1%

  • Total voters
    179
  • Poll closed .

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,292
    49,644
    113
    සේදවත්ත
    2qkjfo6.png
    [/IMG]

    එතුමගේ ෆේස්බුක් පිටුවෙ තියෙන්නේ. ලංකාවට තීයෙන්නෙ ආර්ථික ප්‍රශ්න විතරද? දේශපාලන ගැටලු ඇත්තෙම නැද්ද? ජනවාර්ගික ප්‍රශ්නය අලු යට ගිනි පුපුරු වගේ. ජාත්‍යන්තරයේ රටවල් වලින් බලපෑම් එනවා. ඒවා හරියට හැන්ඩ්ල් කරන්න ඕනේ. මිනිස්සුන්ගෙ විශ්වාසය දිගටම තියාගන්නත් ඕනේ. අනික කොහොම කලත් තනියෙන් නෙමෙයිනෙ දේශපාලනේ කරන්නෙ. පක්ෂ ගාවගන්නම වෙනවා. ලංකාවෙ පාලනය හරියට ගෙනියන්න ඉන්න ඕන කොන්ද පණ තියෙන මනුස්සයෙක්. කෙළින් තීරණ ගන්න පුළුවන් මිනිහෙක්.

    මීයක් කඩන්නෙ අත ලෙවකන්න නෙමෙයි. රට ගැන ආදරෙන් දේශපාලනේ කලේ ඩී එස් සේනානායකලගෙ කාලෙ විතරයි. ඊට පස්සෙ ආව ඔක්කොම තමන්ගෙ අරමුණුත් තියාගෙනයි ආවෙ. කවුරු කොහොම කිව්වත් :yes:

    උබල උදේ හවා මැරෙන්නේ ඇයි, සල්ලි හොයන්න හේතුව සල්ලි තියන්වා කියන්නේ ප්‍රශ්න වලින් 70% කවර් කාටවත් අත නොපා කැමති තාලෙට ඉන්න පුලුවන් මොකා පාට් දැම්මත්. රටත් ඒ වගේ තමා. මේකේ පිච්චිය නෑ කියන්නේ ඔක්කම උන් අත හොදන්නේ අපිට පාට් එක අපිට, ලංකාවේ ජනවාර්ගික ගැටලුවල් නෑ ඇති කරලා තියෙන්නේ ඉන්න දේසපාලුවෝ උන්ට ටොපික් නැති උනාමයි චන්ද කඩාගන්නයි. නැතුව ලංකාවේ මිනිස්සුන්ට කිසිම උවමනාවක් නෑ තව එකෙක් මරාගෙන කන්න. ලෝකෙත් එක්ක කතා කරන්න මේ මනුස්සට කිසිම ප්‍රශ්ණයක් තියෙයි කියල මන් හිතන්නේ නෑ. මං කලිනුත් කිව්වා කාලකන්නි රොත්තක් එක්ක ඉදලා මොක බැලුවත් බලන්නේ වපර ඇහෙන්. මගේ ප්‍රශ්ණය දැන් මේ ඉන්න උන් ඔය කියන ඒවගේ ප්‍රගතියක් අත් කරගත්තද ? කොටින්ම නෑ ඒ නිසා තමා වෙනම ඔප්ෂන් එක්කට යමු කියන්නේ. වෙනසක් නම් ඕනේ වෙනසක් කරහල්ලා හිටපු කිනිතුලෙකුට දෙන්නේ නැතුව
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835

    uba katada vote karanne kiyala kelinma kiwwanam. Rohantada?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කාළකන්නි දේශපාලනයේ ගොදුරක් කියල තමා හිතෙන්නේ :(

    :yes: ඔව් එහෙමත් කියනව, ඒත් මම එක පාරක් එක පත්තරේක කියෙවුව, එයාගෙ ප්ලේන් එකෙත් සෑහෙන තාක්ශනික ප්‍රශ්න තිබිල තියෙනව.ඒ ප්ලේන් එක අයිති සමාගමෙන් කරපු තත්ව පරික්ශාවක් ඒකෙ දාල තිබ්බ ඒකට අනුව නම් සේප්ට් බින්දුවයි..
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    උඹලට මතකද දන්නෑ මහින්ද ඉන්න කාලෙ 2012 2013 වගේ මේකෙ පෝල් තිබ්බාම අනුර කුමාරට ජනාධිපති වෙන්නත් ඔය වගේම ඡන්ද වැටුන :rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උඹලට මතකද දන්නෑ මහින්ද ඉන්න කාලෙ 2012 2013 වගේ මේකෙ පෝල් තිබ්බාම අනුර කුමාරට ජනාධිපති වෙන්නත් ඔය වගේම ඡන්ද වැටුන :rofl:

    :rolleyes::rolleyes::rolleyes:2018 ආව එකා කොහොමද 2012/13 උන ඒව දන්නෙ.. :lol::lol::lol: හද්ද ෆේක්..
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,470
    4,471
    113
    උඹලට මතකද දන්නෑ මහින්ද ඉන්න කාලෙ 2012 2013 වගේ මේකෙ පෝල් තිබ්බාම අනුර කුමාරට ජනාධිපති වෙන්නත් ඔය වගේම ඡන්ද වැටුන :rofl:

    නෑ මචන් එලකිරිය කියන්නේ නියම සාම්පල් එකක්.ලංකාවේ මොනවා හරි දෙයක් Analyze කරනවානම් එලකිරියේ සාම්පල් එක හරියටම හරි. අපි දැක්කනේ සිරිසේනට තිබ්බ රැල්ල 2014 දෙසැම්බර් මාසේ වෙද්දි.තාමත් සිරිසේනට කඩේ ගිය උන්ගේ ත්‍රෙඩ් බම්ප් වෙනවා කෝචොක් එකට :lol:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    නෑ මචන් එලකිරිය කියන්නේ නියම සාම්පල් එකක්.ලංකාවේ මොනවා හරි දෙයක් Analyze කරනවානම් එලකිරියේ සාම්පල් එක හරියටම හරි. අපි දැක්කනේ සිරිසේනට තිබ්බ රැල්ල 2014 දෙසැම්බර් මාසේ වෙද්දි.තාමත් සිරිසේනට කඩේ ගිය උන්ගේ ත්‍රෙඩ් බම්ප් වෙනවා කෝචොක් එකට :lol:

    ඉතිං බං අනුර කුමාරට මේකෙ වැටුන ඡන්ද ගානට ඡන්දෙදි ඡන්ද වැටුනෙ නෑනෙ :rolleyes:
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,470
    4,471
    113
    ඉතිං බං අනුර කුමාරට මේකෙ වැටුන ඡන්ද ගානට ඡන්දෙදි ඡන්ද වැටුනෙ නෑනෙ :rolleyes:

    මටනම් මතක නෑ jvp එකට no 1 වෙන්න votes වැටුනා.ලින්ක් එකක් එවපම් බලන්න.හැබැයි පළාත් පාලන ජන්දෙදිනම් polls වලදි jvp එක 3 ට ආවා නිදහස් පක්ශේ 4 ට දාලා.ඒකත් හරිනේ ගොඩක් තැන්වල jvp එක 3 ට ආවා.
     
    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    ආන්න බොරු කියුව...නඩු දාන්ඩ එපා කියල තින්දුවක් ගන්ඩ,කිසිම අධිකරනයක නඩුවක් දාන්ඩ බැ ..නිකන් ටොන් පච පතබාවල පීචන් වෙන්ඩ එපා unp කුක්කො..:lol::lol::lol:
    mahinda lokkata allala iwarada dan gotatada asa,ha ha job1ne oyage
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,470
    4,471
    113
    ඉතිං බං අනුර කුමාරට මේකෙ වැටුන ඡන්ද ගානට ඡන්දෙදි ඡන්ද වැටුනෙ නෑනෙ :rolleyes:

    ඉතින් බන් JVP එකට ඒ වැටුන ජන්ද ටික සිරිසේනට වැටෙන්න ඇති ජනධිපතිවරණේදි.අනුර කුමාර වෙනම ඉල්ලුවේ නෑනේ ඌට හම්බුන ගාන බලන්න :lol:
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0

    ශ්‍රී ලාංකිකයෙක් වීම
    18 වැඩී
    මේ දේසපාලන මඩ ගොහුරුවේ හිටිය මනුස්සයෙක් නෙමෙයි
    උගත් මනුස්සයෙක්
    රටේ සම්පත් වලින් රවේ දෙයක් හදල පිටරටට විකුනල සල්ලි ගේන මනුස්සයෙක්
    විධයක නිලධාරියෙක් , කලමණාකරන දැනුම තියනවා
    උපාධිධාරියෙක්, උපාධියෙන් වැඩක් ගත්ත මනුස්සයෙක්
    ජපානේ වගේ රටක හිටපු මනුස්සයෙක් සමාජ් දැනුම තියනවා සමාජෙ හදන්න ඕනේ කෝමද දන්නවා
    සල්ලි හොයාගෙන එන මනුස්සයෙක් නෙමෙයි සල්ලි තියන මනුස්සයෙක්

    මේ කියන එකක්වත් දැන් උන්ගේ තියනවද කොටින්ම පෝල් එකේ ඉන්න එකෙක්ගෙවත් නෑ

    Me wage kenek janadipathi wunoth eelaga dawase idan UNP/SLFP/POHOTTU/JVP karayo okkoma ekathu wela rate strike ethi karanawa. Anika me manussayata parliment eke balayak na. Parliment eke balayak nethiwa rata palanaya karanne kohomoada?

    Meyata rata hadanna ona nan pradana paksha 2 n ekakin chande illanna wenawa.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,003
    34,444
    113
    උඹල ඇත්තටම හිතනවද රටේ බහුතරය මේ විදිහටම ඉඳල හෙන හොඳ නායකයෙක් පත් කරගත්තොත් රට දියුණු වෙයි කියල :P

    උඹට එහෙම හිතෙන්නේ නැතෙයි?. උඹ Pessimist නේද?
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    Me wage kenek janadipathi wunoth eelaga dawase idan UNP/SLFP/POHOTTU/JVP karayo okkoma ekathu wela rate strike ethi karanawa. Anika me manussayata parliment eke balayak na. Parliment eke balayak nethiwa rata palanaya karanne kohomoada?

    Meyata rata hadanna ona nan pradana paksha 2 n ekakin chande illanna wenawa.

    Kiwwata theremne naa munta
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,003
    34,444
    113
    ගෝටාභය මාතියා ජනාධිපති උනොත්, විමල්, ගොම්මන්පිල, වාසු, රත්තරං, ලොකුගේ, ජොනී, මහින්දානන්ද වගේ පජාත සැට් එක ආයෙත් බලයට එයිනේ
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,604
    5,863
    113
    අද නම් හදට ආවා
    ඉතිං බං අනුර කුමාරට මේකෙ වැටුන ඡන්ද ගානට ඡන්දෙදි ඡන්ද වැටුනෙ නෑනෙ :rolleyes:

    okata trend eka haduwe elakiri eke gasa kiyana ekane....
    hodata balapn lapa ponnayage eka wala hama ekema comment danne oo.

    thawa innwa 4,5 denek jeppo.
    un thama lapa kumarayata puka deegana elakiri eke renne.... :baffled:

    balapn 2020 weddi un aluthen thread dagana ena hati :rofl::rofl: