2020 කැබිනට් ඇමතිලා සෙට් එක

other guy

Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    Everyone has a politician inside. Power will wake them up. You can see real Rohan the politician once he got the POWER

    It is an assumption where as we know for sure that existing set of politicians wont have any positive effect for the country. We can give him the benefit of doubt as we dont have anything to lose.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,374
    49,758
    113
    සේදවත්ත
    සමහරු කියනවා පලපුරුදද තිබ්බට බැරිලු රට පාලනය කරන්න හරි පිලිගන්නවා ඒත් ඉතින් දැන් උබල හැමෝම දන්නවා මුන් යම් දෙයක් කරල දියුණු උන මිනිස්සු කියලා මොකෙන් හරි . දැන් ප්‍රශණේ හොදයි කියල අවුරුදු 70 පත් කරපු දක්ෂ පලපුරුදු පරිණත කියන්නේ ලොවෙත් නෑ 65+ කස්ටිය දැන් මේක සුපිරියට පාලනය කරදා බන් ? ඒකද ලංකාව මෙහෙම තියෙන්නේ. උබල දියසෙන් කුමාරය එනකම් බලන් හිටපල්ලා අනේ අම්මේ ඉතින්. මුන් ඉල්ලන්නේ නෑ එන්නෙත් නෑ ඒත් ආවත් අවුලක් නෑ මුං අඩුම උන්ගේ බිස්නස් ටික ගෙනියන්න පුලුවන් තරමේ රටක් හදල දෙයි ඒක මේ තියන තත්වෙට වඩා ටිකක් හරි හොද වෙයි නිකන් අර සුද්දගේ කාලේ ලංකාව වගේ. මේව්වා ඉතින් තිත්ත ඇත්ත වහල්ලුන්ට රිදෙනවා කියද්දි
     

    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    othana inne loku loku busness karayo,oyawage thanakata awama thamange salli ratata dala apita sapa dei kiyalada hithanne,busness haddle karannai rata palana karannai gihama koraida wade hariyata.oya kattiya danawanam wenamama pakshayak ona wenawa,me inna hu****la ekka mun dammama nikamma horu wenawa.
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    37747564_181025666100314_5080603126101180416_n.jpg



    maruwata tiyey
     

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,289
    10,567
    113
    ඔයාම ලියපු එකක්ද මේ?
    ඔයා හිතන විදිය හොදයි.
    රටක ප්‍රධානියා වෘත්තිකයෙක් වෙන එක හොදයි. ඒ වගේම ඔහුගේ හැකියාව තියෙන්න ඕන අවශ්‍ය තැනටසුදුසු අයව තෝරාගැනීමට වගේම නිතිය හා රාජ්‍ය පරිපාලනය බල්පෑමකින් තොරව සිදුකිරිමට.
    ඔහුගේ වෘත්තිය කුමක්වුනත් මැනෙජ්මන්ට් හැකියාව හොදයි නම් රටක් හොදට පාලනය කරන්න පුලුවන්.( හැබැයි අපිසන්ගක්කාරගේ මැනෙජ්මන්ට් හැකියාව දන්නේ නෑ. )
    මේලිස්ට් එකේ ඉන්න ධම්මික පෙරෙරා,දිලිත් ජයවීර,කපෘක අයිතිකාරයා වගේ අයනම් රාජ්‍ය බලය ලබා ගැනීමට සුදුසු නෑ.

    මොනවාවුනත් අපි වඩා හොද හෙටක් දකින හීනය බොහොවිට හීනයක්ම වෙයි

    thanks guyooo...mkafb ekn gatte