ඉතින් එළකිරි අනාථ කුකුළනි...

ඉතින් ගෙවුණු 2020 අවුරුද්ද ඔයාලට කොහොමද? වසර මුලදි හිතාගෙන හිටපු වැඩ කටයුතු ඔක්කොම කර ගත්තු සාර්ථක අවුරුද්දක් උනාද..?නැත්නම් තරමක් දුරට ඉෂ්ඨ කර ගන්න පුළුවන් උනාද..? නැත්නම් බලාපොරොත්තු ඉලක්ක සුන් උනාද...

සමහරු කසාද බඳින්න ඉන්න ඇති.. අධ්‍යාපන කටයුතු / ඩිග්‍රී ඉවර කර ගන්න ඉන්න ඇතී.. ජොබ් එකක් හොයා ගන්න ඉන්න ඇති.. ජොබ් එක පැත්තෙන් ඉහළට යන්න.. ආර්ථිකම අතින් ඉහළට යන්න.. කාර් එකක් ගන්න අදහස් කරන් ඉන්න ඇති.. බිස්නස් එකක් කරන්න.. ඔන්ලයින් සල්ලි හම්බ කරන්න...
ඉතින් මොනවද ලබන්නාවූ 2021 වසරේ ඔයාලගේ බලාපොරොත්තු... ☺
පහළින් කොටාගෙන යමු...
ඉතින් ලබන්නාවූ 2021 අවුරුද්ද එළකිරිවාසී සියළුම දෙනාට නීරෝගිමත්, සියළු සිතුම් පැතුම් ඉටුවෙන සුභම සුභ අලුත් අවුරුද්දක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..!!!

