2020 ගැන කතා කරපු ආණ්ඩුව මේ ආණ්ඩුව ආ දවසේ ඉදන් කතා කරේ 2020 ජන්දේ ගැන Tv එකේ News දාපු වෙලාවක් ඇත්තම් 2020 ගැන කියනවා ජන්දේ දීනලා රට ගැන හිතෙනවා නෙමේ ඊලග ජන්දේ ගැන කියන එක තමා හැම එකාගෙම වැඩේ