ඡන්දයක් තිබ්බහම තමයි machan හරියට බලන්න වෙන්නේ,කොහොමත් unp සිංහල ඡන්ද අඩුයි.දිනන්නෙ,මැද කොළඹ,ගාල්ල ආසනය...ඔය වගේ ඒවා තමයි.මේ පාර ආපහු කලින් වගේ තියෙන ඡන්ද බහුතරත් උදාසීන වෙනවා.ඡන්දෙ දාන්න එන්නේ නෑ.දෙමළ ඡන්ද.කියලා වතුකරයේ ඒවා තමයි.මොකද tna හවුලේ ඉල්ලනෙ නෑ.වතුකරයේ ඒවත් ගෙඩිය පිටින් ලැබෙන්නෙ නෑ,තොණ්ඩමන් වගේ අය මහින්දට උදව් කරනවා.මුස්ලිම් පක්ෂ තමයි unp එකේ බලාපොරොත්තුව.මම හිතන්නේ නෑ එහෙම උනා කියලා වැඩක් තියෙනද කියලා.මොකද unp එකට ඡන්ද තිබුණට ඒවා විසිරුණු ඡන්ද,පාවෙන ඡන්දත් මේකට වැදගත් නෑ.මොකද මේක පළාත් පාලන ඡන්දයක් මේක ජනාධිපතිවරණයක් හො ජනමත විචාරණයක් නෙමෙයි.