2020 ජනපතිවරණය

incest_cult

Well-known member
  • Sep 8, 2017
    2,342
    1,806
    113
    colombo
    මූට පිස්සු, සිරා කොහෙද unp එකට ගේම දෙන්නෙ..? මහින්දට සන්ධනෙන් වැටිච්ච ඡන්ද වලින් පාර්ලිමේන්තු ගිය උන් 40 ගාණක් එකතු කරන් ආණ්ඩුවක් හදලා ඒකෙ අගමැති වෙච්ච රනිල් plan A සහ plan B මෙතඩ් වලට තමන්ගෙ අතට බලය ගන්න ගහන ගේමක් බව මගේ අදහස. සිරා දුර්වල බව පෙන්වීම, එකක්. ඒ වගේම තමන්ට විරුද්ධව කතා කරන, කොමිසන් දාන එඩිතර ඩෑල් එකක් කියලා පෙන්නන එක එකක්.

    කොහොම උනත් සිරා රනිල්ගෙ ස්ක්‍රිප්ට් එකට වැඩ නොකරනවයි කියලා විහිළුවට වගෙ හිතුවොත්, පොර පත්වෙලා තියෙන්නෙ දෙපාරක් ජනාධිපති වෙලා අවසාන කාලෙ unp එක ඉස්සරහ අසරණ වෙච්ච චන්ද්‍රිකාට වඩා අසරණ තත්වෙකට.

    අමතක කරන්නෙපා, ව්‍යවස්ථාවක් ගෙනාවොත් 2020 ජනාධිපතිවරණයක් නැතිවෙන්නත් ඉඩ තියෙනවා. එක්කො නාමමාත්‍රික රාජ්‍ය නායකයෙක් වෙනුවෙන් ඡන්දයක් පාර්ලිමේන්තුවේ බහුතරයක් විසින් පත් කර ගන්නත් පුළුවන්.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අමතක කරන්නෙපා, ව්‍යවස්ථාවක් ගෙනාවොත් 2020 ජනාධිපතිවරණයක් නැතිවෙන්නත් ඉඩ තියෙනවා. එක්කො නාමමාත්‍රික රාජ්‍ය නායකයෙක් වෙනුවෙන් ඡන්දයක් පාර්ලිමේන්තුවේ බහුතරයක් විසින් පත් කර ගන්නත් පුළුවන්.

    වදගත් කැල්ලකට විතරක් උත්තර දෙන්නම් ...විවස්තාව උපන්ගෙයි වලලෑමේ විධායක බලතල සිරා සතුය...
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    එහෙම කියන්ඩ එපා බන් unp කුක්කො කික්කියො ටික බලාගෙන ඉන්නෙ 2020දි මහ බැකුව හොරා කාපු රනිල ජනාධිපති වෙයි කියලයි...:lol::lol::lol::lol:

    23659505_1991499351109738_5347786382533778997_n.jpg
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මූට පිස්සු, සිරා කොහෙද unp එකට ගේම දෙන්නෙ..? මහින්දට සන්ධනෙන් වැටිච්ච ඡන්ද වලින් පාර්ලිමේන්තු ගිය උන් 40 ගාණක් එකතු කරන් ආණ්ඩුවක් හදලා ඒකෙ අගමැති වෙච්ච රනිල් plan A සහ plan B මෙතඩ් වලට තමන්ගෙ අතට බලය ගන්න ගහන ගේමක් බව මගේ අදහස. සිරා දුර්වල බව පෙන්වීම, එකක්. ඒ වගේම තමන්ට විරුද්ධව කතා කරන, කොමිසන් දාන එඩිතර ඩෑල් එකක් කියලා පෙන්නන එක එකක්.

    කොහොම උනත් සිරා රනිල්ගෙ ස්ක්‍රිප්ට් එකට වැඩ නොකරනවයි කියලා විහිළුවට වගෙ හිතුවොත්, පොර පත්වෙලා තියෙන්නෙ දෙපාරක් ජනාධිපති වෙලා අවසාන කාලෙ unp එක ඉස්සරහ අසරණ වෙච්ච චන්ද්‍රිකාට වඩා අසරණ තත්වෙකට.

    අමතක කරන්නෙපා, ව්‍යවස්ථාවක් ගෙනාවොත් 2020 ජනාධිපතිවරණයක් නැතිවෙන්නත් ඉඩ තියෙනවා. එක්කො නාමමාත්‍රික රාජ්‍ය නායකයෙක් වෙනුවෙන් ඡන්දයක් පාර්ලිමේන්තුවේ බහුතරයක් විසින් පත් කර ගන්නත් පුළුවන්.

    යකෝ අච්චර හිටපු මරාට ගේම දීපු එකේ රනිල්ට ගේම දෙන එක වැඩක් නෙමෙයි.දැන් බැඳුම්කරෙන්ම ඇදලා තියෙන ගේම මදිද
     
    malakalak

    Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    ඔක්කොමත් හරි කියමුකෝ. 2010 ජනාධිපතිවරණයේදී ඇත්තටම මොකද උනේ කියලා දන්න එකෙක් කියපන්. මම කාගේවත් පැත්තට කතා කරන කෙනෙක් නෙවෙයි.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    තාමත් ජනාධිපති සිරා බව අමතක කරන්නෙපා

    ගෙදර ගෑනිවත් උගෙ ජනාධිපතිකමට සලකන් නැලු..රටේ ජනාධිපති වෙලත් මේ මිනිහට බත් තම්බනව ඇරෙන්ඩ වෙන වැඩක් නැ කියල බැන බැනලු ඉන්නෙ..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔක්කොමත් හරි කියමුකෝ. 2010 ජනාධිපතිවරණයේදී ඇත්තටම මොකද උනේ කියලා දන්න එකෙක් කියපන්. මම කාගේවත් පැත්තට කතා කරන කෙනෙක් නෙවෙයි.

    මොනා වෙන්ඩද ඔය අපූරුවට මහින්ද දින්නෙ..
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    2020 ගෝටා ඉල්ලුවොත් ආයේ අනෙක් අපේක්ෂකයන්ට කෙලවෙනවා. තරුණ චන්ද ඔය ඉස්සර 60/70 ගණන් වල වගේ පක්ෂ කෙහෙම්මල් බල බල ඉන්නේ නෑ බන්.:yes:

    unp එකට කොහොමත් ලක්ෂ 40යි තියෙන්නේ TNA LTTE චන්ද එක්ක නේ බන් ලක්ෂ 62ක් හදාන දිනා ගත්තේ. ඊලග චන්දෙදි ඕක 3කට 4කට වගේ කැඩෙනවා.

    මහින්දට කොහොමත් පිරිසිදු චන්ද ලක්ෂ 58ක් තියෙනවා. එක එහෙම තියෙනවා ලබන චන්දෙත්. තව අලුත් චන්දත් එකතු වෙයි.ඒවාගෙන් ගෝටාට නිකම්ම ගොඩ යන්න පුළුවන්.

    malakalak

    Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    මොනා වෙන්ඩද ඔය අපූරුවට මහින්ද දින්නෙ..

    මහින්ද මහත්තයා දිනුවා කියලා දන්නවා. ඒත් ඒ දිනපු විදිය ගැන එක එක ප්‍රශ්න මතු උනා නේද???
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    මදැයි වෙනසක් කොරා.:lol::lol::lol:හිටපු හොරු එළවලා කම්ඹ හොරු ගෙනාවා වගේ වැඩක් කරේ.:rofl:
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    ඒක නෙමේ මේ ත්‍රෙඩ් එක දාපු එකා UNP එකට හීනියට දෙනවා කියලා හිතෙන්නේ මට විතරද?:P:rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මහින්ද මහත්තයා දිනුවා කියලා දන්නවා. ඒත් ඒ දිනපු විදිය ගැන එක එක ප්‍රශ්න මතු උනා නේද???

    දිනුවෙ මිනිස්සු චන්දෙ දීල...කිසිම ප්‍රශ්නයක් ඇති උනේ නැ..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒක නෙමේ මේ ත්‍රෙඩ් එක දාපු එකා UNP එකට හීනියට දෙනවා කියලා හිතෙන්නේ මට විතරද?:P:rofl:

    ඕක unp එකට හීනියට නෙමේ බොහොම තදේට දෙන unp කුක්කෙක්...කාලයක් අපි නියුක්කරල උන්නෙ දැන් ඔය ආයෙ ඇවිත් පරන රස්සාව පටන් ගන්ඩ හදනව..
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    ඕක unp එකට හීනියට නෙමේ බොහොම තදේට දෙන unp කුක්කෙක්...කාලයක් අපි නියුක්කරල උන්නෙ දැන් ඔය ආයෙ ඇවිත් පරන රස්සාව පටන් ගන්ඩ හදනව..

    හ්ම්ම් හ්ම්ම් ඒ උනාට මූ හීන් නූලෙන් ගේම දෙන UNP කාරයෙක්.මුලින් වැරදි කියලා මැදක් හරියේදී UNP එක උඩ තියලා..:rofl::rofl:
     
    malakalak

    Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    දිනුවෙ මිනිස්සු චන්දෙ දීල...කිසිම ප්‍රශ්නයක් ඇති උනේ නැ..

    උඹ පක්ෂග්‍රාහීව කතා කරන පොරක් මචන්. කලින් ඒවා කියවද්දී තේරුම් යනවා එක. අනික විමල් වීරවංශ මහතාට බනිනවාටත් උඹ කැමති නෑ. ඒකයි ඇත්ත. ඒ නිසා උඹෙන් මධ්‍යස්ථ අදහස් ගන්න බෑ
     
    • Like
    Reactions: BruceWayne92

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,138
    1
    13,011
    113
    Gotham City

    උඹ පක්ෂග්‍රාහීව කතා කරන පොරක් මචන්. කලින් ඒවා කියවද්දී තේරුම් යනවා එක. අනික විමල් වීරවංශ මහතාට බනිනවාටත් උඹ කැමති නෑ. ඒකයි ඇත්ත. ඒ නිසා උඹෙන් මධ්‍යස්ථ අදහස් ගන්න බෑ

    2009 යුද්ධෙ දින්නහම මහින්දට ලැබිච්ච ගෞරවෙ උඩෙ 2010 ඡන්දෙට කලින්ම ගියා. ඒ ඡන්දෙන් පස්සෙ මහින්දගෙ ලොවාපු කට්ටිය තමා බන් ඔය.
    මහින්ද දක්ෂයි කබ්බො ෆොර්ම් කරන්න .එකෙක් තමා ඔය වීරවංශ.
    වීරවංශ කියන්නෙ යුඇන්පි මංගල වගෙ මඩ ප්‍රචාරකයෙක් .නිකන්ම නෙමෙ යටින් මඩ ගහන ගමන් උඩින් කටිනුත් ගෙම ගහනවා. අන්න උගෙ අසූචි ලොවන සෙට් එකක් තමා මෙ දෙශපාලනය ගැන පොරටොක්ස් දෙන්නෙ .නැතුව කිසිද්යක් දැනගෙන නෙමෙ. සමහරු වයසට ගිහින් තියෙන්නෙ නිකන්ම ඉඳලා. දෙශපාලනය ගැන
    එදා ඉඳන්ම පරිනත දෙශපානය ගැන දන්න මිනිහෙක් මෙ වගෙ ටොක්ස් දෙන්නෙ නැහැ.
    යු ඇන් පී එක නැතුව ඡන්දෙ දිනන්න බැහැ කියල මන් කිව්වෙ යු ඇන් පී එකට කඩෙ යන්න නෙමෙ .
    තියෙන වාතාවරණෙ අනුව ලංකාවෙ ලොකුම පක්ෂෙන් සහාය ඔනි වෙනවා.මහින්දගෙ පක්ෂ විසි ගාණකින් හැදිච්ච සන්ධානෙත් බහුතර කොටස් කාරයො යු ඇන් පී සන්ධාන පාර්ශවය කියලා ගොඩක් එවුන්ට අමතකයි. ප්‍රභාකරන් ලා නැහැ නෙ ඉස්සර වගෙ ?
    එක මැන් පැහැදිලිව කියලා තියෙනවා.

    එත් මෙ මහින්දගෙ පුක්ෂොධකයො ටිකක් බැහැ ගෙන මෙතන රෙනවා හැමදාම වගෙ.
    මහින්දටත් ඔය කියන තරම් ජනබලයක් නැහැ .ඒක තමා ඇත්ත.
     
    • Like
    Reactions: malakalak

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,138
    1
    13,011
    113
    Gotham City
    දිනුවෙ මිනිස්සු චන්දෙ දීල...කිසිම ප්‍රශ්නයක් ඇති උනේ නැ..

    පක්ෂ විසි ගාණකින් හැදිච්ච එක්සත් ජනතා නිදහස් සන්ධානෙන් තමා මහින්ද ඉල්ලුවෙ. එකෙත් බහුතරය යු ඇන් පි සන්ධාන පාර්ශවය
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113

    2009 යුද්ධෙ දින්නහම මහින්දට ලැබිච්ච ගෞරවෙ උඩෙ 2010 ඡන්දෙට කලින්ම ගියා. ඒ ඡන්දෙන් පස්සෙ මහින්දගෙ ලොවාපු කට්ටිය තමා බන් ඔය.
    මහින්ද දක්ෂයි කබ්බො ෆොර්ම් කරන්න .එකෙක් තමා ඔය වීරවංශ.
    වීරවංශ කියන්නෙ යුඇන්පි මංගල වගෙ මඩ ප්‍රචාරකයෙක් .නිකන්ම නෙමෙ යටින් මඩ ගහන ගමන් උඩින් කටිනුත් ගෙම ගහනවා. අන්න උගෙ අසූචි ලොවන සෙට් එකක් තමා මෙ දෙශපාලනය ගැන පොරටොක්ස් දෙන්නෙ .නැතුව කිසිද්යක් දැනගෙන නෙමෙ. සමහරු වයසට ගිහින් තියෙන්නෙ නිකන්ම ඉඳලා. දෙශපාලනය ගැන
    එදා ඉඳන්ම පරිනත දෙශපානය ගැන දන්න මිනිහෙක් මෙ වගෙ ටොක්ස් දෙන්නෙ නැහැ.
    යු ඇන් පී එක නැතුව ඡන්දෙ දිනන්න බැහැ කියල මන් කිව්වෙ යු ඇන් පී එකට කඩෙ යන්න නෙමෙ .
    තියෙන වාතාවරණෙ අනුව ලංකාවෙ ලොකුම පක්ෂෙන් සහාය ඔනි වෙනවා.මහින්දගෙ පක්ෂ විසි ගාණකින් හැදිච්ච සන්ධානෙත් බහුතර කොටස් කාරයො යු ඇන් පී සන්ධාන පාර්ශවය කියලා ගොඩක් එවුන්ට අමතකයි. ප්‍රභාකරන් ලා නැහැ නෙ ඉස්සර වගෙ ?
    එක මැන් පැහැදිලිව කියලා තියෙනවා.

    එත් මෙ මහින්දගෙ පුක්ෂොධකයො ටිකක් බැහැ ගෙන මෙතන රෙනවා හැමදාම වගෙ.
    මහින්දටත් ඔය කියන තරම් ජනබලයක් නැහැ .ඒක තමා ඇත්ත.
    ඡන්දයක් තිබ්බහම තමයි machan හරියට බලන්න වෙන්නේ,කොහොමත් unp සිංහල ඡන්ද අඩුයි.දිනන්න‍ෙ,මැද කොළඹ,ගාල්ල ආසනය...ඔය වගේ ඒවා තමයි.මේ පාර ආපහු කලින් වගේ තියෙන ඡන්ද බහුතරත් උදාසීන වෙනවා.ඡන්දෙ දාන්න එන්නේ නෑ.දෙමළ ඡන්ද.කියලා වතුකරයේ ඒවා තමයි.මොකද tna හවුලේ ඉල්ලන‍ෙ නෑ.වතුකරයේ ඒවත් ගෙඩිය පිටින් ලැබෙන්නෙ නෑ,තොණ්ඩමන් වගේ අය මහින්දට උදව් කරනවා.මුස්ලිම් පක්ෂ තමයි unp එකේ බලාපොරොත්තුව.මම හිතන්නේ නෑ එහෙම උනා කියලා වැඩක් තියෙනද කියලා.මොකද unp එකට ඡන්ද තිබුණට ඒවා විසිරුණු ඡන්ද,පාවෙන ඡන්දත් මේකට වැදගත් නෑ.මොකද මේක පළාත් පාලන ඡන්දයක් මේක ජනාධිපතිවරණයක් හො ජනමත විචාරණයක් නෙමෙයි.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,138
    1
    13,011
    113
    Gotham City
    reputation_neg.gif
    2020 ජනපතිවරණය 11-26-2017 05:07 PM ඊයෙ උබෙ අම්මගෙ කිම්බ පැලුවා හුත්තො ජූස් බ&#354

    ඊයෙ ? වෙන්න බැහැ .මන් ඔබෙ මව් තුමියගෙ යොනිය පලනා විට පහන අල්ලා සිටියෙ ඔබ නොවෙද ? :lol::lol::lol::lol: