නැගී ගෙන එන රැල්ල එක එක අතට පද්දන්න එක එක පද්දෝ එනවා කියනවා.....
ආචාර්ය රොහාන් කිව්වා කතාව හරි...දැනට දේශපාලනයේ ඉන්න කෙනෙක් නෙවෙයි තමයි......
ඔහු හිටපු රාජ්‍ය නිලධාරියෙක් මිස දේශපාලකයෙක් නෙවෙයි නේ.....

ඔව් අනිවා. මේක සින්හල රට. බහුතරයි සිංහලයි. 