2020 ජනපති විකල්පෙන්??
නාගනන්ද අද තිබ්බ program එකකදි කිව්වේ කට්ටිය වෙනම (නාගා,පල්ලේවත්ත, මහෙශ් සේනානයක, අනුර කුමාර)නාම යොජනා දුන්නට.. එකෙන් හම්බෙන වරප්‍රසාද(Tv time) පාවිච්චි කරලා(විකල්පය market කරන්න) අන්තිමට වැඩිම ප්‍රසාදය තියන කෙනාට සප් එක දෙන්වා කියලා..(අනුර කුමාර ඇතුලුව)
මහෙශ් ලොක්කත් ගෙදරටම ඇවිල්ලා සාකච්චා කලා කිව්වේ.. බොරු නන් වෙන්න බැ. photo එකකුත් පෙන්නුවේ...
Concept එකත් හොදයි. කියන කතාවල ඇත්තකුත් තියනවා.. මිනිහා හැමතිස්සේම වැඩ පස්සට දාන එකෙන් පොඩි දෙගිඩියවකුත් තියනවා..

මේ ඉරිදා Citizenship අයින් කරගත්ත document එලියට දෙනවා කියන්නේ..
විකල්ප පක්ශ එකතු වෙලා අන්තිමට හොද දෙයක් කරොත් හොදයි ඉතින්...

kohoama unath gota tamai dinanne