2020 ජනපති විකල්පෙන්??

SleepingDog

Well-known member
  • Nov 20, 2013
    968
    1
    152
    63
    2020 ජනපති විකල්පෙන්??

    නාගනන්ද අද තිබ්බ program එකකදි කිව්වේ කට්ටිය වෙනම (නාගා,පල්ලේවත්ත, මහෙශ් සේනානයක, අනුර කුමාර)නාම යොජනා දුන්නට.. එකෙන් හම්බෙන වරප්‍රසාද(Tv time) පාවිච්චි කරලා(විකල්පය market කරන්න) අන්තිමට වැඩිම ප්‍රසාදය තියන කෙනාට සප් එක දෙන්වා කියලා..(අනුර කුමාර ඇතුලුව)
    මහෙශ් ලොක්කත් ගෙදරටම ඇවිල්ලා සාකච්චා කලා කිව්වේ.. බොරු නන් වෙන්න බැ. photo එකකුත් පෙන්නුවේ... :rolleyes:
    Concept එකත් හොදයි. කියන කතාවල ඇත්තකුත් තියනවා.. මිනිහා හැමතිස්සේම වැඩ පස්සට දාන එකෙන් පොඩි දෙගිඩියවකුත් තියනවා..:confused::confused:

    මේ ඉරිදා Citizenship අයින් කරගත්ත document එලියට දෙනවා කියන්නේ..

    විකල්ප පක්ශ එකතු වෙලා අන්තිමට හොද දෙයක් කරොත් හොදයි ඉතින්...
     
    • Like
    Reactions: Smartm

    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    සේරම එකතුවෙලා හොරු දෙන්නව එලවලා දැම්මනම් හරි. මම කීවේ නිදන් හොරයි ඇවන්ගාඩ් හොරයි.උන් දෙන්න නැත්නම් රටට හොඳ කලක් යයි
     
    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    ගියපාරත් අපි චන්දෙ දුන්නෙ විකල්පෙට තමයි. ඒ විකල්පෙත් අපිට තියල ඇරියා. දැං ආයි විකල්පෙට චන්ද්‍ර් දෙන්නලු. මුං කාගෙ ලමයිද දෙයියනේ 😂
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,566
    2,391
    113
    ගියපාරත් අපි චන්දෙ දුන්නෙ විකල්පෙට තමයි. ඒ විකල්පෙත් අපිට තියල ඇරියා. දැං ආයි විකල්පෙට චන්ද්‍ර් දෙන්නලු. මුං කාගෙ ලමයිද දෙයියනේ 😂

    sira n ranila wikalpe wenne khmd bn :rofl:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ගියපාරත් අපි චන්දෙ දුන්නෙ විකල්පෙට තමයි. ඒ විකල්පෙත් අපිට තියල ඇරියා. දැං ආයි විකල්පෙට චන්ද්‍ර් දෙන්නලු. මුං කාගෙ ලමයිද දෙයියනේ 😂
    2015 විකල්පේ බත්තරමුල්ලේ සීලරතන හාමුදුරුවො :P
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    apo methana dan hathpole gagane wahallu tika dagalai.. oya kuwa diwal wenna ne wahallu baya wenna epa...hamdama eka eka story eliyata danwa ganan ganna epa owa atta wenne n:no: kohoama unath gota tamai dinanne :yes:
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,475
    4,477
    113
    එහෙම කරන්නේ කොහොමද එහෙම නම් 7 වෙනිදා නාම යෝජනා දෙන්න කලින් තීරණයට එන්න වෙනවා. ඔය කියන වරප්‍රසාද 7 වෙනිදාට කලින් හම්බෙන්නේ නෑ. අනික අනුර කුමාර කිව්වා කිසිම හේතුවක් නිසා අපේක්ක්ෂක කම අයින් කරගන්නේ නෑ කියලා. ඒ කියන්නේ විකල්පයේ පොදු අපේක්ෂකයා කරන්න වෙන්නේ අනුරව. එතකොට වෙන් වෙන්ව ඉල්ලන තරම්වත් ජන්ද හම්බෙන්නේ නෑ :lol:
     
    owa ganan gnna epa ban Gota dinawa udinma.. ubalage hayya athi gota ta :yes:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    2015 විකල්පේ බත්තරමුල්ලේ සීලරතන හාමුදුරුවො :P

    නෑ කවදාවත් තිබ්බෙ නැති විදිහෙ ජනාධිපති කෙනෙක් සහ ආණ්ඩුවක් කියල ආවෙ යහපාලනෙත්. හැම එකටම Checks and balances තියෙනව කියල කිව්වෙ. රනිල්ගෙ සිංහල ජාතිය නොතැකීමට හරියන්න චම්පික සහ සෝභිත/රතන හාමුදුරුවරු, රනිල්ගෙ සහ MS ගෙ රාජ්‍ය ආරක්ශාව ගැන නොතැකීමට හරියන්න ෆොන්සේකා, හොරාකෑම් නොවෙන්න සහ International relationships පවත්වාගන්න Mr. Clean සහ Mr. English වන රනිල්, සරල අහිංසක අනතිමානීකමට MS...

    මහින්දලගෙ ෆෝල්ට්ස් කිසි එකක් නැති ඔප්ශන් එක කියල පෙන්නුවෙ යහපාලනේ, දැන් ඔය නාගලා කිසිම ෆෝල්ට් එකක් නැති අය (කවදාවත් රාජ්‍ය බලයක් තිබිලා නැතත්) කියල කියනවා වගේ
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,299
    5,397
    113
    Panadura
    විකල්පයක් මිනිස්සුන්ට ඕනේ වුනත් 2015 සිද්ධිය නිසා විකල්පයකට ඉඩක් නෑ දැන්. UNP එකට කිසිම පරිපාලනමය හැකියාවක් නෑ. කවදා ආණ්ඩු කරපු උන්ද. රට ගැන කිසිම වගකීමක් තිබුණේ නෑ පහුගිය අවුරුදු 5ට. මොකක් හරි දෙයක් වුනහම කමිටුවක් පත් කරලා පහල තැන් වලට බෝලේ පාස් කරලා නිකන් හිටියා. ආපහු විකල්ප පස්සේ ගියොත් ඉන්න ‍‍රටත් නැති වෙනවා.
     
    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    sira n ranila wikalpe wenne khmd bn :rofl:

    යහපාලනෙත් ආවෙ මහින්ද දූශිතයි කියල පෙන්නලා ඒවෙනුවට සුපිරිසිදු විකල්පයක් දෙන පොරොන්දුවෙන්. උබලට ඔව දැන් අමතක වුනාට අපිට ඔව මතකයි.

    ඔය නගා, පල්ලෙවත්ත, මහෙශ් එන්නෙත් දූශිත දේශපාලනයට විකල්පයක් කියල තමයි ඉතින්.

    රෑ වැටුනු වලේ දවල් වැටෙනවද. ඔය විකල්පවලට චන්ද දීල සිංහලය ආයි ලංකාවෙ second class citizens ල වෙනවද. පොඩ්ඩක් මොලයක් අතිව හිතපන් මචන්ල. ගෝට වගේ එකෙක් ආයි එන්නෙ නෑ
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නෑ කවදාවත් තිබ්බෙ නැති විදිහෙ ජනාධිපති කෙනෙක් සහ ආණ්ඩුවක් කියල ආවෙ යහපාලනෙත්. හැම එකටම Checks and balances තියෙනව කියල කිව්වෙ. රනිල්ගෙ සිංහල ජාතිය නොතැකීමට හරියන්න චම්පික සහ සෝභිත/රතන හාමුදුරුවරු, රනිල්ගෙ සහ MS ගෙ රාජ්‍ය ආරක්ශාව ගැන නොතැකීමට හරියන්න ෆොන්සේකා, හොරාකෑම් නොවෙන්න සහ International relationships පවත්වාගන්න Mr. Clean සහ Mr. English වන රනිල්, සරල අහිංසක අනතිමානීකමට MS...

    මහින්දලගෙ ෆෝල්ට්ස් කිසි එකක් නැති ඔප්ශන් එක කියල පෙන්නුවෙ යහපාලනේ, දැන් ඔය නාගලා කිසිම ෆෝල්ට් එකක් නැති අය (කවදාවත් රාජ්‍ය බලයක් තිබිලා නැතත්) කියල කියනවා වගේ
    ඔව් සාමාන්‍යයෙන් නොදකින ලේබල් තොගයක් ගහගෙන තමා ආවේ සාධාරණ සමාජයයි, යහපාලනයයි අනං මනං :yes: ඒ උනාට ප්‍රධාන විරුද්ධවාදියට විකල්පය කියන්න බෑ නෙ නේද.

    2015ත් වෙන විකල්ප තිබුනට කට්ටිය ඔක්කොම මයිත්‍රිට ගැහුවේ චන්ද බෙදෙන හින්ද :yes: ජවිපෙ අපේක්ෂකයෙක් නොදැම්මෙත් ඒ හින්ද නෙ. හැබැයි දැන් විකල්පෙට දුන්නම චන්ද බෙදෙනවා කිව්වම අපිට හිනාවෙනව. :no: