2020 ජනාධිපති කව්රු වෙයිද?

sbr

Well-known member
  • Jan 22, 2009
    2,329
    109
    63
    GOTA vs PATALI
    comment from hancocks thread

    මෙතන අවුල ඇවිල්ලා ගෝටාට කන්ටෙස්ට් කරන්න පුලුවන්ද බැරිද කියන එක. කන්ටෙස්ට් කලොත් මිනිහා අනිවා දිනනවා..

    හැබැයි... 2020දි JVP UNP SLFP එකතු වෙලා පොදු අපේක්ශකයෙක්ව පත් කලොත්. පාඨලී වගේ අන්න එතනදී හොද ගේමක් තියෙනවා..

    වුන දේවල් හැටියට ඒක වෙන්නත් පුලුවන්..

    SLFP එක මේ චන්දෙන් රෙද්දෙ රෙවෙන්නම කිච වෙනවා
    JVP එකට මොකා දැම්මත් ගොඩ ඒමක් නෑ
    UNP මොලේ කල්පනා කරලා පාඨලී හෝ සජිත් ව පොදු අපේක්ශකයෙක් කලොත් තුන්ගොල්ලොම එකතු වෙලා ලොකු තරගයක් තියෙයි.
     

    mark12345678

    Active member
  • Nov 18, 2014
    153
    64
    28
    පොහොට්ටුව අති විශිශ්ට ජයක් දිනලා හමාරයි නෙ දැනටමත් ආයෙ කතා ඕනෙ නෑ..

    ඒ උඹල හිතන් ඉන්න හැටිනෙ.. ඉවසල ඉඳපන් නැවත ගනන් කරල ඉවර වෙනකන්.
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,292
    1
    13,187
    113
    Gotham City
    ජනාධිපතිවරණෙ වෙනස් නෙ බන්.
    මෙව්වා කොට්ටශ් වලින් නෙ බලන්නෙ.
    ජනාධිපති බලන්නෙ රටෙම ලැබෙන මුළු ඡනද් ගාණෙන්.
    කලින් වතාවෙ මාරා කොට්ටශ් විදියට ගත්තොත් දිනුම්.
    එත් රටෙම ඡන්ද ගාණ මදි.

    එක නිසා මෙ ඡන්දෙන් 2020 කියන්න අමාරුයි.
    අනික Facebook , youtube වගෙ සොෂල් මීඩියාස් වල ව්‍යාප්තියත් වැඩි ඒ වෙද්දි .
    ජනමතය වෙනස් වෙයි.

    මෙ පාර UNP එක කෙලවගත්තෙ බැඳුම්කරෙන්.
    මාරා ඇතුලු සෙට් එකට විරුද්ධව කොමිසම මෙ ඡන්දෙන් පස්සෙ හිටං පටන් ගන්නවා.
    ගෝඨාව හිරෙ දානවා.
    මාරාගෙ පැත්තෙ ඉල්ලන්න එකෙක් නැහැ
    හිටං ආයෙ ඉල්ලන්නෙ නැහැ.
    ජෙ වි පි අනුර කුමාරව අපෙක්ෂකයා කරවයි හිටංගෙ පැත්තෙන් .
     

    NirmanDK

    Banned
    Dec 28, 2017
    894
    55
    0
    ගත්ත ණය ගෙවන්න වෙනවා පොලියත් එක්ක 2020 එන එකාට
    ඒක නිසා කවුරුවත් ඉල්ලන එකක් නැහැ