2020 ජනාධිපති කවුද..ඔබේ චන්දය දැන්ම දාන්න..

hetadina

Junior member
  • Dec 15, 2013
    50
    21
    8
    Ambalangoda
    2020 ජනාධිපති කවුද..ඔබේ චන්දය දැන්ම දාන්න..

    දැන් රටපුරා කවුරුත් කතා කරන්නේ ජනාධිපතිවරණය ගැන.දේශපාලන නායකයන් වේදිකා කැඩී වැටෙන්න තරම් හයියෙන් කතා කරන දෙකට නැමිලා දුප්පත් අපේ ජන්දය ඉල්ලනවා..දකින විට අපටනම් ඇතිවන්නේ දුකක්..මේ රට දියුණු කරන්න මේ තරම් උනන්දු කට්ටියක් රටේ ඉන්නවා කියල තේරෙන්නේ ජන්ද කාලෙට විතරයි..දැන් කවුරු මොනවා කිවුවත් මේ රටේ මිනිස්සු ජන්දය දෙන්නේ කාටද කියලා තීරණය කරලා ඉවරයි..ඔබටත් එවැනි පුද්ගලයකු නම් ලබන වසර දක්වා නොසිට ඔබේ අවංක මතය ලෝකයටම පෙනෙන්න අපේ වෙබ් අඩවියෙන් ගෙදර සිටම ජන්දය භාවිතා කරන්න..ඒ සඳහා වෙබ් අඩවියේ දකුණු පස ඇති 2020 ජනාධිපති කවුද යන ජන්ද පොලට ගොස් ගෙදර සිටම දැන්ම ජන්දය දාන්න..ඔබේ ජන්ද ප්‍රතිඵලය එවෙලේම ගණන් කරලා ලෝකයටම පෙනෙන්න පැත්තකින්
    දර්ශනය වේවි.
    දැන්ම ලොග් වෙන්න