2020 දි ඉතුරු ටික කරමු..

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,060
    1
    43,470
    113
    2020 දි ඉතුරු ටික කරමු..




    ඩේටා ඉතිරි කර ගැනීමට අවශ්‍ය නම් මෙතැන ක්ලික් කර හඬ පමණක් අසන්න

    ජනවාරි 8 වෙනිදා බලවේග කලකිරීමට පත් නොවිය යුතුය. 2020 මැතිවරණයේදී බලයට ගෙන ආ යුත්තේ එජාපයද ශ්‍රීලනිපයද යන්න ජනතාවට වැඩක් නැති නමුත් පරාජිත රාජපක්ෂලාට කිසිසේත්ම ඉඩක් නොදිය යුතු බැවින් පුරවැසි පවුරක් ලෙස එක්ව දැවැන්ත ‘පුනරුද ව්‍යාපාරයක්‘ ගොඩ නැගිය යුතුයි
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,060
    1
    43,470
    113
    ayith deshapalanaya gana katha karanna mokada? epa wenada hitiye?

    හොරු ටිකනං පන්න ගත්ත.. ඒ වුණාට හිතපු තරං දෙයක් මේ ආණ්ඩුවෙන් වුණේ නෑ.. එයාල එයාල ඩීල් ගහල.. :sorry:
    එහෙමයි කියල ආයෙත් හොරුන්ටම ඡන්දෙ දීල වැඩක් නෑනෙ..
    2020 දි වැඩේ සම්පූර්ණ කරමු... :cool:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,060
    1
    43,470
    113
    දෙපාර්ශවයම දූෂිතයන්ට දඬුවම් නොදෙන බව දැන් ස්ථිර යැයි කී මහාචාර්ය වරයා ඩඩ්ලි සේනානායක පිළිරුව විවෘත කිරීමට ජනාධිපති අගමැති සමග ගෝඨාභයටද ආරාධනා කිරීම විස්මය දනවන්නක් යැයි පැවසීය. හිරේ සිටිය යුතු ගෝඨාභයට ආරාධනා කළ යුත්තේ එක්කෝ ජනාධිපතිවරයා හෝ එක්කෝ අගමැතිවරයා විය යුතු බවද ඔහු පැවසීය. පසුගිය ආණ්ඩුව කළ ඝාතන වලට ඍජුවම ගෝඨාභය වගකිව යුතුව තිබියදී ඔහු බේරා ගැනීමට ක්‍රියා කරන බවට මහාචාර්ය වරයා සාක්කි සහිතව චෝදනා කෙළේය.

    :yes: