පෙබරවාරි 15 - එක්සත් රාජධානියේ ඩෙනිස් කුණාටුව (මරණ 3 කට වඩා)

පෙබරවාරි 17 - සිම්බාබ්වේ ගංවතුර

පෙබරවාරි 20 - බොලිවියාවේ ගංවතුර (පවුල් 700 ක් පීඩාවට පත් විය)

පෙබරවාරි 21 - පේරු හි ගංවතුර

පෙබරවාරි 23 - ඉන්දුනීසියාවේ යෝගකාර්තා (Yogyakarta) ගංවතුර (මරණ 10 කට වඩා)

පෙබරවාරි 25 - එක්සත් රාජධානිය, අයර්ලන්තය සහ අයිස්ලන්තයේ ජෝර්ජ් සුළි කුණාටුව

පෙබරවාරි 25 - නැගෙනහිර අප්‍රිකාවේ පළඟැටියන් රංචු

පෙබරවාරි 29 - ප්‍රංශයේ, ස්පාඤ්ඤයේ, ඉතාලියේ කරීන් (Karine) සුළි කුණාටුව

පෙබරවාරි 27 - කොලොම්බියාවේ ගංවතුර හා නායයෑම් (මරණ 8 කට වඩා)

මාර්තු 1 - ස්පාඤ්ඤයේ ප්‍රංශයේ, බෙල්ජියමේ ලියොන් (Leon) සුළි කුණාටුව

මාර්තු 3 - දකුණු එක්සත් ජනපදයේ ටෙනසිහි ටෝනාඩෝව (මරණ 19 කට වඩා)

මාර්තු 3 - වියට්නාමයේ සුළි කුණාටුව

මාර්තු 4 - නැමීබියාවේ ගංවතුර

මාර්තු 5 - යුරෝපයේ මීරියම් (Myriam) කුණාටුව

මාර්තු 6 - රුවන්ඩාවේ ගංවතුර (මරණ 53 කට වඩා)

මාර්තු 7 - ජර්මනියේ ප්‍රංශයේ නොර්බර්ටෝ (Norberto) සුළි කුණාටුව

මාර්තු 8 - බටහිර ඔස්ට්‍රියාවේ හිම කඳු නායයෑම (මරණ 5)

මාර්තු 9 - බ්‍රසීලයේ ගංවතුර හා නායයෑම් (මරණ 42)

මාර්තු 9 - පාකිස්තානයේ තද වැසි (මරණ 28 ක්, 65 ක් තුවාල)

මාර්තු 10 - පාකිස්තානයේ නාතියා ගැලී (Nathia Gali) හිම කුණාටුව (මරණ 4 කට වැඩි සංඛ්‍යාවක්, 29 දෙනෙකු තුවාල ලැබීය)

මාර්තු 11 - කොරෝනා වෛරසය වසංගතයක් ලෙස ප්‍රකාශයට පත් කරන ලදි

මාර්තු 12 - මැද පෙරදිග කුණාටු

මාර්තු 12 - නැගෙනහිර අප්‍රිකාවේ පළඟැටියන් රංචු

මාර්තු 14 - ඉන්දියාවේ නායයෑම් (මරණ 3)

මාර්තු 16 - ග්වාතමාලාවේ සන්තියාගුටෝ ගිනිකඳු පුපුරා යාම

මාර්තු 17 - ටැන්සානියාවේ ගංවතුර

මාර්තු 18 - දකුණු එක්සත් ජනපදයේ ගිගුරුම් සහිත වැසි

මාර්තු 19 - තුර්කියේ තද කුණාටුව

මාර්තු 19 - ඉරාකයේ ගංවතුර

මාර්තු 22 - එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දැවැන්ත ගිගුරුම් සහිත වැසි

මාර්තු 22 - පැපුවා නිව්ගිනියාවේ ගංවතුර සහ නායයෑම් (මරණ 10)

මාර්තු 23 - සැම්බියාවේ ගංවතුර (මිනිසුන් 70,000 ක් පීඩාවට පත් විය)

මාර්තු 23 - ඕස්ට්‍රේලියාවේ වායු දූෂණය

මාර්තු 25 - ඉරානයේ ගංවතුර (මරණ 14)

මාර්තු 25 - රුසියාවේ රික්ටර් මාපකයේ 7.5 ක භූමිකම්පාවක්

මාර්තු 26 - බුරුන්ඩි හි ගංවතුර

මාර්තු 26 - කොංගෝවේ ගංවතුර (මිනිසුන් 70,000 ක් පීඩාවට පත් විය)

මාර්තු 27 - ඉන්දුනීසියාවේ මෙරාපි ගිනිකඳු පුපුරා යාම

මාර්තු 28 - මැදපෙරදිග සුළි සුළං

මාර්තු 31 - එක්සත් ජනපදයේ මධ්‍යම ඉඩාහෝහි රික්ටර් මාපකයේ 6.5 ක භූමිකම්පාවක්

මාර්තු 31 - චීනයේ සිචුවාන්හි ලැව්ගිනි (මරණ 38)

අප්‍රේල් 2 - සැම්බියාවේ ගංවතුර

අප්‍රේල් 4 - යුක්රේනයේ චර්නොබිල් ලැව්ගිනි පැතිරීම

අප්‍රේල් 10 - ජාවා සහ සුමාත්‍රා හි අනක් ක්රකාටාව් (Anak Krakatau) ගිනිකඳු පුපුරා යාම

අප්‍රේල් 6 - චර්නොබිල්හි ඉහළම විකිරණ පිටවීම

අප්‍රේල් 12 - දකුණු එක්සත් ජනපදයේ සුළි කුණාටුව (මරණ 25)

අප්‍රේල් 17 - කොංගෝවේ ගංවතුර (මරණ 24)

අප්‍රේල් 18 - ඇන්ගෝලාහි තද සුළං (මරණ 11 ක්, 13 ක් අතුරුදහන්)

අප්‍රේල් 18 - ජපානයේ රික්ටර් මාපකයේ 6.6 ක භූමිකම්පාවක්

අප්‍රේල් 19 - බටහිර කෙන්යාවේ නායයෑම් (මරණ 4 ක්, 24 ක් අතුරුදහන්)

අප්‍රේල් 20 - මියන්මාරයේ රෝහින්ග්‍යා සරණාගත අර්බුදය

අප්‍රේල් 20 - කොංගෝවේ ගංවතුර (මරණ 40)

අප්‍රේල් 21 - චීනයේ වායු දූෂණය

අප්‍රේල් 21 - චැඩ් හි ගංවතුර

අප්‍රේල් 21 - ස්කොට්ලන්තයේ ලැව්ගිනි

අප්‍රේල් 22 - ජිබුටිහි තද වැසි (මරණ

අප්‍රේල් 22 - පෝලන්තයේ ලැව් ගින්නක්

අප්‍රේල් 23 - වියට්නාමයේ කුණාටු

අප්‍රේල් 26 - ටැන්සානියාවේ ගංවතුර හා මඩ නායයෑම

අප්‍රේල් 27 - ඉන්දුනීසියාවේ ගංවතුර

අප්‍රේල් 28 - සෝමාලියාවේ හදිසි ගංවතුර

අප්‍රේල් 29 - උතුරු ලාඕසයේ හදිසි ගංවතුර (මරණ 3 ක්, 4 ක් අතුරුදහන්)

මැයි 2 - ග්‍රීසියේ රික්ටර් මාපකයේ 6.6 ක භූමිකම්පාවක්

මැයි 2 - උස්බෙකිස්තානයේ වේල්ලක් කඩා වැටීම (මිනිසුන් 70,000 කට බලපායි)

මැයි 3 - චිලියේ රික්ටර් මාපකයේ 6.8 ක භූමිකම්පාවක්

මැයි 4 - උගන්ඩාවේ ගංවතුර (මරණ 4)

මැයි 5 - කාශ්මීරයේ නායයෑම

මැයි 6 - ඉන්දුනීසියාවේ රික්ටර් මාපකයේ 6.8 ක භූමිකම්පාවක්

මැයි 6 - සෝමාලියාවේ ගංවතුර (මරණ 16)

මැයි 6 - ලයිබීරියාවේ නාය යාම (මරණ 45)

මැයි 7 - උතුරු ඇෆ්ගනිස්ථානයේ ගංවතුර

මැයි 7 - ෆ්ලොරිඩාවේ ලැව්ගිනි

මැයි 8 - කෙන්යාවේ ගංවතුර (මරණ 237)

මැයි 9 - ඉතියෝපියාවේ ගංවතුර (මරණ 12 ක්, 5 ක් අතුරුදහන්)

මැයි 11 - රුවන්ඩාවේ ගංවතුර හා මඩ නාය යාම (මරණ 72)

මැයි 12 - සොලමන් දූපත්වල රික්ටර් මාපකයේ 6.6 ක භූමිකම්පාවක්

මැයි 12 - කොලොම්බියාවේ ගංවතුර සහ නායයෑම්

මැයි 13 - ජපානයේ රික්ටර් මාපකයේ 6.6 ක භූමිකම්පාවක්

මැයි 15 - පිලිපීනයේ ටයිෆූන් වොංෆොන්ග් සුළි කුණාටුව

මැයි 15 - එක්සත් ජනපදයේ ඊසානදිග සුළි සුළං

මැයි 16 - ඉන්දියාවේ අම්ෆාන් සුළි කුණාටුව

මැයි 16 - නැගෙනහිර අප්‍රිකාවේ දරුණු දේශගුණික විපර්යාස

මැයි 15 - එක්සත් ජනපදයේ නෙවාඩා හි රික්ටර් මාපකයේ 6.6 ක භූමිකම්පාවක්

මැයි 18 - නවසීලන්තයේ රික්ටර් මාපකයේ 7.4 ක භූමිකම්පාවක්

මැයි 18 - ඉක්වදෝරයේ ගංවතුර (මරණ 2)

මැයි 19 - මිචිගන් හි මිඩ්ලන්ඩ් වේල්ල කඩාවැටීම

මැයි 20 - එක්සත් ජනපදයේ ගිනිකොන දෙසින් පිහිටි ආතර් සුළි කුණාටුව

මැයි 20 - ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපත් සුළි සුළඟ (මරණ 2)

මැයි 21 - එක්සත් ජනපදයේ ගිනිකොනදිග සුළි සුළං

මැයි 21 - ඉන්දියාවේ සහ බංග්ලාදේශයේ ඇම්ෆාන් සුළි කුණාටුව (මරණ 88)

මැයි 21 - උගන්ඩාවේ ගංවතුර (මරණ 6)

මැයි 23 - මෙක්සිකෝවේ ඔක්සාකාහි රික්ටර් මාපකයේ 7.4 ක භූමිකම්පාවක්

මැයි 26 - ඉන්දියාවේ ඇසෑම් හි බ්‍රහ්මපුත්‍ර ගංගා ගංවතුර

මැයි 26 - ඉන්දියාවේ පළඟැටියන් රංචු

මැයි 27 - කෙන්යාවේ ගංවතුර (මරණ 285)

මැයි 28 - නැගෙනහිර එක්සත් ජනපදයේ බර්තා (Bertha) සුළි කුණාටුව

මැයි 29 - උතුරු ඉන්දියාවේ දැවැන්ත ලෙස උණුසුම ඉහළ යෑම

ජුනි 1 - නිරිතදිග චීනයේ නාය යාම (මරණ 2 ක්, 6 ක් අතුරුදහන්)

ජුනි 2 - එක්සත් ජනපදයේ දකුණු දේශසීමා මානුෂීය අර්බුදය

ජුනි 2 - ඉන්දියාවේ ඇසෑම් නායයෑම් (මරණ 20)

ජුනි 2 - හොන්ඩුරාස් හි නිවර්තන කුණාටුව (අමන්ඩා) (මරණ 3)

ජුනි 3 - උතුරු නෝර්වේහි නායයාම

ජුනි 4 - ඉන්දියාවේ නිසාර්ගා සුළි කුණාටුව (මරණ 6 ක්, 16 දෙනෙක් තුවාල ලැබූහ)

ජුනි 6 - උතුරු ඇමරිකාවේ ක්‍රිස්ටෝපර් නිවර්තන කුණාටුව

ජුනි 7 - යුරෝපයේ සුළි සුළං පැතිරීම

ජුනි 9 - ඉක්වදෝරයේ සංගේ ගිනිකඳු පුපුරා යාම

ජුනි 9 - ගානාවේ ගංවතුර

ජුනි 10 - පිලිපීනයේ නිවර්නි කුණාටුව නුරි (බුචෝයි)

ජුනි 10 - චීනයේ ගංවතුර (මරණ 12 කට වඩා)

ජුනි 12 - පාකිස්තානයේ කයිබර්හි හදිසි ගංවතුර (මරණ 7 කට වඩා)

ජුනි 13 - නේපාලයේ නායයෑම්

ජුනි 14 - හංගේරියාවේ බුඩාපෙස්ට්හි ගිගුරුම් සහිත වැසි සහ හිම කැට

ජුනි 14 - නයිජීරියාවේ අක්වාහි ගංවතුර

ජුනි 16 - දකුණු චීනයේ අධික වර්ෂාව (මරණ 63 කට වඩා)

ජුනි 16 - ඉන්දුනීසියාවේ ගංවතුර

ජුනි 18 - අයිවරි කෝස්ට් හි නායයාම (මරණ 13 කට වඩා)

ජුනි 18 - ඇරිසෝනා හි ලැව්ගිනි

ජුනි 21 - තුර්කියේ බර්සාහි ගංවතුර (මරණ 4 කට වඩා)

ජුනි 22 - ගිනිකොනදිග එක්සත් ජනපද වෙරළ තීරයේ නිවර්තන කුණාටුව (ඩොලි)

ජුනි 24 - බටහිර යුක්රේනයේ තද වැසි (මරණ 3)

ජුනි 25 - අයිවරි කෝස්ට් හි අධික වර්ෂාව (මරණ 5 කට වඩා)

ජුනි 25 - ඉන්දියාවේ බිහාර් හි අකුණු සැර වැදීම (මරණ 83 කට වඩා)

ජුනි 30 - බ්‍රසීලයේ සුළි සුළං

ජුලි 1 - ඉන්දියාවේ ඇසෑම් ගංවතුර

ජුලි 2 - මියන්මාරයේ කචින්හි නායයාම (මරණ 110 කට වඩා)

ජුලි 3 - මොන්ගෝලියාවේ හදිසි ගංවතුර (මරණ 8 ක්)

ජුලි 5 - ජපානයේ ගංවතුර (මරණ 50 කට වැඩි)

ජුලි 6 - ඉන්දුනීසියාවේ රික්ටර් මාපකයේ 6.7 ක භූමිකම්පාවක්

ජුලි 6 - එක්සත් ජනපදයේ මැදපෙරදිග සුළි කුණාටුව

ජුලි 7 - නැගෙනහිර යුක්රේනයේ ලැව් ගින්න (මරණ 4 කට වැඩි සංඛ්‍යාවක්, 9 දෙනෙකු තුවාල ලැබීම)

ජුලි 8 - රුසියාවේ සුළි සුළං

ජුලි 9 - දකුණු ග්‍රීසියේ ලැව් ගින්න

ජුලි 10 - පෝලන්තයේ සුළි සුළං

ජුලි 10 - නේපාලයේ නායයෑම් (මරණ 60 කට වැඩි සංඛ්‍යාවක්, 40 ක් අතුරුදහන්)

ජුලි 11 - පිලිපීනයේ නිවර්තන අවපාතය කරීනා

ජුලි 11 - දකුණු බ්‍රසීලයේ ගංගා පිටාර ගැලීම (මරණ 2)

ජුලි 12 - උතුරු ඇමරිකාවේ නිවර්තන සුළි කුණාටුව

ජුලි 13 - තුර්කියේ කළු මුහුදේ තද වැසි (මරණ 2 කට වැඩි ප්‍රමාණයක්, 11 දෙනෙකු තුවාල ලැබීය)

ජුලි 13 - තුර්කියේ ආර්ට්වින්හි ගංවතුර (මරණ 4 කට වඩා)

ජුලි 14 - යේමනයේ මානුෂීය අර්බුදය

ජුලි 14 - ඉන්දුනීසියාවේ දකුණු සුලවේසිහි හදිසි ගංවතුර (මරණ 15 කට වැඩි)

ජුලි 16 - දකුණු ඉතාලියේ ගංවතුර (මරණ 2 කට වඩා)

ජුලි 17 - පැපුවා නිව්ගිනියාවේ රික්ටර් මාපකයේ 7.0 ක භූමිකම්පාවක්

ජුලි 17 - චීනයේ චොංකිං නායයෑම (මරණ 6 කට වඩා)

ජුලි 18 - බංග්ලාදේශයේ ගංවතුර (මරණ 62 කට වඩා)

ජුලි 20 - වයඹදිග තුර්කියේ ලැව් ගින්න

ජුලි 21 - වියට්නාමයේ හගියාංහි ගංවතුර (මරණ 5)

ජුලි 22 - එක්සත් ජනපදයේ ඇලස්කාවේ රික්ටර් මාපකයේ 7.8 ක භූමිකම්පාවක්

ජුලි 22 - ඊසානදිග ඉන්දියාවේ ගංවතුර (මරණ 80 කට වැඩි)

ජුලි 22 - දකුණු හා නැගෙනහිර ආසියාවේ මෝසම් ගංවතුර

ජුලි 22 - පාකිස්තානයේ පන්ජාබ්හි ධාරානිපාත මෝසම් (මරණ 20 කට වැඩි)

ජුලි 22 - සෝමාලියාවේ හදිසි ගංවතුර

ජුලි 23 - එක්සත් ජනපදයේ කැලිෆෝනියාවේ ලැව්ගිනි

ජුලි 26 - බංග්ලාදේශයේ ගංවතුර (මරණ 127)

ජුලි 27 - ආසියාවේ පළඟැටියන් රංචු

ජුලි 27 - උතුරු ඇමරිකාවේ හැනා සුළි කුණාටුව

අගෝස්තු 2 - ජපානයේ, චීනයේ, පිලිපීනයේ ටයිෆූන් කුණාටුව

අගෝස්තු 5 - උතුරු ඇමරිකාවේ ඉසායාස්හි සුළි කුණාටුව

අගෝස්තු 5 - ලෙබනනයේ බේරූට් පිපිරීම

අගෝස්තු 7 - ටික්-බෝර්න් වෛරසය (චීනය) (tick-Borne virus)

අගෝස්තු 8 - සෞදි අරාබියේ වෙළද සංකීර්ණයක් ගිනිගෙන දැවෙයි

අගෝස්තු 8 - ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ කැලිකට් ජාත්‍යන්තර ගුවන්තොටුපලේ සිදු වූ ගුවන් අනතුරින් පුද්ගලයින් 17 දෙනෙකු මියයයි.

අගෝස්තු 9 - මෙල්බන් නුවර බැටරි කම්හලක් පුපුරා යාම.
උපුටා ගැනීමක්
FB