2020 පීටර් ඩි අල්මේදා ජනපති කරමු

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,650
    13,378
    113
    මෙය ඉස්සර TV එකේ ගොඩක් වැඩසටහන් වල හිටියා,,,ගිරය නාට්‍ය බලල තියෙනවනම් මතක ඇති,,ඒකෙ ප්‍රදාන චරිතයක් කලා,, ඒ වගේම ලංකා බැංකුවෙන් ඉස්සර ප්‍රොග්‍රෑම් එකක් කලා follow me කියලා ,,ඒකෙත් හිටියා,, ඉර මැදියම film එකත් ඉන්නවා එලකිරියෙ ඉන්න පරණ අය දන්නව ඇති, නියම මනුස්සයෙක්,,, සරල සිත්ගන්නා සුලු හැසිරීමක් තියෙන්නෙ...

    2020 බැස්සුවොත් මොකද හිතන්නේ ?
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    2020 බැස්සුවොත් මොකද හිතන්නේ ?

    ඇයි හිරිකොතේ පොනිල ඉන්නේ තොපිට . ඌට වඩා හොද එකෙක් ඉන්නවද? දීපියව් ඌටම...
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,650
    13,378
    113
    ඇයි හිරිකොතේ පොනිල ඉන්නේ තොපිට . ඌට වඩා හොද එකෙක් ඉන්නවද? දීපියව් ඌටම...

    ඒ ගොනා විකුණලා දැන් ගොඩක් කල්