2020 පොදු අපේක්‍ෂකයට ඡන්දේ දෙනවද​?

පොදු අපේක්‍ෂකයට

  • ඡන්දේ දෙනවා

    Votes: 20 11.8%
  • අපි ගෝඨාභයට​

    Votes: 113 66.9%
  • කාටවත් දෙන්නෙ නෑ

    Votes: 36 21.3%

  • Total voters
    169

LokuSEEN

Well-known member
  • Mar 1, 2018
    625
    234
    63
    2020 පොදු අපේක්‍ෂකයට ඡන්දේ දෙනවද​?

    සරත් ෆොන්සේකා, මෛත්‍රීපල සිරිසේන පොදු අපේක්‍ෂකයා කරා වගේ 2020දිත් පොදු අපේක්‍ෂකයෙක් ගේන්න භික්‍ෂූන් වහන්සේ නමක් ප්‍රමුඛ කණ්ඩායමක් මේ දින වල සකච්ඡා පවත්වනවා. ගොඩක් දුරට ඒ පොදු අපේක්‍ෂකයා රොහාන් පල්ලෙවත්ත​, කුමර් සංගක්කර , ධම්මික පෙරෙරා හෝ වෙනත් පාර්ශවයක් විය හැක. මේ පොදු අපේක්‍ෂකයාට එදිරිව ඡන්දෙට අවතීර්ණ වන්නේ මහින්ද සහ ගොඨාභය ප්‍රමුඛ පොහොට්ටූ සන් ධානයයි. ඇත්තටම කවුරු දිනයිද​?

    :cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool:
     
    • Like
    Reactions: JayeSL

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,557
    22,254
    113
    Gotland
    ගොට දිනයි. පොනිල & ගූnp කුජිත භාවය නිසා තමයි ගොට හෝ ඒ පැත්තෙන් දාන ඕනා එකෙක් දිනනව නාමලය ආවත් උත දිනනව.

    මං නං එක කැරියෙක්ට චන්දෙ දෙන්නේ නෑ.
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    එකෙක්ටවත් චන්දේ දිලා පු@ ඇරගන්නේ නෑ ජන්දේ දවසේ උදේම චන්ද පොලට ගිහිල්ලා ජන්ද කොලේ රවුන් කරලා මමම ගහගන්නවා එක මගෙම පු@ :baffled::baffled::baffled:
     
    • Like
    Reactions: skymicro

    JayeSL

    Member
    Dec 15, 2017
    174
    54
    0
    එකෙක්ටවත් චන්දේ දිලා පු@ ඇරගන්නේ නෑ ජන්දේ දවසේ උදේම චන්ද පොලට ගිහිල්ලා ජන්ද කොලේ රවුන් කරලා මමම ගහගන්නවා එක මගෙම පු@ :baffled::baffled::baffled:

    :P
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඔය කාටවත් දෙන්නෑ බං මෛත්‍රීපාල සිරිසේනටම තමා :yes: මෛත්‍රීපාල සිරිසේනටම බලේ දීල රනිල්ගෙ බලේ අයිං කලා නං රටට සෑහෙන දියුණුවක් ලබාගත්තෑකි :yes: ෆේස්බුක් එකේ සිඟිති පාතාලෙ පොටෝශොප් වැඩකෑලි දැම්මට මෛත්‍රීපාල සිරිසේන කියන්නෙ කලාතුරකිං පහල වෙන නායකයෙක්. කවද හරි ජනාධිපති කමෙන් අස්වෙලා ගිය දාකයි මිනිස්සුන්ට එතුමගෙ අගේ තේරෙන්න ගන්නෙ.
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ඉල්ලන එකා අනුව තමා

    සංගක්කාර හොද එකා උනාට
    රටක අනාගතේට ගහන්න plan එකක් තියෙයිද උට?
    සිරිසේන වගේ ඒක එකාගේ පදේට නටන්න වෙයි ඇවිත්
     
    LokuSEEN

    Well-known member
  • Mar 1, 2018
    625
    234
    63
    ඉල්ලන එකා අනුව තමා

    සංගක්කාර හොද එකා උනාට
    රටක අනාගතේට ගහන්න plan එකක් තියෙයිද උට?
    සිරිසේන වගේ ඒක එකාගේ පදේට නටන්න වෙයි ඇවිත්

    :yes:
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    මාව ජනාදිපති කරපන්කෝ පුතී මමත් ආසයි හැදෙන්න ( සොරි සොරි රට හදන්න):P
     
    The_Lion

    Member
    Feb 16, 2015
    850
    73
    0
    එකෙක්ටවත් චන්දේ දිලා පු@ ඇරගන්නේ නෑ ජන්දේ දවසේ උදේම චන්ද පොලට ගිහිල්ලා ජන්ද කොලේ රවුන් කරලා මමම ගහගන්නවා එක මගෙම පු@ :baffled::baffled::baffled:

    හරියටම හරි .. මාත් කටු ගාල එනව ... මුළු මැතිවරණයම අවලංගු වෙයන් කියල .. ඔය කොයි එකා ආවත් ඔච්චරයි අවුරුදු 70 ක් තිස්සේ ආණ්ඩු මාරුව විතරයි එකෙක් වත් කරපු දෙයක් නෑ උන්ගෙ අකවුන්ට් සල්ලි වලින් පුරෝගත්ත එක ඇරෙන්න .. දෙන්න එපා එකෙක්ට වත් චන්දෙ ..මේ මැතිවරණ අවලංගු කරල, මේක වෙන හොඳ රටකට බාරගන්න කියමු .. ෆින්ලන්ඩ්, ස්විට්සර්ලන්ඩ්, ඕස්ට්‍රේලියා වගේ රටකට .. බලපන්කො එතකොට හැදෙන්නෙ නැද්ද කියල අපේ එවුන්ට හොරාකන්න බැරි උනාම ...
     
    Last edited:

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,626
    49,983
    113
    සේදවත්ත
    මේ යන විදියට එකා එකාගේ ගූ ගෑවෙනකොට අන්ඩුව නිකන් ඉන්නේ නෑ විපක්සේ ගූ ටිකත් එලියට දානව. පල්ලෙවත්ත සද්ද නෑ චන්ද්‍රිකා බෝම්බෙන් දින්නා වගේ මේ 225 ඉතිරි අවුරුදු 3 ගූ නාගන්න කොට පොර අන්තිමට දින්න චාන්ස් එකක් තියන්වා හරියට ඌරගේ මාලු ඌරගේ ඇගේ තියල ගැහුවොත් . ජෙහාන් උගේ යාලුව පලාත් සභාවට යවපු සංකල්පෙම තමයි ක්‍රයාත්මක වෙන්න ඕනේ.
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,546
    3,899
    113
    Speed force
    හරියටම හරි .. මාත් කටු ගාල එනව ... මුළු මැතිවරණයම අවලංගු වෙයන් කියල .. ඔය කොයි එකා ආවත් ඔච්චරයි අවුරුදු 70 ක් තිස්සේ ආණ්ඩු මාරුව විතරයි එකෙක් වත් කරපු දෙයක් නෑ උන්ගෙ අකවුන්ට් සල්ලි වලින් පුරෝගත්ත එක ඇරෙන්න .. දෙන්න එපා එකෙක්ට වත් චන්දෙ ..මේ මැතිවරණ අවලංගු කරල, මේක වෙන හොඳ රටකට බාරගන්න කියමු .. ෆින්ලන්ඩ්, ස්විට්සර්ලන්ඩ්, ඕස්ට්‍රේලියා වගේ රටකට .. බලපන්කො එතකොට හැදෙන්නෙ නැද්ද කියල අපේ එවුන්ට හොරාකන්න බැරි උනාම ...

    වැඩක් නෑ බං. ඕවා ගැන කතා කරන එකත් වචන නාස්තියක්.
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    ගොට දිනයි. පොනිල & ගූnp කුජිත භාවය නිසා තමයි ගොට හෝ ඒ පැත්තෙන් දාන ඕනා එකෙක් දිනනව නාමලය ආවත් උත දිනනව.

    මං නං එක කැරියෙක්ට චන්දෙ දෙන්නේ නෑ.

    :yes:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,091
    1
    58,416
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ගොට දිනයි. පොනිල & ගූnp කුජිත භාවය නිසා තමයි ගොට හෝ ඒ පැත්තෙන් දාන ඕනා එකෙක් දිනනව නාමලය ආවත් උත දිනනව.

    මං නං එක කැරියෙක්ට චන්දෙ දෙන්නේ නෑ.
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,583
    16,435
    113
    ධම්මික පෙරේරා නම් ලොවෙත් ඵන්නේ නැහැ.
     
    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    ඔය කාටවත් දෙන්නෑ බං මෛත්‍රීපාල සිරිසේනටම තමා :yes: මෛත්‍රීපාල සිරිසේනටම බලේ දීල රනිල්ගෙ බලේ අයිං කලා නං රටට සෑහෙන දියුණුවක් ලබාගත්තෑකි :yes: ෆේස්බුක් එකේ සිඟිති පාතාලෙ පොටෝශොප් වැඩකෑලි දැම්මට මෛත්‍රීපාල සිරිසේන කියන්නෙ කලාතුරකිං පහල වෙන නායකයෙක්. කවද හරි ජනාධිපති කමෙන් අස්වෙලා ගිය දාකයි මිනිස්සුන්ට එතුමගෙ අගේ තේරෙන්න ගන්නෙ.
    age therenna age athi wadak kale naane ban,nahayen ada ada innawa misak
     
    Dotex

    Well-known member
  • Oct 4, 2015
    838
    1,033
    93
    Down South
    ධම්මික පෙරේරා නම් ලොවෙත් එන්නේ නෑ .. ඌ දේශපාලනේට එන්නේ මොනවා ගන්නද බන් ? සල්ලි හොයන්නද බලය ගන්නද ? ඌට ඔය දෙකම ඕනෙවටත් වැඩිය තියෙනවා... ඌට ඔය දෙකටම වඩා උගේ Time එක වටිනවා..ඌ ජනාදිපති උනත් ඒක ඌ ඉන්න තැනින් demote කරා වගේ වැඩක්.. ඌ එන්නේ නෑ
     
    Last edited:

    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    ඔය කාටවත් දෙන්නෑ බං මෛත්‍රීපාල සිරිසේනටම තමා :yes: මෛත්‍රීපාල සිරිසේනටම බලේ දීල රනිල්ගෙ බලේ අයිං කලා නං රටට සෑහෙන දියුණුවක් ලබාගත්තෑකි :yes: ෆේස්බුක් එකේ සිඟිති පාතාලෙ පොටෝශොප් වැඩකෑලි දැම්මට මෛත්‍රීපාල සිරිසේන කියන්නෙ කලාතුරකිං පහල වෙන නායකයෙක්. කවද හරි ජනාධිපති කමෙන් අස්වෙලා ගිය දාකයි මිනිස්සුන්ට එතුමගෙ අගේ තේරෙන්න ගන්නෙ.
    U're a matured sarcastic moron :cool: