2020 පොදු අපේක්‍ෂකයට ඡන්දේ දෙනවද​?

පොදු අපේක්‍ෂකයට

  • ඡන්දේ දෙනවා

    Votes: 20 11.8%
  • අපි ගෝඨාභයට​

    Votes: 113 66.9%
  • කාටවත් දෙන්නෙ නෑ

    Votes: 36 21.3%

  • Total voters
    169

shiwankaswe

Well-known member
  • Apr 30, 2007
    7,561
    634
    113
    Colombo Sri Lanka
    සරත් ෆොන්සේකා, මෛත්‍රීපල සිරිසේන පොදු අපේක්‍ෂකයා කරා වගේ 2020දිත් පොදු අපේක්‍ෂකයෙක් ගේන්න භික්‍ෂූන් වහන්සේ නමක් ප්‍රමුඛ කණ්ඩායමක් මේ දින වල සකච්ඡා පවත්වනවා. ගොඩක් දුරට ඒ පොදු අපේක්‍ෂකයා රොහාන් පල්ලෙවත්ත​, කුමර් සංගක්කර , ධම්මික පෙරෙරා හෝ වෙනත් පාර්ශවයක් විය හැක. මේ පොදු අපේක්‍ෂකයාට එදිරිව ඡන්දෙට අවතීර්ණ වන්නේ මහින්ද සහ ගොඨාභය ප්‍රමුඛ පොහොට්ටූ සන් ධානයයි. ඇත්තටම කවුරු දිනයිද​?

    :cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool:

    මහින්ද සහ ගොඨාභය ප්‍රමුඛ

    Meka nam Jiwitheta wenne ne puthe :rofl::rofl::rofl:
     

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,353
    5,484
    113
    Panadura
    ආපහු පොදු අපේක්ෂකයින්ට නෝ චාන්ස්, ගෝටා එනවා ස්ථිරයි.
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    පොදු අපේක්ෂකයෝ කොරයි ලබ්බක්. ඕකුන් එන්නේ උන්ගේ බිස්නස් ටික ගොඩ දාගන්න :angry:
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,149
    4,018
    113
    ඔය කාටවත් දෙන්නෑ බං මෛත්‍රීපාල සිරිසේනටම තමා :yes: මෛත්‍රීපාල සිරිසේනටම බලේ දීල රනිල්ගෙ බලේ අයිං කලා නං රටට සෑහෙන දියුණුවක් ලබාගත්තෑකි :yes: ෆේස්බුක් එකේ සිඟිති පාතාලෙ පොටෝශොප් වැඩකෑලි දැම්මට මෛත්‍රීපාල සිරිසේන කියන්නෙ කලාතුරකිං පහල වෙන නායකයෙක්. කවද හරි ජනාධිපති කමෙන් අස්වෙලා ගිය දාකයි මිනිස්සුන්ට එතුමගෙ අගේ තේරෙන්න ගන්නෙ.
    ඇයි බං ආපු ගමන් රනිල්ට බලේ දීලා අවුරුදු හතරෙන් ගෙදර යනවා කියල නේද කිව්වේ? දැන් යන්න බැරිලු ද? රහ වැටිලද?
    තව පාරක් පත් කරලා මේ වගේම සංවර්ධනයක් කරගමු ද එහෙනම්?
     

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    ඇයි බං ආපු ගමන් රනිල්ට බලේ දීලා අවුරුදු හතරෙන් ගෙදර යනවා කියල නේද කිව්වේ? දැන් යන්න බැරිලු ද? රහ වැටිලද?
    තව පාරක් පත් කරලා මේ වගේම සංවර්ධනයක් කරගමු ද එහෙනම්?
    :lol:
     

    new18505

    Active member
  • Mar 18, 2017
    485
    55
    28
    ඉල්ලන එකා අනුව තමා

    සංගක්කාර හොද එකා උනාට
    රටක අනාගතේට ගහන්න plan එකක් තියෙයිද උට?
    සිරිසේන වගේ ඒක එකාගේ පදේට නටන්න වෙයි ඇවිත්
    :yes:
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,258
    34,895
    113
    කවුරු මොනවා කිව්වත් 2020දි (අලියාගෙන් හරි බුලත්කොලෙන් හරි පොහොට්ටුවෙන් හරි වෙන ලකුනකින් හරි) ජනපති වෙන්නේ රොහාන් පල්ලෙවත්ත. බොරුනම් මේක බුක්මාක් එකක් දාලා තියාගෙන 2020දී බලපං.
     
    • Like
    Reactions: chathuranirmal

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    කවුරු මොනවා කිව්වත් 2020දි (අලියාගෙන් හරි බුලත්කොලෙන් හරි පොහොට්ටුවෙන් හරි වෙන ලකුනකින් හරි) ජනපති වෙන්නේ රොහාන් පල්ලෙවත්ත. බොරුනම් මේක බුක්මාක් එකක් දාලා තියාගෙන 2020දී බලපං.

    උබ කොහොමද ඒක හරියටම කියන්නෙ? :confused:හැබැයි පොරත් ගේමට එන්ටර්වෙලා ඉන්නේ. මිනිහා සල්ලි විසිකරලා හරි දිනන්න try කරයි
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,258
    34,895
    113
    උබ කොහොමද ඒක හරියටම කියන්නෙ? :confused:හැබැයි පොරත් ගේමට එන්ටර්වෙලා ඉන්නේ. මිනිහා සල්ලි විසිකරලා හරි දිනන්න try කරයි

    මේක මගේ අනිවැකියක්.
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    කවුරු මොනවා කිව්වත් 2020දි (අලියාගෙන් හරි බුලත්කොලෙන් හරි පොහොට්ටුවෙන් හරි වෙන ලකුනකින් හරි) ජනපති වෙන්නේ රොහාන් පල්ලෙවත්ත. බොරුනම් මේක බුක්මාක් එකක් දාලා තියාගෙන 2020දී බලපං.

    බුක්මාක් එකක් දාගෙන ඉඳල වුන්නැති ගමං bump කර කර උඹව ළිඳේ දාන්නද :rolleyes:
     

    Emoney_Help

    Member
    May 3, 2017
    1,586
    103
    0
    ගෝඨාභය රාජපක්ෂ මහතාට ඔහු සතු ඇමරිකානු පුරවැසිභාවය අහිමි කිරීමට පෙර ඔහු ඇමරිකානු පුරවැසියෙකු ලෙස ලබා ඇති චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීම සහ චෝදනාවලට වරදකරු නම් දඬුවම් දීම හෝ එසේ නැතිනම් නිදහස් කිරීම ස්වභාවික යුක්තියේ වගකීමයි. ඒ අනුව රාජපක්ෂ මහතා අයැදුම් කර ඇති පරිදි ඔහුගේ ඇමරිකානු පුරවැසිභාවය අහෝසි කර දැමීමට පෙර ඇමරිකානු පුරවැසියෙකු ලෙස ඔහුට එල්ල වී ඇති චෝදනා වලින් නිදහස් වීම සඳහා ඔහුට ඇති අයිතිය භාවිතාවට ගැනීමට අවකාශ සැලසීම ඇමරිකානු රජයේ යුතුකමක් සහ වගකීමක් ලෙස සැලකිය හැකිය.


    අයැදුම් කරන ලද පුරවැසියාගේ පුරවැසිභාවය අහෝසි කරනු ලබන්නේ කවදා ද යන්නත් ඊට පෙර ඔහු විසින් සපුරාලිය යුතු කොන්දේසි පැනවීමත් එම අවසාන තීරණයට යටත් ය. උද්ගතව ඇති තත්ත්වය යටතේ එවැනි පරිපූර්ණ වූ අධිකරණමය පරීක්ෂාවකින් තොරව ගෝඨාභය රාජපක්ෂ මහතා පුරවැසිභාවයෙන් නිදහස් කිරීමට ඇමරිකානු රජය ක්‍රියා කරනු ඇතැයි සිතීම උගහට ය.