2020 මහ මැතිවරණය - එළකිරි මත විමසුම

2020 මහ මැතිවරණේදී ඔබේ ඡන්දය පාවිච්චි වෙන්නේ කෙසේද ?

  • ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට

    Votes: 59 43.7%
  • සමගි ජන බලවේගයට

    Votes: 14 10.4%
  • එක්සත් ජාතික පක්ෂයට

    Votes: 2 1.5%
  • ජාතික ජන බලවේගයට

    Votes: 24 17.8%
  • ජාතික සංවර්ධන පෙරමුණට

    Votes: 0 0.0%
  • අපේ ජන බල පක්ෂයට

    Votes: 3 2.2%
  • වෙනත් දේශපාලන පක්ෂයකට

    Votes: 0 0.0%
  • ස්වාධීන කණ්ඩායමකට

    Votes: 7 5.2%
  • ඡන්දය ප්‍රකාශ නොකිරීම හෝ අවලංගු කිරීම

    Votes: 26 19.3%

  • Total voters
    135

Nimesh777

Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    2020 මහ මැතිවරණේදී ඔබේ ඡන්දය පාවිච්චි වෙන්නේ කෙසේද ?

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට - පොහොට්ටුව
    සමගි ජන බලවේගයට - දුරකථනය
    එක්සත් ජාතික පක්ෂයට - අලියා
    ජාතික ජන බලවේගයට - මාලිමාව
    ජාතික සංවර්ධන පෙරමුණට - පොල් ගෙඩිය [ රොහාන් පල්ලෙවත්ත මූලිකව ඇති පක්ෂය ]
    අපේ ජන බල පක්ෂයට - කොඩිය [ රතන හිමි සහ ඥානසාර හිමි මූලිකව ඇති පක්ෂය ]
    වෙනත් දේශපාලන පක්ෂයකට
    ස්වාධීන කණ්ඩායමකට
    ඡන්දය ප්‍රකාශ නොකිරීම හෝ අවලංගු කිරීම
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    1595341645502.jpeg
     

    Nimesh777

    Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    මේ පාර චන්දෙ දාන ගාන අඩුවෙයි වගේ. අඩුම තරමේ කිරියේ poll එකකටවත් vote කරන්නේ නැ නේ. 😐
     

    Nimesh777

    Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    දැනට ...

    1ශ්‍රී ලංකා පොදුජන පෙරමුණටVotes: 5243.7%
    2ඡන්දය ප්‍රකාශ නොකිරීම හෝ අවලංගු කිරීමVotes: 2521.0%
    3ජාතික ජන බලවේගයටVotes: 2016.8%
    4සමගි ජන බලවේගයටVotes: 1210.1%
    5ස්වාධීන කණ්ඩායමකටVotes: 6 5.0%