ඇනලයිස් එකක් විතරයි මචං..... උපුල් මහෙන්ද්‍ර කියන තරම් මහර දොම්පේ ජනප්‍රිය නැහැ....Othana machan Upul Mahendra oyita wada enawaa...Attanagalla, Mahara and Dompe votes sahenna porata yanawa...![]()
ඇනලයිස් එකක් විතරයි මචං..... උපුල් මහෙන්ද්‍ර කියන තරම් මහර දොම්පේ ජනප්‍රිය නැහැ....Othana machan Upul Mahendra oyita wada enawaa...Attanagalla, Mahara and Dompe votes sahenna porata yanawa...![]()
ප්‍රනාන්දුපුල්ලේ මැඩම් හොඳ නැද්ද![]()
මෙයාට දෙන චන්දෙකට වඩා වෙන එකෙක් උඩට එන එක වලක්වන්න දෙන චන්දයක් කියල හිතල ගහන්න.හැබැයි මෙයා 2015 චන්දෙන් මෛත්‍රී එක්ක ආණ්ඩුවට සෙට් වෙච්ච කෙනෙක් නේද? ඒ නිසා මෙයාට මනාපයක් දෙන්න බලාපොරොත්තුවක් නැ .
මෙයාට දෙන චන්දෙකට වඩා වෙන එකෙක් උඩට එන එක වලක්වන්න දෙන චන්දයක් කියල හිතල ගහන්න.
නලින්ස ප්‍රනාන්දු කියන්නෙ සතොස හිටපු සභාපති කෙනෙක්
ඒ වගේ හිතන ඡන්ද දායකයෝ ඉන්නේ රටේ කරුමෙට බං. මොනව කරන්නද කරුමෙ බං කරුමෙමිනිස්සු චන්දෙ දෙන්නේ පාර්ලිමේන්තුවේ කතා අහලම නෙවේ නෙ දිස්ත්‍රික්කේ මිනිස්සුන්ට උදව් කරනවනං රස්සා දෙනවනං මළගෙදරට එනවනං වලියකට උනත් දුවගෙන එනවනං චන්දෙ දෙනව. ලොහාන්, මහින්දානන්ද දෙන්නම ඕක හොඳට කරනව මෙහෙ. උගත් එකෙක් උනත් ඔය ටික සාමාන්‍ය තරමෙන් හරි කරන්න ඕනේ ඉතින් නැත්තන් හරි අමාරුයි චන්ද දිනන්න.
දැන් කොරෝනා කාලේ අර පාලිත තෙවරප්පෙරුම මිනිස්සුන්ට කන්න ගිහින් දුන්න දුක සැප හොයල බැලුව, ඒ මිනිස්සු එන චන්දෙදි පාලිතට චන්දෙ දුන්නොත් අපිට වරදක් කියන්න පුලුවන්ද ඉතිං. උගත්ය බුද්ධිමත්ය කියල මන්ත්‍රීකම බන්දේසියක ගෙනත් පුදනකන් බලං ඉඳල හරියන්නේ නෑ ගේමට බහින්න ඕනේ උනුත්.ඒ වගේ හිතන ඡන්ද දායකයෝ ඉන්නේ රටේ කරුමෙට බං. මොනව කරන්නද කරුමෙ බං කරුමෙ
ඒ උනාට සුදර්ශනී පුල්ලේ වැරදි වැඩ කරන වංචා දූෂණ කරන කෙනෙක් නොවෙයි.මෛත්‍රි පිලට ගියා කියල එයාව අයින් කරල මහින්ද පිලේකියල හොරෙක් යවන එක හොඳද.හැබැයි මෙයා 2015 චන්දෙන් මෛත්‍රී එක්ක ආණ්ඩුවට සෙට් වෙච්ච කෙනෙක් නේද? ඒ නිසා මෙයාට මනාපයක් දෙන්න බලාපොරොත්තුවක් නැ .
ඒ උනාට සුදර්ශනී පුල්ලේ වැරදි වැඩ කරන වංචා දූෂණ කරන කෙනෙක් නොවෙයි.මෛත්‍රි පිලට ගියා කියල එයාව අයින් කරල මහින්ද පිලේකියල හොරෙක් යවන එක හොඳද.
මේකේ සමහර අයගේ නම් නැහැනි
Gampaha Pohottuwa dinnata passe normally ki deken parliment ekata yanawada phohottuwen?
poll එකේ දාන්න පුළුවන් max 10යි නේ.
ගම්පහින් මේ පාර 11ක් හෝ 12ක් පොහොට්ටුව ගනී. ඔක්කොම 18ක් තියනවා නේ.
Ubalage karume iwarayak karaganna ganna one nam bayyo tika gal karapan ithiyopiyawa wage ratakata. Nikanma goda enawa. ETA passé punuathapanaya kadauradala hadapan olutika. Rata goda yana eka sakkarayatawath nawattanna be.okun tika me rate jivathwenathak kal rata hamadama walapalle.Shik... Ayeth horu tikama yanawa athulata yanawane bn.
Ape karume bn.
Nalaka godahewa vitharai goda minihek ta inne.
Ubalage karume iwarayak karaganna ganna one nam bayyo tika gal karapan ithiyopiyawa wage ratakata. Nikanma goda enawa. ETA passé punuathapanaya kadauradala hadapan olutika. Rata goda yana eka sakkarayatawath nawattanna be.okun tika me rate jivathwenathak kal rata hamadama walapalle.![]()
ow ban oya enna one set eka wena wenama illala ekkenekta hari enna thiyena chance eka nathi karagannawaරතන හාමුදුරුවෝ පක්ෂයක් හැදුවනේ ඥාණසාර හාමුදුරුවෝ එක්ක ඒකටවත් එකතුවෙන්න ඕනේ එක්කෝ එහෙමත් නෑ මේ මනුස්සය වෙනම ස්වාධින කණ්ඩායමකින් නෙ ඉල්ලන්නේ. බෙදී බෙදී එක එකා වෙනම ඉල්ලන්න ගියාම හරියන්නේ නෑ ඉතිං.