2020 මහ මැතිවරණය - ගම්පහ - පොදුජන පෙරමුණ

කාවද පාර්ලිමේන්තු යවන්න හොඳ

  • Prasanna Ranathunga

    Votes: 46 36.8%
  • Nalaka Godahewa

    Votes: 89 71.2%
  • Indika Anuruddha

    Votes: 11 8.8%
  • Dulip Wijesekara

    Votes: 3 2.4%
  • Vernon Gunarathne

    Votes: 4 3.2%
  • Sudarshini Fernandopulle

    Votes: 32 25.6%
  • Sisira Jayakody

    Votes: 16 12.8%
  • Meryl Perera

    Votes: 4 3.2%
  • Lasantha Alagiyawanna

    Votes: 10 8.0%
  • Madhu Madawa Aravinda

    Votes: 22 17.6%

  • Total voters
    125

barath dpriye

Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    Othana machan Upul Mahendra oyita wada enawaa...Attanagalla, Mahara and Dompe votes sahenna porata yanawa...:yes::yes:
    ඇනලයිස් එකක් විතරයි මචං..... උපුල් මහෙන්ද්‍ර කියන තරම් මහර දොම්පේ ජනප්‍රිය නැහැ....
     
    Nimesh777

    Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    මගේ තාම මනාප දෙකයි කන්ෆර්ම්. තුන්වෙනි එක දෙන්න කෙනෙක් නැ මේ ලිස්ට් එකේ. අලුත් අය කවුද කියල හොයලා බලන්න ඕන.
     
    somalal

    Well-known member
  • Mar 7, 2007
    3,883
    3,130
    113
    Arangala
    නලින්ස ප්‍රනාන්දු කියන්නෙ සතොස හිටපු සභාපති කෙනෙක්
     
    Nimesh777

    Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    ප්‍රනාන්දුපුල්ලේ මැඩම් හොඳ නැද්ද :P

    හැබැයි මෙයා 2015 චන්දෙන් මෛත්‍රී එක්ක ආණ්ඩුවට සෙට් වෙච්ච කෙනෙක් නේද? ඒ නිසා මෙයාට මනාපයක් දෙන්න බලාපොරොත්තුවක් නැ .
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හැබැයි මෙයා 2015 චන්දෙන් මෛත්‍රී එක්ක ආණ්ඩුවට සෙට් වෙච්ච කෙනෙක් නේද? ඒ නිසා මෙයාට මනාපයක් දෙන්න බලාපොරොත්තුවක් නැ .
    මෙයාට දෙන චන්දෙකට වඩා වෙන එකෙක් උඩට එන එක වලක්වන්න දෙන චන්දයක් කියල හිතල ගහන්න.
     
    • Like
    Reactions: Nu1Dnk

    Nimesh777

    Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    මෙයාට දෙන චන්දෙකට වඩා වෙන එකෙක් උඩට එන එක වලක්වන්න දෙන චන්දයක් කියල හිතල ගහන්න.

    බලමු මචන්, ඉන්න අලුත් උන් ගැන තාම හොයනවා. තව කල් තියනවානේ. ෂුවර් එකටම දෙන්නේ නැති උන් සෙට් එකකුත් ඉන්නවා ලිස්ට් එකේ. මෙයා ඒකේ නැ.

    නලින්ස ප්‍රනාන්දු කියන්නෙ සතොස හිටපු සභාපති කෙනෙක්

    https://www.facebook.com/nalin.fernando.1675

    මෙයා හොඳයි ද බන්. ලංකා සතොස නිහඩ නිර්මාතෘ, කියල FB එකේ දාලා තිබ්බා. හොර මැර කම් නැති මිනිස්සුන්ට වැඩ කරන කෙනෙක් ද?
     
    Last edited:

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,160
    34,762
    113
    මිනිස්සු චන්දෙ දෙන්නේ පාර්ලිමේන්තුවේ කතා අහලම නෙවේ නෙ දිස්ත්‍රික්කේ මිනිස්සුන්ට උදව් කරනවනං රස්සා දෙනවනං මළගෙදරට එනවනං වලියකට උනත් දුවගෙන එනවනං චන්දෙ දෙනව. ලොහාන්, මහින්දානන්ද දෙන්නම ඕක හොඳට කරනව මෙහෙ. උගත් එකෙක් උනත් ඔය ටික සාමාන්‍ය තරමෙන් හරි කරන්න ඕනේ ඉතින් නැත්තන් හරි අමාරුයි චන්ද දිනන්න.
    ඒ වගේ හිතන ඡන්ද දායකයෝ ඉන්නේ රටේ කරුමෙට බං. මොනව කරන්නද කරුමෙ බං කරුමෙ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඒ වගේ හිතන ඡන්ද දායකයෝ ඉන්නේ රටේ කරුමෙට බං. මොනව කරන්නද කරුමෙ බං කරුමෙ
    දැන් කොරෝනා කාලේ අර පාලිත තෙවරප්පෙරුම මිනිස්සුන්ට කන්න ගිහින් දුන්න දුක සැප හොයල බැලුව, ඒ මිනිස්සු එන චන්දෙදි පාලිතට චන්දෙ දුන්නොත් අපිට වරදක් කියන්න පුලුවන්ද ඉතිං. උගත්ය බුද්ධිමත්ය කියල මන්ත්‍රීකම බන්දේසියක ගෙනත් පුදනකන් බලං ඉඳල හරියන්නේ නෑ ගේමට බහින්න ඕනේ උනුත්.
     
    • Like
    Reactions: barath dpriye

    somalal

    Well-known member
  • Mar 7, 2007
    3,883
    3,130
    113
    Arangala
    හැබැයි මෙයා 2015 චන්දෙන් මෛත්‍රී එක්ක ආණ්ඩුවට සෙට් වෙච්ච කෙනෙක් නේද? ඒ නිසා මෙයාට මනාපයක් දෙන්න බලාපොරොත්තුවක් නැ .
    ඒ උනාට සුදර්ශනී පුල්ලේ වැරදි වැඩ කරන වංචා දූෂණ කරන කෙනෙක් නොවෙයි.මෛත්‍රි පිලට ගියා කියල එයාව අයින් කරල මහින්ද පිලේකියල හොරෙක් යවන එක හොඳද.
     
    Nimesh777

    Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    ඒ උනාට සුදර්ශනී පුල්ලේ වැරදි වැඩ කරන වංචා දූෂණ කරන කෙනෙක් නොවෙයි.මෛත්‍රි පිලට ගියා කියල එයාව අයින් කරල මහින්ද පිලේකියල හොරෙක් යවන එක හොඳද.

    මහින්දගේ හොරු සෙට් එකට නම් චන්දෙ දෙන්නේ නැ ලොවෙත්. මන් ටිකක් හොයල බලනවා අලුත් දන්නේ නැති අයගෙන් හොඳ හොර මැර කම් නැති එකෙක් ඉන්නවද කියල. එහෙම මොකෙක්වමත් නැතනම් ඉතින් මෙයාට එකක් දෙනවා.
     
    Nimesh777

    Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    මේකේ සමහර අයගේ නම් නැහැනි

    poll එකේ දාන්න පුළුවන් max 10යි නේ.

    Gampaha Pohottuwa dinnata passe normally ki deken parliment ekata yanawada phohottuwen?

    ගම්පහින් මේ පාර 11ක් හෝ 12ක් පොහොට්ටුව ගනී. ඔක්කොම 18ක් තියනවා නේ.
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    poll එකේ දාන්න පුළුවන් max 10යි නේ.

    ගම්පහින් මේ පාර 11ක් හෝ 12ක් පොහොට්ටුව ගනී. ඔක්කොම 18ක් තියනවා නේ.

    Shik... Ayeth horu tikama yanawa athulata yanawane bn.
    Ape karume bn.

    Nalaka godahewa vitharai goda minihek ta inne.
     
    • Like
    Reactions: jay-shan

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Shik... Ayeth horu tikama yanawa athulata yanawane bn.
    Ape karume bn.

    Nalaka godahewa vitharai goda minihek ta inne.
    Ubalage karume iwarayak karaganna ganna one nam bayyo tika gal karapan ithiyopiyawa wage ratakata. Nikanma goda enawa. ETA passé punuathapanaya kadauradala hadapan olutika. Rata goda yana eka sakkarayatawath nawattanna be.okun tika me rate jivathwenathak kal rata hamadama walapalle.🤨
     
    • Like
    • Dislike
    Reactions: RLT4U and neyohk

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    Ubalage karume iwarayak karaganna ganna one nam bayyo tika gal karapan ithiyopiyawa wage ratakata. Nikanma goda enawa. ETA passé punuathapanaya kadauradala hadapan olutika. Rata goda yana eka sakkarayatawath nawattanna be.okun tika me rate jivathwenathak kal rata hamadama walapalle.🤨

    Naththam ithin ape athme maru kara ganna one.
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    රතන හාමුදුරුවෝ පක්ෂයක් හැදුවනේ ඥාණසාර හාමුදුරුවෝ එක්ක ඒකටවත් එකතුවෙන්න ඕනේ එක්කෝ එහෙමත් නෑ මේ මනුස්සය වෙනම ස්වාධින කණ්ඩායමකින් නෙ ඉල්ලන්නේ. බෙදී බෙදී එක එකා වෙනම ඉල්ලන්න ගියාම හරියන්නේ නෑ ඉතිං.
    ow ban oya enna one set eka wena wenama illala ekkenekta hari enna thiyena chance eka nathi karagannawa
    okkoma eka pakshekin illuwanan iwarai

    gampaha pohottuwe kauda denna hoda aya? melo rahak nathi un thama inne mata penne