2020 මහ මැතිවරණය - ගම්පහ - පොදුජන පෙරමුණ

කාවද පාර්ලිමේන්තු යවන්න හොඳ

  • Prasanna Ranathunga

    Votes: 46 36.8%
  • Nalaka Godahewa

    Votes: 89 71.2%
  • Indika Anuruddha

    Votes: 11 8.8%
  • Dulip Wijesekara

    Votes: 3 2.4%
  • Vernon Gunarathne

    Votes: 4 3.2%
  • Sudarshini Fernandopulle

    Votes: 32 25.6%
  • Sisira Jayakody

    Votes: 16 12.8%
  • Meryl Perera

    Votes: 4 3.2%
  • Lasantha Alagiyawanna

    Votes: 10 8.0%
  • Madhu Madawa Aravinda

    Votes: 22 17.6%

  • Total voters
    125

Nu1Dnk

Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    ප්‍රසන්න ඔය ටීම් එක ලීඩ් කරන නිසාම වියත්මග අයව දාගන්න බැරිවෙන්න ඇති. මේ සැරේ මම ඔය ප්‍රධාන පක්ෂ වලට දෙන්නෙ නැහැ. දුන්නා නම් නාලක අලුත් මූණක් නිසාත් සිසිර සහ සුදර්ශනී පතෝල උනත් උගත් අය නිසාත් දෙන්න ඉඩ තිබ්බ. මම නියෝජනය වෙන ගම්පහ ආසනයට මංත්‍රී කෙනෙක් නැයති වෙනව කොහොමත් මේ යන විදිහට.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl

    gampahada? mu gampahen neda illanne?
    https://www.facebook.com/pathumkerner
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,486
    4,500
    113
    මධුමාධව ඉන්න ඕනේ මිනිහාට තම්බිලාව පේන්න බෑ. මම ගම්පහ හිටියනම් කතිරෙ ගහන අනිත් දෙන්නා ප්‍රසන්න රණතුංගයි නාලක ගොඩහේවායි.

    සුදර්ශනී, ලසන්ත කියන්නේ උකුස්සො. සිරිසේන ආපහු ආප්පයක් කෑවොත් උන් සිරිසේනත් එක්ක යනවා
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    මධුමාධව ඉන්න ඕනේ මිනිහාට තම්බිලාව පේන්න බෑ. මම ගම්පහ හිටියනම් කතිරෙ ගහන අනිත් දෙන්නා ප්‍රසන්න රණතුංගයි නාලක ගොඩහේවායි.

    සුදර්ශනී, ලසන්ත කියන්නේ උකුස්සො. සිරිසේන ආපහු ආප්පයක් කෑවොත් උන් සිරිසේනත් එක්ක යනවා
    මධුමාධව කියන්නෙ පුම්බපු චරිත. මුස්ලිම් විරෝධය කියන්නෙ ඔය වලි දාන් එකද. කරන්න ඕන සියලු ජනවර්ගවල වියතුන් හරහා නිසි පාලනයක් මිසක් කපා කොටා ගැනීම නෙමෙයි. ලසන්ත ගැන මම දන්නෙ නැහැ. නමුත් සුදර්ශනීගෙන් වැඩක් ගන්න පුලුවන් වෙයි. අපේ රටේ තියෙන අවුල කිසිම ක්ෂේත්‍රයක මිනිස්සුන්ගෙ හැකියාව්න යුටිලයිස් කරන්නෙ නැති එක.
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,486
    4,500
    113
    මධුමාධව කියන්නෙ පුම්බපු චරිත. මුස්ලිම් විරෝධය කියන්නෙ ඔය වලි දාන් එකද. කරන්න ඕන සියලු ජනවර්ගවල වියතුන් හරහා නිසි පාලනයක් මිසක් කපා කොටා ගැනීම නෙමෙයි. ලසන්ත ගැන මම දන්නෙ නැහැ. නමුත් සුදර්ශනීගෙන් වැඩක් ගන්න පුලුවන් වෙයි. අපේ රටේ තියෙන අවුල කිසිම ක්ෂේත්‍රයක මිනිස්සුන්ගෙ හැකියාව්න යුටිලයිස් කරන්නෙ නැති එක.

    සහජීවනයද? කෙහෙල්මල
     
    Nimesh777

    Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    නාලක ගොඩහේවා ට එක මනාපයි, නලින් ප්‍රනාන්දු ට එකයි. එච්චරයි. ඉතුරු මනාපේ දෙන්න එකෙක් නැ.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    නාලක ගොඩහේවා ට එක මනාපයි, නලින් ප්‍රනාන්දු ට එකයි. එච්චරයි. ඉතුරු මනාපේ දෙන්න එකෙක් නැ.

    nodi inna epa chanda tika ganala bedagaddi un gahaganiy, eka nisa mokekta hari gahapan :D
     
    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    Gampaha slpp unp telephone name list aka danako balana
    Kokila gunawaradhana
    Meril perara
    Ma dial 2katath chanda Watanawa ban
    Sarana gunawaradna ga nangi na kokila
    Meril kiyana felix ga putha

    මෙරිල් කියන්නේ ෆීලික්ස් පෙරේරාගේ වද පුංචි අම්මගේ පුතා.. ආසනයක් තුළ වැඩිම අප්‍රසාදයක් සහිත සංවිධායකවරයා මෙරිල්. තමන්ගේ ආසනයෙන් චන්ද 30,000ක් වත් නොගෙන කොහොමද සමස්ථ චන්ද සංඛ්‍යාව 75‍000කට ආසන්න වෙන්නේ...
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    සහජීවනයද? කෙහෙල්මල

    නෑ සහජීවන මගුලක් නෙමෙයි බන්. ඒ මිනිස්සුන්ව රියැලිටියට ගේන්න ඕන. ඔය ඉන්න මනෝ ලෝකෙන් අයින් කරල
     
    Nimesh777

    Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    තුන්වෙනි මනාපේ සුදර්ශනීද මධු මාධවද ?
    සුදර්ශනීද - කියන්න වරදක් පෙන්නේ නැ. මගේ හිතේ එකම අවුල මෙයා මෛත්‍රී එක්ක යහපාලන ආණ්ඩුවට සෙට් වුන එක.
    මධු මාධව - මුගේ පඩ ෂෝ නම් දිරවන්නේ නැ. ඌට කැමති එකම දේ තම්බින්ට මූ කේස් දාන එක.
     
    • Like
    Reactions: barath dpriye

    NJ6

    Well-known member
  • Jun 22, 2020
    432
    640
    93
    ගම්පහ ප්‍රසන්න රණවීරට කොහොමද මේ පාර මිනිසුන්ගේ කැමැත්ත?
     
    Nimesh777

    Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    ගම්පහ ප්‍රසන්න රණවීරට කොහොමද මේ පාර මිනිසුන්ගේ කැමැත්ත?

    දන්න කියන උන්ගේ නම් කැමැත්තක් නැ කොහෙන් චන්ද එනවද මන්දා