ප්‍රසන්න ඔය ටීම් එක ලීඩ් කරන නිසාම වියත්මග අයව දාගන්න බැරිවෙන්න ඇති. මේ සැරේ මම ඔය ප්‍රධාන පක්ෂ වලට දෙන්නෙ නැහැ. දුන්නා නම් නාලක අලුත් මූණක් නිසාත් සිසිර සහ සුදර්ශනී පතෝල උනත් උගත් අය නිසාත් දෙන්න ඉඩ තිබ්බ. මම නියෝජනය වෙන ගම්පහ ආසනයට මංත්‍රී කෙනෙක් නැයති වෙනව කොහොමත් මේ යන විදිහට.
Didn't know about his wife until you mentioned