2020 මහ මැතිවරණය - ගම්පහ - පොදුජන පෙරමුණ

කාවද පාර්ලිමේන්තු යවන්න හොඳ

  • Prasanna Ranathunga

    Votes: 46 36.8%
  • Nalaka Godahewa

    Votes: 89 71.2%
  • Indika Anuruddha

    Votes: 11 8.8%
  • Dulip Wijesekara

    Votes: 3 2.4%
  • Vernon Gunarathne

    Votes: 4 3.2%
  • Sudarshini Fernandopulle

    Votes: 32 25.6%
  • Sisira Jayakody

    Votes: 16 12.8%
  • Meryl Perera

    Votes: 4 3.2%
  • Lasantha Alagiyawanna

    Votes: 10 8.0%
  • Madhu Madawa Aravinda

    Votes: 22 17.6%

  • Total voters
    125

barath dpriye

Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    ප්‍රසන්න රණවීර පිළිගන්න කොටසක් ඉන්නවා. ඡන්ද 70000කට එහා ගනිවී. ගිය සැරේ තරම් නැතිව අඩු වෙන්නේ මිරිස් කුඩු කේස් එක නිසා. නැත්නම් ෂුවර් එකට 2. මේ සැරේ ගම්පහ ඡන්ද සටනේ සාර්ථකම සංවිධානය ලංසා. දැනෙන හැටියට නම් ඉදිරියටම ඒවි. ප්‍රසන්න රණතුංග ගැන වෙනදා තිබ්බ ප්‍රසාදය දැනෙන්නම අඩුයි. එතනට නාලක ගොඩහේවා කිට්ටු කරාවි වගේ. අහන අහන හැමෝම ගොඩහේවා ගැන තමයි කියන්නේ. හැබැයි ගම් මට්ටමින් ලොකු සංවිධානයක් දකින්න දැනෙන්න නැති තරමි. සහන් ප්‍රදීප්, නලීන් ප්‍රනාන්දු කැපී පෙනෙන මට්ටමක ඉන්නවා. සුදර්ශනී මහත්මිය ප්‍රනාන්දු පුල්ලේ මහතාගේ නම නිසා මිසක් එච්චර උනන්දුවකින් කටයුතු කරන්නේ නැහැ වගේ. හැබැයි ඒ වාසිය කටානෙන් ආපු අනික් අයටත් එතරම් බලපෑමක් වෙන බවක් පෙනෙන්නට නැහැ. වත්තල සහ මීගමුව අලි සහ ටෙලිෆෝන් පටලැවිලේ වාසිය ලංසාට එයි. ජාඇල මෙරිල් කෙරෙහි තියෙන අප්‍රසාදය ප්‍රසාදයක් කරගෙන ලංසා සහ නලින් ප්‍රනාන්දු අතර බෙදෙනවා වගේම කවුරුත් නොසිතූ ප්‍රමාණයක් නාලක ගොඩහේවා අයිති කරගනිවී.
     
    • Like
    Reactions: Nimesh777

    Nimesh777

    Well-known member
  • Aug 26, 2019
    1,045
    716

    අකමැත්තක් නැත්නම් උඹේ මනාප තුන කියන්න.
     
    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    මචං මම නම් කොළඹ. 01 - සරත් වීරසේකර 02. විජයදාස රාජපක්ෂ 03. බන්දුල ගුණවර්ධන
     
    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    අකමැත්තක් නැත්නම් උඹේ මනාප තුන කියන්න.
    මම කොළඹ ඡන්ද දායකයෙක්.... ඒත් මම මේ දවස්වල ගම්පහ, කටාන, ජාඇල, වත්තල මීගමුව ඒකියන්නේ පෑලියගොඩ පාලමේ ඉදන් තෝප්පුව පාලම දක්වා රැකියාව කරන නිසා දැනෙන දේ කීවේ....
     
    • Like
    Reactions: Nimesh777

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,278
    8,170
    113
    නොදකින් ගොන් බය්යෝ ටික මුන්ව අප්‍රිකාවට පිටුවහල් කරන්න ඕනෙ..
    කප්පම් ප්‍රසන්නටහ් 37% ක් තිබිලේ.
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,652
    28,684
    113
    මුන් දැන් ජෙප්පෝ වෙලා අලුත් account වලින් අපිට උපදෙස් දෙනවා :lol: