2020 මහ මැතිවරණය - ඡන්ද ප්‍රතිපල පුරෝකතනය

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    Koheda ban wikalpayak tiyenne?
    Sajithtai, aliyatai akamathi unta pohottuwa tiyenawa. 😂😂 Oya 3 ma wena wenasak nane horunge nam wenas, muunu wenas echcharai. 😂

    Wikalpayak hoyana unta tiyenne ekko malimawa nattan wena ekak.
    Ara 3 tama akamathi unta malimawa thiyenawa.

    Wikalpayak widiyata mata danata pena eka ara gampaha "diamond" eka witarai. Ekath gampaha witarai ne.
    ඔය කියල තියෙන්නෙ බන් සමස්ත චන්දදායකය ගැන නෙවේ ගිය චන්දෙන් පැරදිලාකලකිරිල ඉන්න යූඑන්පි කාරයෝ ගැන. වෙන මනුස්සයෙක් "Most UNPers will not vote this time" කියන එකටයි ඕක දැම්මේ. නැත්තන් සජිත්ටයි රනිල්ටයි විකල්ප කියන්න මට පිස්සුද :P

    අනික් උන්ට මාලිමාවයි කොඩියයි තමා විකල්ප
     
    • Like
    Reactions: mohamedhanas

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    ""කොරෝනා නිසා ප්‍රකාශිත ප්‍රතිශතය ගොඩක් අඩු උනොත්,මිනිස්සුන්ට එපා වෙලා තවත් අඩු උනොත් ඒක සාපේක්ශව වඩාත් බලපාන්නෙ පොහොට්ටුවට.එජාපය රනිල්ට සහ සජිත්ට දෙකට බෙදුනට ,උන්දෙන්නට කැමති එකෙක්ට කතිරෙ ගහන්න යුඑන්පි අයට මේ පාරපුලුවන්.ඒනිසා යුඑන්පී චන්ද වඩා උනන්දුවකින් වැටෙන්න පුලුවන් උන් උන් ආස සජිත්ට හෝ රනිල්ට වෙන වෙනම.

    පොදුවේ බටහිර රටවලට වඩා ආසියාවෙ චන්ද හැසිරීම වෙනස්.ලංකාවෙ ඒ අතරින් කැපී පෙනෙන්නෙ පාක්ශිකයො කියන අය ගත්තම බහුතරයක් වහල්ලු. පොහොට්ටු අලි සීනු ගතානුගතික වහල්ලු ගොඩක් ඉන්නවා.සමහරු කලගුන සලකන්න කියල ආත්මෙම වහල්කමට යොදවනවා.සමහරු මොනව හරි ලබාගන්න වහල්ලු වෙනවා.සමහරු ප්‍රවේනි පක්ශ වහල්ලු.තවත් සමහරු වෙනත් පුද්ගලික කරුනු අනුව වහල්කමට පත්වෙලා. ආසියාවෙ අනික් රටවල් වන පක්ස්තානෙ ඉන්දියාවෙ බන්ගලිදේසෙ මෙහෙතරම් වහල්ලු නැහැ.ඉන්දියාවෙ උනත් අධ්යාපනය හා තාක්ශනික දියුනුව නිසා අලුත් පරම්පරාවල 1985න් පස්සෙ වහල්බව වේගයෙන් අඩුවෙලා.නමුත් ලන්කාවෙ 2000 ඉපදෙන කෙනත් තාමත් වහ්ල්ලු දේශපාලනිකව.ඒක හරි නොදියුනු කනගාටු තත්වයක් රටකට.මොන උගත් උනත් මොන පැශන්කලත් මොන තරම් ටෙක්නොලොජි එක්ක හිටියත් බාල පරම්පාරව තාමත් වහල් සිතුවිලිවල ඉන්නෙ.මේ නිසා තමයි වහල් චන්දෙන් පාර්ලිමෙන්තු ගිය අය යවලු එවුන්ටම කොකා පෙන්නන්නෙ. කෝ මීටරේ දුර අර රැස්වීම්වල? ඒක මිලිමීටරේට බැහැල.සමහරු පාරේ මෝටර්සයිකල් සෙල්ලම්.සමහරු සල්ලි අරක්කු බෙදනවා.වහල්කම ලොකුයි කියල ආයෙම ගිහින් කුඩු කසිප්පු රොබරි කප්පම් ලමාදුශක එවුන්ටම කතිරෙ ගහල එනවා.දිනල අරුන් ආයෙ කෙලින්න ගත්තම ආයෙ පාරවල් වල විරෝදතා කරනවා මීඩියාවලට කියල අඩනවා.මේ චක්‍රය දිගටම යන්නෙ වහලකම නිසා.

    උගත් බුද්ධිමත්මත් පිරිසත් වහල්ලු වෙනකොට පක්ශ දෙකතුනකට අනික් නූගත් ගම්වල මිනිස්සු ගැන මොන කතාද?නිදහසේ හිතන්න බැරි නිර්මානාත්මක වෙනස් කම් කරන්න බය ගතානුගතික ගැමි චින්තනේ තාමත් ඉන්නවනම් මේ මිලේනියම් එකත් පහුවෙලා ඒ රට මොකක්ද? කෙලින් හරි වැරැද්ද කතාකරන්න බයනම් තිරනයක් ගන්න බැරිනම් වහල් කමෙන් මිදිල ඒ මොන උගතුන්ද?

    පාර්ලිමෙන්තුවට යවන්නෙ මිනිස්සුමයි.ඒ අය තෙරෙන්නෙත් මේ සමාජයෙ අතරම ඉන්නෙ මිනිස්සු ගහනයෙ අතරින්මයි.එහෙනම් වැරද්ද කරගන්නෙ සමාජමයි.මේ දිගින් දිගට දැන දැනම කරන වහල් ච්න්ද දිමේ විශම චක්‍රය කරන්නැතුව අපේ රට හොද රටක් වෙනව කියල කියන්න බෑ.මිනිස්සු සාමූහිකව වෙනස් නොවෙන තාක් මෙහෙමයි."" FB

    ආසියාවෙ අනික් රටවල් වන පක්ස්තානෙ ඉන්දියාවෙ බන්ගලිදේසෙ මෙහෙතරම් වහල්ලු නැහැ :ROFLMAO: :ROFLMAO:
    komada pren ehema kiyanne

    hama ratakama inna minissunta political preference ekak tiyenawa. oka lankawata witarak awenika deyak neme.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    UNP එක නම් 10ක් වත් ශුවර නෑ . රනිලගේ සිට් එකත් සුන් වෙන ලයින් එකේ තියෙන්නේ, ගොඩක් උන් පුතානො එක්ක ගිය එකෙන් හැබැයි පුතනෝගේ වටේ සෙට් එක හින්ද පුතානොගේ චන්ද වලින් ආණ්ඩුවක් පිහිටවන්න තරම් සිට් නම් ලැබෙයි කියන්න බෑ. පොහොට්ටුව ආසන 112 නැතිව , 100-110 අතර ගානක් ගත්තොත් නං, යු එන් පි පුතනෝ දෙමල පක්ෂ එකතුවෙලා ආණ්ඩුවක් ගහයි.
     
    • Haha
    Reactions: pga

    Ghostdevil

    Active member
  • Feb 4, 2017
    394
    234
    43
    UNP එක නම් 10ක් වත් ශුවර නෑ . රනිලගේ සිට් එකත් සුන් වෙන ලයින් එකේ තියෙන්නේ, ගොඩක් උන් පුතානො එක්ක ගිය එකෙන් හැබැයි පුතනෝගේ වටේ සෙට් එක හින්ද පුතානොගේ චන්ද වලින් ආණ්ඩුවක් පිහිටවන්න තරම් සිට් නම් ලැබෙයි කියන්න බෑ. පොහොට්ටුව ආසන 112 නැතිව , 100-110 අතර ගානක් ගත්තොත් නං, යු එන් පි පුතනෝ දෙමල පක්ෂ එකතුවෙලා ආණ්ඩුවක් ගහයි.
    Ubata payththiyanda ban? Puthano ta aanduwak plihituwanna hithannawath be
     
    Last edited:

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,540
    5,766
    113
    පොහොටූව දිනනව 115ක් වගේ
    රනිලා 20-30
    සජියා 30-50
    මාලිමාව 3% වඩ අරගන්නවා.
    පස්සෙ රාජිත්යා, පාටලියා, රවියා, මුස්ලිම් රවුම්හකිම් පනින්න හදනවා.
    රනිලා ජාතික ආණ්ඩුවකට යන්න හදනවා.
    බලමු. මේ මාසෙම වෙනවා
     
    • Haha
    Reactions: Identity

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,218
    34,842
    113
    බොහෝ දුරට මේක තමයි වෙන්නේ

    සමස්ථ ආසන සංඛ්‍යාව
    ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ115
    සමඟි ජන බල වේගය77
    එක්සත් ජාතික පක්ෂය05
    ඉලංගෙයි තමිල් අරුසකච්චි15
    ජාතික ජන බලවේගය10
    වෙනත් පක්ෂ
    - ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය
    - ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය
    - සමස්ත ලංකා මක්කල් කොංග්‍රසය
    3
    225
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,625
    125,151
    113
    දෙහිවල
    සමස්ථ ආසන සංඛ්‍යාව 225

    ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ : 119
    සමඟි ජන බල වේගය : 71
    එක්සත් ජාතික පක්ෂය : 8
    ඉලංගෙයි තමිල් අරුසකච්චි : 14
    ජාතික ජන බලවේගය : 7
    වෙනත් පක්ෂ : 6

    -කතානායක " හිටන් සිරි "-
     
    • Like
    Reactions: maduranga90

    amalkumara

    Active member
  • Dec 17, 2018
    247
    45
    28
    බොහෝ දුරට මේක තමයි වෙන්නේ

    සමස්ථ ආසන සංඛ්‍යාව
    ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ115
    සමඟි ජන බල වේගය77
    එක්සත් ජාතික පක්ෂය05
    ඉලංගෙයි තමිල් අරුසකච්චි15
    ජාතික ජන බලවේගය10
    වෙනත් පක්ෂ
    - ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය
    - ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය
    - සමස්ත ලංකා මක්කල් කොංග්‍රසය
    3
    225
    සමස්ථ ආසන සංඛ්‍යාව 225

    ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ : 119
    සමඟි ජන බල වේගය : 71
    එක්සත් ජාතික පක්ෂය : 8
    ඉලංගෙයි තමිල් අරුසකච්චි : 14
    ජාතික ජන බලවේගය : 7
    වෙනත් පක්ෂ : 6

    -කතානායක " හිටන් සිරි "-
    mee deke predictions nam godak niwaradi mee wage tamai seat enne mee paara
     
    mohamedhanas

    Active member
  • Dec 24, 2008
    223
    91
    28
    ඔය කියල තියෙන්නෙ බන් සමස්ත චන්දදායකය ගැන නෙවේ ගිය චන්දෙන් පැරදිලාකලකිරිල ඉන්න යූඑන්පි කාරයෝ ගැන. වෙන මනුස්සයෙක් "Most UNPers will not vote this time" කියන එකටයි ඕක දැම්මේ. නැත්තන් සජිත්ටයි රනිල්ටයි විකල්ප කියන්න මට පිස්සුද :P

    අනික් උන්ට මාලිමාවයි කොඩියයි තමා විකල්ප
    How much difference that SJB or UNP not going to win any district is going to make? in 2010 Mahinda did not achieve 2/3 but He got close to it. If i recall it is 144.
     
    maduranga90

    Well-known member
  • Jan 18, 2015
    1,252
    1
    416
    83
    sri lanka
    සමස්ථ ආසන සංඛ්‍යාව 225

    ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ : 119
    සමඟි ජන බල වේගය : 71
    එක්සත් ජාතික පක්ෂය : 8
    ඉලංගෙයි තමිල් අරුසකච්චි : 14
    ජාතික ජන බලවේගය : 7
    වෙනත් පක්ෂ : 6

    -කතානායක " හිටන් සිරි "-
    Around this will happen mostly slpp around 120
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    How much difference that SJB or UNP not going to win any district is going to make? in 2010 Mahinda did not achieve 2/3 but He got close to it. If i recall it is 144.
    2010 ත් දකුණේ ඔක්කොම දිස්ත්‍රික්ක දිනල චන්දත් 60% විතර අරන් 2/3 ට යන්න බැරිවුනා නෙ. මේ පාරත් ඔය බෝනස් ආසන වලින් වැඩි ප්‍රයෝජනයක් නැතිවෙයි නේද ඒ හින්ද.
     
    mohamedhanas

    Active member
  • Dec 24, 2008
    223
    91
    28
    2010 ත් දකුණේ ඔක්කොම දිස්ත්‍රික්ක දිනල චන්දත් 60% විතර අරන් 2/3 ට යන්න බැරිවුනා නෙ. මේ පාරත් ඔය බෝනස් ආසන වලින් වැඩි ප්‍රයෝජනයක් නැතිවෙයි නේද ඒ හින්ද.
    It is difficult to get 2/3 but 140plus achievable.
     
    jayanetthi

    Active member
  • Jul 15, 2007
    360
    139
    43
    colombo
    kandy walin api denneh pohottuwe Eric weerawardhana, udayana kririgoda, wasantha sir ta denna hitiyata patali champika ekka sajith ge detha shakthimath karay kiyala sure ne.
     
    amalkumara

    Active member
  • Dec 17, 2018
    247
    45
    28
    How much difference that SJB or UNP not going to win any district is going to make? in 2010 Mahinda did not achieve 2/3 but He got close to it. If i recall it is 144.
    thats with hakeem and Rishad bathuideen without those 2 parties it was like 130 :D The election was held just after 2010 presidential election plus there was a huge momentum from 2009 war victory :D this time no such condition and social media is much stronger than those days so cant lie and trick people :P so SLPP max is 120 mostly wont get 113
     
    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638

    If people, especially new generation is non-slaves and having rational thinking & vision with them, no party will get big portion.

    Lets see any difference this time whether Gampaha people will not be selecting Miriskudu Prasanna, Chathura and get elected Dr. Pathum Kerner as their new choice.
    And whether Puttalam people give chance Piyal go home. And whether Kurunegala brainy voters will be rejecting Alcohol Jonny. And whether Colombo people will be letting bonds-Ravi to go home. If then we can say we are having voters with common sense and brain.Unless they yet deserve grass and punnakku😂
     
    Last edited:
    • Like
    Reactions: eurovisa

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    1596459856961.png
     
    mohamedhanas

    Active member
  • Dec 24, 2008
    223
    91
    28
    thats with hakeem and Rishad bathuideen without those 2 parties it was like 130 :D The election was held just after 2010 presidential election plus there was a huge momentum from 2009 war victory :D this time no such condition and social media is much stronger than those days so cant lie and trick people :P so SLPP max is 120 mostly wont get 113
    There is one factor. That is controlling Covid 19. Then there is another key factor that is divided opposition. I predict 140 plus for SLPP. Apart fro Colombo central most UNP voters have been disgusted. This happens to Mahinda in Aug 2015. He did not form or contested from different party. He bided his time. He patiently worked with then SLFP. I know how traditional UNP voters feel. Social media though strong will not change much. See the twitter polls. We can see it is all misleading. But Elakiri polls so far proven close to reality. Outright victory for SLPP. Destruction for UNP. Consolation for SJB. Another dissappointment for NPP.